වොරන්ටිය ගැන නුලක් !!
ඇතුලටම ඇවිල්ල අදහසක් එක් කිරීම පිලිබදව මගෙ ස්තුතිය !!

මචන්ල, අද අපි පොඩ්ඩක් ඔය ලිබර්ටි ප්ලාසා අතුලු අනිකුත් ජන්ගම දුරකතන විකුනන කඩවල වොරන්ටිය ගැන තියන විශ්වාසය ගැන නුලක් අදිමුද ??
ලංකාවෙ සැම්සුන්ග් දුරකතන ගෙන්වා බෙදා හැරිමෙ නිත්‍යානුකූල අයිතිය තියෙන්නෙ ජොන් කීල්ස්ලටනෙ එයාලගෙ වොරන්ටිය එක්ක දුරකතනයක් ගන්නවනම් ගාන ගොඩාක් වැඩියි. උදාහරනයක් විදියට Samsung galaxy Note 2 LTE එක ගත්තොත් එයලගෙ වොරන්ටිය එක්ක ගන්නකොට Rs. 90000/=
විතර වෙනව නමුත් වෙන තැනකින් ගත්තොත් ඒකම Rs. 68000/=
වගෙ ගන්න පුලුවන්. මම දන්න විදියට ඔය දෙකම එකම දුරකතනයනෙ, එකම කොම්පනියෙ හදන්නෙ, නමුත් ජොන් කීල්ස්ලගෙන් හැර වෙන තැනකින් ගන්න දුරකතන වලට ලැබෙන්නෙ Software වොරන්ටියක් සහ බැටෙරියට මාස 6 ක වොරන්ටියක්.
මම දැක්ක එක එලකිරි සහොදරයෙක් කියල තියනව ඔය ලිබටි එකෙන් දුරකතනයක් ගන්නවට වඩා හොදයි රට ඉන්න කෙනෙක්ට කියල දුරකතනයක් ගෙන්ව ගන්න එක කියල, මොකද කඩෙකින් ගත්තත් වෙන්නෙ එකම දෙ කියල, එතකොට අඩු ගානකට අර කඩෙ ගන්න දුරකතනයම ගන්න පුලුවන් කියල. අද මම වැඩෙට බැහල විපරම් කරනකොට තමා එ කතාව සහතික ඇත්ත කියල තේරුනෙ...

නමුත් මගේ අදහස නම් අපිම ගිහිල්ල චෙක් කරල වැඩි ගානක් දිල හරි මෙහෙන්ම ගන්න එක හොදයි කියල, මොකද මචන්ල රට ඉදන් එවන කෙනා දැන හො නොදැන දැන් තියන රෙප්ලිකා එකක් වත් සෙට් කරොත් අනාතයිනෙ.

දැන් අපි දුරකතනයක් ගන්නවනම් ජොන් කීලිස් වොරන්ටියට වැඩිපුර ලොකු ගානක් දෙන එකෙ වටිනාකමක් තියනවද ? දෙකම එක නම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නෙ ? අනික වෙන තැන්වලින් ගන්න දුරකතන ගැන විශ්වාසයක් තියනවද?
ඇතුලටම ඇවිල්ල අදහසක් එක් කිරීම පිලිබදව මගෙ ස්තුතිය !!

මචන්ල, අද අපි පොඩ්ඩක් ඔය ලිබර්ටි ප්ලාසා අතුලු අනිකුත් ජන්ගම දුරකතන විකුනන කඩවල වොරන්ටිය ගැන තියන විශ්වාසය ගැන නුලක් අදිමුද ??
ලංකාවෙ සැම්සුන්ග් දුරකතන ගෙන්වා බෙදා හැරිමෙ නිත්‍යානුකූල අයිතිය තියෙන්නෙ ජොන් කීල්ස්ලටනෙ එයාලගෙ වොරන්ටිය එක්ක දුරකතනයක් ගන්නවනම් ගාන ගොඩාක් වැඩියි. උදාහරනයක් විදියට Samsung galaxy Note 2 LTE එක ගත්තොත් එයලගෙ වොරන්ටිය එක්ක ගන්නකොට Rs. 90000/=
විතර වෙනව නමුත් වෙන තැනකින් ගත්තොත් ඒකම Rs. 68000/=
වගෙ ගන්න පුලුවන්. මම දන්න විදියට ඔය දෙකම එකම දුරකතනයනෙ, එකම කොම්පනියෙ හදන්නෙ, නමුත් ජොන් කීල්ස්ලගෙන් හැර වෙන තැනකින් ගන්න දුරකතන වලට ලැබෙන්නෙ Software වොරන්ටියක් සහ බැටෙරියට මාස 6 ක වොරන්ටියක්. මම දැක්ක එක එලකිරි සහොදරයෙක් කියල තියනව ඔය ලිබටි එකෙන් දුරකතනයක් ගන්නවට වඩා හොදයි රට ඉන්න කෙනෙක්ට කියල දුරකතනයක් ගෙන්ව ගන්න එක කියල, මොකද කඩෙකින් ගත්තත් වෙන්නෙ එකම දෙ කියල, එතකොට අඩු ගානකට අර කඩෙ ගන්න දුරකතනයම ගන්න පුලුවන් කියල. අද මම වැඩෙට බැහල විපරම් කරනකොට තමා එ කතාව සහතික ඇත්ත කියල තේරුනෙ...

Last edited: