මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture022.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේකගෙ සබ්බ සකලමනාවම හැක් කරලනේ..
    මොනා වුණත් පවු වැඩේ බං..
    කතා කරලා විසඳගන්න තිබුණනේ මොකක් හරි අවුලක් නම්..
    Elakiri Account එකත් හැක් කරලද..?:(

     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :lol::lol:
    යකෝ මේකගෙ සබ්බ සකලමනාවම හැක් කරලනේ..
    මොනා වුණත් පවු වැඩේ බං..
    කතා කරලා විසඳගන්න තිබුණනේ මොකක් හරි අවුලක් නම්..
    Elakiri Account එකත් හැක් කරලද..?:(


    eka tama ban ..online wali mun sira aragenane ban..:oo::oo:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :lol: මහලොකු ඇන්ටිවෛරස් කාරය හැක්ෆක් වෙලාද :lol: දාන්නේ නම් ලොකු ටෝක් අනිත් උන්ව බයිට් කරන්න :P
     
    • Like
    Reactions: Rovin

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    dan arunaya awith kiyayi meka kale ekko diazkolla or honestkiller kiyala..:lol::lol:

    මු අමු මෝඩය..නම,ගම address පිටින් දාල අනුන්ගේ පරිප්පු පැනල කා ගත්ත. ජාත්යාල් කාරයෝ ටික හොඳට කොස් ඇට බාගත්ත..:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොන්ත හැකරගෙ ඉංග්‍රීසි නම් පට්ට..

    අනේ බුරුවො...උගේ ඉංග්‍රීසි අවුල් උනාට...පේනවනේ වැඩ කෑල්ල ...කට වහගෙන හිටු...තොගේ අහවල් එකත් මහයි උ :angry::angry:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    යකෝ මේකගෙ සබ්බ සකලමනාවම හැක් කරලනේ..
    මොනා වුණත් පවු වැඩේ බං..
    කතා කරලා විසඳගන්න තිබුණනේ මොකක් හරි අවුලක් නම්..
    Elakiri Account එකත් හැක් කරලද..?:(


    උබ ඌව දන්නවා නම් කියන්න. මේකට නිකන් ඉන්න එපා කියලා. නඩු දාන්න පුලුවන්. ලංකාවේ පරිඝණක අපරාධ පනතේ හැටියට මේක අපරාධයක්. නඩුදාලා ලොකු වන්දියක් ගන්න තියෙන්නේ.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    COD එකේ කවුරු හරි එක්ක සීන් එකක් දාගත්තද දන්නෑ මේකා..:(
    ඒකනේ බං.. ඔච්චර දරුණු වෙන්ඩ නරකයි..:(


    hmm eka tama ban....eth oyawage wadak kerenna taram darunu wenawada ban?
    anika google Fb kack kerenna baa.muge eka password ekak guess kerenna athi..eken leak wenna athi..muu okkotama ekama password eka danna atte..:oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල මල්ලි;15778993 said:
    mata ara web page eka hack karpu eke music eka diyallako....
    :lol::lol::lol:
    නොදකිං.. නොදෝමකිං..
    සචියගෙන් ඉල්ලපං.. පටස් ගාලා දෙයි..

    WHAT DA F%CK IS THAT GT ?
    :lol:
    මුල්ම පෝස්ට් එක.. ආඩම්බරයි සහෝ..

    මු අමු මෝඩය..නම,ගම address පිටින් දාල අනුන්ගේ පරිප්පු පැනල කා ගත්ත. ජාත්යාල් කාරයෝ ටික හොඳට කොස් ඇට බාගත්ත..:lol::lol:
    ඔව් බං.. මේ පකාට කිව්වා පෞද්ගලික තොරතුරු දාන්ඩ එපා කියලා එදා ඉඳන්ම..:growl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනේ බුරුවො...උගේ ඉංග්‍රීසි අවුල් උනාට...පේනවනේ වැඩ කෑල්ල ...කට වහගෙන හිටු...තොගේ අහවල් එකත් මහයි උ :angry::angry:
    ලොල්.. ඔය එක එක මොලේ කලඳක් නැති ගොන් සොන්නයොන්ට මට කෙලවන්න බෑ යකො.. මගේ එලකිරි අකවුන්ට් එකට කෙලවයි එච්චරයි.. ෆේස්බුක්, ගූගල්+ වගේ සෝශල් මුකුත් නෑ මට..:lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :lol: මහලොකු ඇන්ටිවෛරස් කාරය හැක්ෆක් වෙලාද :lol: දාන්නේ නම් ලොකු ටෝක් අනිත් උන්ව බයිට් කරන්න :P

    ඕක නම් ඊරිසියාව. :dull:
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මු අමු මෝඩය..නම,ගම address පිටින් දාල අනුන්ගේ පරිප්පු පැනල කා ගත්ත. ජාත්යාල් කාරයෝ ටික හොඳට කොස් ඇට බාගත්ත..:lol::lol:

    තොපිත් බලන් ඉන්නේ යන්තම් එහා මෙහා වෙනකන් නේද සිංහල කොල්ලන්ට කෙලින්න, උබලගේ දහදුරා ගතියනම් බන්..............