dan arunaya awith kiyayi meka kale ekko diazkolla or honestkiller kiyala..![]()

යකෝ මේකගෙ සබ්බ සකලමනාවම හැක් කරලනේ..
මොනා වුණත් පවු වැඩේ බං..
කතා කරලා විසඳගන්න තිබුණනේ මොකක් හරි අවුලක් නම්..
Elakiri Account එකත් හැක් කරලද..?

dan arunaya awith kiyayi meka kale ekko diazkolla or honestkiller kiyala..![]()

ලොන්ත හැකරගෙ ඉංග්රීසි නම් පට්ට..

eka tama ban ..online wali mun sira aragenane ban..![]()

යකෝ මේකගෙ සබ්බ සකලමනාවම හැක් කරලනේ..
මොනා වුණත් පවු වැඩේ බං..
කතා කරලා විසඳගන්න තිබුණනේ මොකක් හරි අවුලක් නම්..
Elakiri Account එකත් හැක් කරලද..?
COD එකේ කවුරු හරි එක්ක සීන් එකක් දාගත්තද දන්නෑ මේකා..
ඒකනේ බං.. ඔච්චර දරුණු වෙන්ඩ නරකයි..

මු අමු මෝඩය..නම,ගම address පිටින් දාල අනුන්ගේ පරිප්පු පැනල කා ගත්ත. ජාත්යාල් කාරයෝ ටික හොඳට කොස් ඇට බාගත්ත..

අල මල්ලි;15778993 said:mata ara web page eka hack karpu eke music eka diyallako....

WHAT DA F%CK IS THAT GT ?

මු අමු මෝඩය..නම,ගම address පිටින් දාල අනුන්ගේ පරිප්පු පැනල කා ගත්ත. ජාත්යාල් කාරයෝ ටික හොඳට කොස් ඇට බාගත්ත..

ලොල්.. ඔය එක එක මොලේ කලඳක් නැති ගොන් සොන්නයොන්ට මට කෙලවන්න බෑ යකො.. මගේ එලකිරි අකවුන්ට් එකට කෙලවයි එච්චරයි.. ෆේස්බුක්, ගූගල්+ වගේ සෝශල් මුකුත් නෑ මට..අනේ බුරුවො...උගේ ඉංග්රීසි අවුල් උනාට...පේනවනේ වැඩ කෑල්ල ...කට වහගෙන හිටු...තොගේ අහවල් එකත් මහයි උ![]()

මහලොකු ඇන්ටිවෛරස් කාරය හැක්ෆක් වෙලාද
දාන්නේ නම් ලොකු ටෝක් අනිත් උන්ව බයිට් කරන්න
![]()

මු අමු මෝඩය..නම,ගම address පිටින් දාල අනුන්ගේ පරිප්පු පැනල කා ගත්ත. ජාත්යාල් කාරයෝ ටික හොඳට කොස් ඇට බාගත්ත..