මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ ඌව දන්නවා නම් කියන්න. මේකට නිකන් ඉන්න එපා කියලා. නඩු දාන්න පුලුවන්. ලංකාවේ පරිඝණක අපරාධ පනතේ හැටියට මේක අපරාධයක්. නඩුදාලා ලොකු වන්දියක් ගන්න තියෙන්නේ.
    ඔව් එහෙම කරන්න නම් පුළුවන්.. ඒත් කරපු එකා කොහොම හොයන්නද..?
    මං සචිත්ව දන්නෙ සයිබර් එකෙන් විතරයි බං.. සයිබර් එකේ මගේ බොක්කෙ ෆිට් එකක්.. පවු වැඩේ..:(

    hmm eka tama ban....eth oyawage wadak kerenna taram darunu wenawada ban?
    anika google Fb kack kerenna baa.muge eka password ekak guess kerenna athi..eken leak wenna athi..muu okkotama ekama password eka danna atte..:oo::oo:
    ඔව්.. මටත් හිතෙන විදියට ඒක තමා වෙන්න ඇත්තෙ.. ගොඩක් එවුන් කරන්නෙ ඒකනේ..:(
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ ඌව දන්නවා නම් කියන්න. මේකට නිකන් ඉන්න එපා කියලා. නඩු දාන්න පුලුවන්. ලංකාවේ පරිඝණක අපරාධ පනතේ හැටියට මේක අපරාධයක්. නඩුදාලා ලොකු වන්දියක් ගන්න තියෙන්නේ.

    කෝ.ඕ.ඩි එකේ සර්වරේ අයිපී ලොග් වෙනව නම් වලිය ගිය දවසෙ වලිය ගිය යූසර්ගෙ අයිපී එක අරන් ඒක එම දවසෙ ඇස්ඇල්ටී එකෙන් යූස් කරලා තියෙන්නෙ කවුද හොයාගන්න පුලුවන්. සචියා ජාතික මට්ටමට ගිය නිසා පහුගිය දවස්වල ටීවී එකෙ පවා උන්න නිසා මෙයා කම්ප්ලේන් කරාම පියවර ගන්නවා අනිවා. මේ ගොඩක් ඉන්නෙ කී ලොගර් හැකර්ස්ලා නෙ.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔව් එහෙම කරන්න නම් පුළුවන්.. ඒත් කරපු එකා කොහොම හොයන්නද..?
    මං සචිත්ව දන්නෙ සයිබර් එකෙන් විතරයි බං.. සයිබර් එකේ මගේ බොක්කෙ ෆිට් එකක්.. පවු වැඩේ..:(

    ඔව්.. මටත් හිතෙන විදියට ඒක තමා වෙන්න ඇත්තෙ.. ගොඩක් එවුන් කරන්නෙ ඒකනේ..:(

    hmmm...eka tama wela atte....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශර්ලක් හෝම්ස් ....ගෙන්වමු මේක හොයන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hmmm...eka tama wela atte....
    අනිවා..

    ශර්ලක් හෝම්ස් ....ගෙන්වමු මේක හොයන්න
    :lol:
    ශර්ලොක් හෝම්ස් මානසිකව වැටෙයි බං මේකෙ එවුන් එක්ක බෑනෙ..

    ඒ කියන්නෙ සචියා මුලින් ඌව හැක් කරලද..?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කවුද බං ඌ.. එළකිරියෙ පොරක්ද..?

    එක දවසක් අවා බන් COD ගහන්න GHOST කියල පොරක්.. එදාම තව එකෙක් ඉඳල ghost කියන නමින්.. අපේ ඉන්න එවුන් සචියට කියල උට කික් කොරලද කොහෙද... මම හිතන්නේ එකේ මලට මු මේ ගේම දෙන්නේ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩෝ දැන් දැක්කෙ යකෝ.:shocked:මොන හු__ගෙ ප* ද මේ බලු වැඩේ කෙරුවේ.:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක දවසක් අවා බන් COD ගහන්න GHOST කියල පොරක්.. එදාම තව එකෙක් ඉඳල ghost කියන නමින්.. අපේ ඉන්න එවුන් සචියට කියල උට කික් කොරලද කොහෙද... මම හිතන්නේ එකේ මලට මු මේ ගේම දෙන්නේ
    ඉතිං බං එහෙම නිකන් කික් කරපු එක වැරදිනේ.. හේතුවක් නැතුව.. ඒකනේ ඉල්ලං කනව කියන්නෙ..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉතිං බං එහෙම නිකන් කික් කරපු එක වැරදිනේ.. හේතුවක් නැතුව.. ඒකනේ ඉල්ලං කනව කියන්නෙ..

    ekath atte..issara mawath kick kerenawane umbala gta eken...sirawata malapaninawa e welawata..mata kerenna puluwannam math hack kerenawa mta server eka..:lol::lol::lol: umbalata gaanu loku unane apita wada e kale..:P:P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉතිං බං එහෙම නිකන් කික් කරපු එක වැරදිනේ.. හේතුවක් නැතුව.. ඒකනේ ඉල්ලං කනව කියන්නෙ..
    ඔය ගොනාටත් අත පය කට තියාගෙන නිකන් ඉන්න බෑ නේ.:dull:මොනවා උනත් මේක නම් මහ බලු වැඩක් බන්:growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං බං එහෙම නිකන් කික් කරපු එක වැරදිනේ.. හේතුවක් නැතුව.. ඒකනේ ඉල්ලං කනව කියන්නෙ..

    කාට කාටත් හොද පාඩම් මෙවුවා.....අනිත් දවසේ ඉදන් මම නම් කට හොල්ලන්නෙ නැහැ....

    මම බය වෙලා ඉන්නේ....මට කෙලින් වෙලා තියෙන්නේ...මයිල්