උබ ඌව දන්නවා නම් කියන්න. මේකට නිකන් ඉන්න එපා කියලා. නඩු දාන්න පුලුවන්. ලංකාවේ පරිඝණක අපරාධ පනතේ හැටියට මේක අපරාධයක්. නඩුදාලා ලොකු වන්දියක් ගන්න තියෙන්නේ.

hmm eka tama ban....eth oyawage wadak kerenna taram darunu wenawada ban?
anika google Fb kack kerenna baa.muge eka password ekak guess kerenna athi..eken leak wenna athi..muu okkotama ekama password eka danna atte..![]()

erozan wath hack kelane buwa...

උබ ඌව දන්නවා නම් කියන්න. මේකට නිකන් ඉන්න එපා කියලා. නඩු දාන්න පුලුවන්. ලංකාවේ පරිඝණක අපරාධ පනතේ හැටියට මේක අපරාධයක්. නඩුදාලා ලොකු වන්දියක් ගන්න තියෙන්නේ.
ඔව් එහෙම කරන්න නම් පුළුවන්.. ඒත් කරපු එකා කොහොම හොයන්නද..?
මං සචිත්ව දන්නෙ සයිබර් එකෙන් විතරයි බං.. සයිබර් එකේ මගේ බොක්කෙ ෆිට් එකක්.. පවු වැඩේ..
ඔව්.. මටත් හිතෙන විදියට ඒක තමා වෙන්න ඇත්තෙ.. ගොඩක් එවුන් කරන්නෙ ඒකනේ..
http://www.elakiri.com/forum/showpost.php?p=15778679&postcount=21979COD එකේ කවුරු හරි එක්ක සීන් එකක් දාගත්තද දන්නෑ මේකා..
ඒකනේ බං.. ඔච්චර දරුණු වෙන්ඩ නරකයි..
ඔය කියන එකාටද කොහෙද මමත් විහිලු කරා නේ බන් හොල්මන කියලමූ මටත් වැඩේ දෙයි ද දන්නෑ
hmmm...eka tama wela atte....
ශර්ලක් හෝම්ස් ....ගෙන්වමු මේක හොයන්න

කවුද බං ඌ.. එළකිරියෙ පොරක්ද..?
එක දවසක් අවා බන් COD ගහන්න GHOST කියල පොරක්.. එදාම තව එකෙක් ඉඳල ghost කියන නමින්.. අපේ ඉන්න එවුන් සචියට කියල උට කික් කොරලද කොහෙද... මම හිතන්නේ එකේ මලට මු මේ ගේම දෙන්නේ
ඒ කියන්නෙ සචියා මුලින් ඌව හැක් කරලද..?
ඉතිං බං එහෙම නිකන් කික් කරපු එක වැරදිනේ.. හේතුවක් නැතුව.. ඒකනේ ඉල්ලං කනව කියන්නෙ..

umbalata gaanu loku unane apita wada e kale..

ඉතිං බං එහෙම නිකන් කික් කරපු එක වැරදිනේ.. හේතුවක් නැතුව.. ඒකනේ ඉල්ලං කනව කියන්නෙ..
මොනවා උනත් මේක නම් මහ බලු වැඩක් බන්
ඉතිං බං එහෙම නිකන් කික් කරපු එක වැරදිනේ.. හේතුවක් නැතුව.. ඒකනේ ඉල්ලං කනව කියන්නෙ..