::::Cool Ebay Gadgets III::::

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Me USB HUB 1 Ada Awa :)
    Masa 1.5katat wadiya giya enna :oo:
    Mouse 1i, Key board 1i gahala tibba :D
    PEN drivenam patta slow :dull: 3.0 support karanne na :dull:

    4u6fz4.jpg

    Link

    usb hub gananwam external power walin wada karana ekak ganin. nathm okata gahana devices walati board ekatai 2ekatma badu :P
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    මට හෙල්ප් එකක් ඕනේ..........16GB USB 3 පෙන් එකක් හොයලා දීපල්ලකෝ.මේ ජාතියේ පෙන් ගත්ත අය ඉන්නව නේද.Speed එක හොද එකක් වෙන්න ඕනේ.
    ගත්ත උනුත් ඉන්නවනම් ගත්ත link ටික දාන්න.


    8ae6d7fb6d5d4778c55e7e4.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    මට හෙල්ප් එකක් ඕනේ..........16GB USB 3 පෙන් එකක් හොයලා දීපල්ලකෝ.මේ ජාතියේ පෙන් ගත්ත අය ඉන්නව නේද.Speed එක හොද එකක් වෙන්න ඕනේ.
    ගත්ත උනුත් ඉන්නවනම් ගත්ත link ටික දාන්න.


    8ae6d7fb6d5d4778c55e7e4.jpg

    menna putha bid karala win korana

    http://www.ebay.com/itm/Adata-16GB-...10?pt=US_USB_Flash_Drives&hash=item3cd75a6572
     
    • Like
    Reactions: ArjunA161

    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18

    Thanks sahooo.but podi aulak thiynwa.meka pro ekada normal ekada kiyala hariyata nane ban....Pro eke speed wedi seen ekak thiyanawalu :)

    machan picture eke nathi unata title eke pro kiyala dala thiyenawa...mu honda seller, bandeth maxxa...mamath gaththe mugen...porata msg ekak dala ahapan 'pro' da kiyala...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    අදත් පියුම් මාමා මන් දිහා බලාගෙන නිකන් නොන්ඩියට වගේ හිනා වෙලා ගියා :frown::frown:,Still No බඩු :no:
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    machan picture eke nathi unata title eke pro kiyala dala thiyenawa...mu honda seller, bandeth maxxa...mamath gaththe mugen...porata msg ekak dala ahapan 'pro' da kiyala...

    ow machan mage eka nam pro 2 week walin badu awa.. tawama wada elakiri wage

    Ela machn mama msg ekak dala balannam.Ubala GB kiye ekakda gaththe.
    R/W Speed kohomada ban?
    Poddak balala kiyahanko.......:)
     

    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    Ela machn mama msg ekak dala balannam.Ubala GB kiye ekakda gaththe.
    R/W Speed kohomada ban?
    Poddak balala kiyahanko.......:)

    17MB/s write
    30MB/s read
    (this is on USB 2.0)
    bande supper machan... :yes::yes:habei tika dawasak yanakota colour eka yannawa wage :(:(
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා මේ දවස් වල බඩු පරක්කුද බන්
    හප්පේ මගේ ඔලුව ගිනි අරන් ඉන්නේ
    අයිටම් 4ක් එන්න ඕන දැන් මාසෙත් පැනලා