::::Cool Ebay Gadgets III::::

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    මේ බලපන්කො වෙලා තියෙන දෙයක්..:angry::angry:
    nn6b.jpg

    item එක මේකෙ හැටියට දැන් තියෙන්න ඕන post office එකේ නේද බන්?
    ඇවිල්ලා දවස් 8 ක් වෙනවා නේද?:shocked::shocked::angry:
    අඩෙ මන් මොකද කරන්න ඕනේ? මුන් මට ලියුමක් වත් එව්වෙ නෑනෙ..:no::no:
    මුන් ඒක open කරලද මන් නැතුව..:angry::angry::growl:
    එහෙම කරන්න පුලුවන්ද මචන්?..:eek:
    Machn mata therenne na ne kohomada meka track karanne,Ebay eke tracking number ekata thiynenne -- me wage iri dekak witarai ne :sorry::sorry:
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    මේ බලපන්කො වෙලා තියෙන දෙයක්..:angry::angry:
    nn6b.jpg

    item එක මේකෙ හැටියට දැන් තියෙන්න ඕන post office එකේ නේද බන්?
    ඇවිල්ලා දවස් 8 ක් වෙනවා නේද?:shocked::shocked::angry:
    අඩෙ මන් මොකද කරන්න ඕනේ? මුන් මට ලියුමක් වත් එව්වෙ නෑනෙ..:no::no:
    මුන් ඒක open කරලද මන් නැතුව..:angry::angry::growl:
    එහෙම කරන්න පුලුවන්ද මචන්?..:eek:

    Meka thama lankawata awith ne ban...:yes:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    SL wala newei oya item eka thiyenne... Collection date ekata passe 1day walin meheta enne na :no:
    SL walata awama location ekata LKCMBA kiyala update wenawa :yes:
    ehedi mokakata hari open karanna athi custom eken.. hariyata kiyanna danne na :baffled:

    meken track karala balapan okata wada ikmanata meke updated http://track-chinapost.com/startairmail.php

    machan man dan aran godak kal..thama item eka ewala nadda?:oo:
    ehema unge custom eken open karoth meheta ewan nadda bn?:confused:
    thanks for help machan..
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Machn mata therenne na ne kohomada meka track karanne,Ebay eke tracking number ekata thiynenne -- me wage iri dekak witarai ne :sorry::sorry:

    ee kiyanne machan tracking number ekak deela na kyana ekai..:yes:poddak seller ta msg ekak daala ahapan tracking tyenawada kyla..;)ethakota ubata number eka ewai tyenawa nam..mokada sometime seller tracking thibbath ebay ekata daanda amthaka wenawa..:rofl::rofl:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    china/hong kong walin dapu items 11k thama na(almost 45 days)

    thawa usps first class mail ekak 29 days thaama na

    umbalatath mehemada?:( ....