ඇයි මේ වහින වැහි මදිවටද..එළකිරි රේඩියෝ තොත්තු වැස්සට තෙමෙන්න ඔබටත් වරම්.
කතා කරලා ඇහුවත් මග තොටේදි ඇහුවත් ඔයා අහන රේඩියො චැනල් එක එළකිරි රේඩියෝ කියලා කිව්වොත් ඔබටත් තොත්තු වැස්සේ තෙමෙන්න පුලුවන්.

kohomada umbata kiyala ahala thiyenne![]()

ඇඩ්රස් නැතිවී ඇත
23/10/13
Bollywood mix with tharidumj
elakiri radio අංශය,
Elakiri.com.
අද දිනයේ නොපැමිනෙන බව දනුම් දීම
නිවේදකතුමණි,
මාගේ අන්තර්ජාලය සම්බන්ධතාවයට කෙනෙහෙලිකම් සිදුවීම ආරම්හ වී ඇති බැවින් අද දිනයේ මා නොපැමිනෙන බව මෙයින් දන්වා සිටිමි.
මීට,
විශ්වාසී,
ක්රා
ආ මට කියන්න බැරි උනා.. ඕක නුවන් බුවාගේ කාටූන් එක..
හැමෝම මේක ගිහින් උගේ වෝල් එකට දාලා වරෙව්..![]()