F*ck! mage Samsung 1TB HDDs 2kama giya SOnnayo!

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    :cool: 9400/= ක් වෙනවා අවුරුදු 2ක් වොරන්ටි එක්ක.... ටොෂිබා බඩු..... :love:

    machan mata one karala thiyenawa DVR ekata gahanna 1TB toshiba hard drive 2k. kohomada price 2k ganna nisa? mata masa 3ka withara history eka balanna one. kochchara loku ekak ganna ekada honda? eka dvr ekaka hard 2k gahanna puluwan. anike 1y.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :frown: රිදිලාTM :growl:

    තොට හොද වැඩේ නොකියපු මට හොද වැඩේ...... :angry:

    attachment.php
     

    mish_maniac

    Junior member
  • Oct 6, 2007
    496
    4
    18
    UNTRACEABLE
    mage samsung 1 TB eketh poddak awul wage machans. hotapu gaman nikan disconnect wuna(dissappeared) restart karata passe ok.
    but eka partition ekak maara slow.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    machan mata one karala thiyenawa DVR ekata gahanna 1TB toshiba hard drive 2k. kohomada price 2k ganna nisa? mata masa 3ka withara history eka balanna one. kochchara loku ekak ganna ekada honda? eka dvr ekaka hard 2k gahanna puluwan. anike 1y.

    :cool: හරි හරි වරෙන්කෝ අඩු කරලා දෙන්නම්.... කෝල් එකක් දීලා වරෙන්...... බඩු අතේ තියෙන්නේ දැනට එකයි.... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    issellama shop eke available badu list eka Quantity ekath ekkama meke post karapan . uben badu ganda ena unta eki lesi :lol:

    :rofl: රිදිලාTM..... :lol:

    :( මම ලොකු බිස්නස් කාරයෙක් නෙවේ නේ මාමේ..... :no:

    ඉතින් මම තියාගෙන ඉන්න quantity එක අඩුයි...... ගිය සතියේ ලැප් 4ක් ගෙනාවා..... දවස් දෙකන් බඩු ටික මිසින්..... ඊයේ මල් බබාගේ යාළුවෙක්ට දෙන්න ලැපක් බොහොම අමාරුවෙන් උස්සන් ආවේ...... :yes:

    අද ටොෂිබා තව ලැප් දෙකක් ඕනා වෙලා Purchase Order දැම්මහම, ජෝන් කීල්ස් එකෙත් බඩු නෑ..... :no: ඉතින් මට මහා ගොඩක් ගොඩ ගහන් ඉන්න බෑ ලොකු ලොකු ගණන් වල බඩු වලින්...... :(