2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style[02]

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    1384117_601409786589959_1219769814_n.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද ටිකක් වේලාසන යන්න වනවා...
    ස්ටයිලගේ ෂෝ එකත් එල..
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අත පමණයි

    බිරිද මා ලග ඇතිවිට ඇය මගේ දකුණු අත වැනිය....
    බිරිද මා ලග නැති විට අත මගේ බිරිද වැනිය ....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෙයියනේ කියලා අපි කෙල්ලෙක්ට
    ට්‍රයි කරන හැම වෙලාවෙම
    ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා

    ඒත් හෙනගහන්න අහන අහන
    හැම එකාම සින්ගල්...

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දෙයියනේ කියලා අපි කෙල්ලෙක්ට
    ට්‍රයි කරන හැම වෙලාවෙම
    ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා

    ඒත් හෙනගහන්න අහන අහන
    හැම එකාම සින්ගල්...


    යක්කු වගේ ඒව නම් සින්ගල් තමා බන් :(:(:(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අද ටිකක් වේලාසන යන්න වනවා...
    ස්ටයිලගේ ෂෝ එකත් එල..
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්..

    අපි එනකොට උබලා යනවා
    හා හා සුභ රාත්‍රියක් කිවා එහෙනම්