k.![]()
මම ඔබතුමාගේ ත්‍රෙඩ් වලට කොමන්ට් කරන්නේ නැහැ කියලයි හිතාගෙන හිටියේ.
ඒත් අසාධාරණය හමුවේ කට පොපියනා නියාව වලක්වා ගැනීමට නොහැකිවිය.
මෙතැන කෙල්ලන්ගෙන් වෙන චපලබව විතරක් හුදෙක් හොවාදැක්වීමට ඔබ පෙලබීම සාමාන්‍යයි.
මොකද අපි කොච්චර කිව්වත් අපේ සමාජයත් පුරුෂ මුලික නිසා.
මට හිතෙන්නේ චපල කෙල්ලන්ට වැඩිය චපල සහ නින්දිත කොල්ලන්ගේ ප්‍රතිශතය වර්තමාන සමාජයේ බහුලයි.
කොල්ලෙක් වශයෙන් මම ඒ දේ උබට ඇගිල්ලෙන් ඇනලා කියාදෙන්න ඕනි නැහැ නේ සංඛේ..වෙන ඕනි නැහැ තමන්ට ආදරය කරපු කෙල්ලට අරක කෙරුවා මේක කෙරුවායැයි පාරම්භාන එකම ඇති උන්ට ආත්ම ගණනක් හෙන වදින්න.
මම කියන්නේ ,,,
බල්ලන් සහ බැල්ලියන් බවට පත්වීම මිනිසුන් අතර පොදුයි.
ඒකට කෙල්ලෙක් හෝ කොල්ලෙක් වීමට අවශ්‍යතාවයක් නොමැත.

උබට මගෙත් එක්ක පව්ද්ගලික ප්‍රශ්නක් තියනවා නම් කියපන්..
පිළිතුර පැහැදිලි මදි මචෝ ,,,
උබට මගෙත් එක්ක පව්ද්ගලික ප්‍රශ්නක් තියනවා නම් කියපන්..
