කැසිනෝ යටගහන්න අන්තවාදි සේනාවට කොන්ත්‍ර&

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ අනාථ සූකරයෝ තමන්ගේ ජාතිවාදයට කෙළපු බොදු බල සේනාව ගැන පුදුම වෛරයකින් ඉන්නේ කියල තේරෙනවා මේ Thread දැක්කම. හරි අපි කියමු බොදු බල සේනා කැසිනෝ සම්බන්ධව නිශ්ෂබ්දව ඉන්නවා කියලා. දැන් කැසිනෝ දැම්මම මේ රටටනේ හානියක් වෙන්නේ. එතකොට තොපේ උෘරැ රැල මේ රටේ නෙවෙයිද ජීවත් වෙන්නේ ??? ඇයි උඹලට රට වෙනුවෙන් ඒකට විරැද්ධ වෙන්න බැරි ?? ඇයි උඹලා මේ රටේ එවුන් නෙවෙයිද ??? 

    ඊශ්‍රායලයේ ලංකාවේ එම්බසි එකක් Open කලා කියලා පස්ස රත් වෙලා ‍රෙද්ද උස්සගෙන කෑ ගැහුවේ උඹලගේ පල්ලි ටික. එතකොට තමන් පය ගහලා ජීවත් වෙන මේ රට වෙනුවෙන් බොදු බල සේනා විතරද කෑ ගහන්න ඕනේ. උඹලා ඔක්කොම පල්ලි වලින් Brain Wash කරපු උෘරෝ රැලක් විතරයි. තමන් ඉපදුන හැදුනු වැඩුනු අධ්‍යාපනය ලබපු රට ගැන හැගීමක් නැති අර කොහෙවත් නැති පකිස්ථානෙටයි මැද පෙරදිගටයි රෙද්ද උස්සන අපතයෝ ටිකක් කියලනම් නොකියාම බෑ.
     
    Last edited:
    • Like
    Reactions: suraj1132

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සර් ප්‍රැන්සිස්;15789501 said:
    හලාල් ජාතික ප්‍රශ්නයක් වෙලා කැසිනො ජාතික ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද?

    දෙකම ජාතික ප්‍රශ්න

    පලවෙනි එක හම්බයන්ට හැර අනිත් උන්ට බලපාන එකක්.
    දෙවෙනි එක හම්බයන්ටත් එක්කම බලපාන එකක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සර් ප්‍රැන්සිස්;15789206 said:
    අනේ.. මන්දා.. එකෙක් ත්‍රේඩ් දාලා එක ආගමකට බනිනවා.. ඒකට රිප්ලයි කරලා තව එකෙක් අරූගේ ආගමට බනිනවා.. ඌට මූ මූට ඌ... මට පේන හැටියට, උනුයි.. මුනියි.. ගහගන්නකොට, හලාලුත් විකිනෙනවා, සුගලා දේවිත් විකිනෙනවා, පැකර් කැසිනොත් දානවා.. ලොකු අකුරෙන් කකියන සින්හල ලේ හැසිරෙව්වට.. ඔය කවුරු කවුරු අතත් කුනු ලේ තියනවා..

    :yes::yes:
     
    රත්තරං;15789548 said:

    ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ බන්. ලංකාවම දන්න කතාවක්නේ
    සංස්කෘතිය විතරක් නෙමේ බන් සුද්දා ලංකාවට ඇවිත් සිංහල සංහතියම උපහාසෙට හෑල්ලුවට ගත්තා.

    මොකෝ අපේ වෙසියොත් සුද්දගේ නැවේ කුබගහ පේනකොටම වෙරලේ ඉදන් රෙද්ද උස්සලා සුද්දගේ අවජාතකයො බිහිකලානේ බන්
    මම ඔක ඇහුවේ වෙන සිද්දියක් නිසා නෙමෙයි, සමහර අය මෙතන වැරදියට තෙරුම් අරන් මම කතොලික කියලා.. මම දෙවේනි ප්‍රශ්නේ මට අදාලයි කිව්වේ, මම නියැලිලා ඉන්න රස්සාවත් එක්ක, මට ඔය වගේ උන්ව හම්බවෙලා තියනවා.. අමූලික බොරුකාරයො.. ලගදි අවුරුදු 16ක කොල්ලෙක් අරක්කු බිලා තොවිල් නටලා අන්තිමට විද්යාපති දොස්තරමහත්තයා ගිහින් තමා ඒ ගැනු කෙනාව සනීප කලේ.. හිස්ටීරියා කියන රොග තත්වය තමා හේතුව.. කතොලික පල්ලිය මොන හෙතුවකට ඔය නාට්ය නැටුවද මම දන්නෙ නැ, නමුත් මම තරයේ විශ්වාස කරනවා ඒක අපේ සන්ස්කෘතිය නෙමෙය කියලා.. අන්ද විශ්වාස සහ ඇදහිලි ක්‍රම නෙමෙයි මේවා.. මුදල් මත යැපෙන එක්තරා ආකාරයක සූදුවක්.. මම දකින ආකාරයට, මෙවැනි නාට්ය පෙන්විය යුත්තේ පල්ලියේ නොව් පන්සලේ..
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    සර් ප්‍රැන්සිස්;15789206 said:
    අනේ.. මන්දා.. එකෙක් ත්‍රේඩ් දාලා එක ආගමකට බනිනවා.. ඒකට රිප්ලයි කරලා තව එකෙක් අරූගේ ආගමට බනිනවා.. ඌට මූ මූට ඌ... මට පේන හැටියට, උනුයි.. මුනියි.. ගහගන්නකොට, හලාලුත් විකිනෙනවා, සුගලා දේවිත් විකිනෙනවා, පැකර් කැසිනොත් දානවා.. ලොකු අකුරෙන් කකියන සින්හල ලේ හැසිරෙව්වට.. ඔය කවුරු කවුරු අතත් කුනු ලේ තියනවා..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැසිනෝ ගහන එකටවත් බලු සේනාව නටන්නෙ නැතුව ඉන්න හොඳයි..:yes::yes:
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...

    ඊශ්‍රායලයේ ලංකාවේ එම්බසි එකක් Open කලා කියලා පස්ස රත් වෙලා ‍රෙද්ද උස්සගෙන කෑ ගැහුවේ උඹලගේ පල්ලි ටික. එතකොට තමන් පය ගහලා ජීවත් වෙන මේ රට වෙනුවෙන් බොදු බල සේනා විතරද කෑ ගහන්න ඕනේ. උඹලා ඔක්කොම පල්ලි වලින් Brain Wash කරපු උෘරෝ රැලක් විතරයි. තමන් ඉපදුන හැදුනු වැඩුනු අධ්‍යාපනය ලබපු රට ගැන හැගීමක් නැති අර කොහෙවත් නැති පකිස්ථානෙටයි මැද පෙරදිගටයි රෙද්ද උස්සන අපතයෝ ටිකක් කියලනම් නොකියාම බෑ.

    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සර් ප්‍රැන්සිස්;15789585 said:
    මම ඔක ඇහුවේ වෙන සිද්දියක් නිසා නෙමෙයි, සමහර අය මෙතන වැරදියට තෙරුම් අරන් මම කතොලික කියලා.. මම දෙවේනි ප්‍රශ්නේ මට අදාලයි කිව්වේ, මම නියැලිලා ඉන්න රස්සාවත් එක්ක, මට ඔය වගේ උන්ව හම්බවෙලා තියනවා.. අමූලික බොරුකාරයො.. ලගදි අවුරුදු 16ක කොල්ලෙක් අරක්කු බිලා තොවිල් නටලා අන්තිමට විද්යාපති දොස්තරමහත්තයා ගිහින් තමා ඒ ගැනු කෙනාව සනීප කලේ.. හිස්ටීරියා කියන රොග තත්වය තමා හේතුව.. කතොලික පල්ලිය මොන හෙතුවකට ඔය නාට්ය නැටුවද මම දන්නෙ නැ, නමුත් මම තරයේ විශ්වාස කරනවා ඒක අපේ සන්ස්කෘතිය නෙමෙය කියලා.. අන්ද විශ්වාස සහ ඇදහිලි ක්‍රම නෙමෙයි මේවා.. මුදල් මත යැපෙන එක්තරා ආකාරයක සූදුවක්.. මම දකින ආකාරයට, මෙවැනි නාට්ය පෙන්විය යුත්තේ පල්ලියේ නොව් පන්සලේ..
    නෑ නෑ.. නාට්ටි කතාව ගැන නෙමේ මම කිව්වේ.ඒ ගැන කියන්න ගියොත් ලොකු විස්තරයක් කියන්න වෙනවා

    හැබැයි ඒ නාට්ටිය පෙන්නපු වෙලාවේ සුද්ද ලංකාවට ඇවිත් උකුලේ ඉන්න දරුවා උඩ විසි කරලා සිංහල අම්මලාට බයිබලේ උගන්නපු හැටි නාට්ටියක් කරලා පෙන්නුවනම්,. අහින්සක කතෝලික මිනිස්සුන්ව අන්දන ජේසු ජීවමානයි කියලා ජේසු විකුනන් කාලා ලෙඩ හොද කරනවා කියලා සල්ලි ගරන හොර පාදිලියෝ ගැන එහෙමත් කලානම් පන්කාදුයි. එහෙම උනානම් අපිටත් ආඩම්බරයි මැල්කම් ලොක්කා අපේ රටට ආදරෙයි ජාතියට සංස්කෘතියට ආදරෙයි කියලා . (දැන් තේරෙනවනේ යටි අරමුන, තාමත් සුද්ද පොවල ගිය විස ඇගේ දුවනවා, ඕවා උබලට තේරුම් කරන්න අමාරුයි. විවෘත මනසින් උබලම හිතපල්ලා )

    මම කිව්වේ මෙන්න මේ වගේ තුප්පහි වැඩ ගැන

    http://lankasfnewsphotogallery.blogspot.ae/2013/10/blog-post.html?spref=fb

    1.jpg

    පන්සලේ නාටි පෙන්නන්න ඕනේ නෑ බන්. ඊට වඩා දේවල් බුද්දාගමේ තියෙනවා
    පල්ලි ගිහින් සින්දු කියලා ඩ්‍රම් ගහලා නාට්ටි පෙන්නලා.. එකම පොත දවසගානේ කියවලා එන්නේ පල්ලි වල මචන්. මොකෝ ඊට වඩා දෙයක් එතන නෑනේ. ඒ පන්සල් වල නෙමේ
     
    Last edited:
    රත්තරං;15789564 said:
    දෙකම ජාතික ප්‍රශ්න

    පලවෙනි එක හම්බයන්ට හැර අනිත් උන්ට බලපාන එකක්.
    දෙවෙනි එක හම්බයන්ටත් එක්කම බලපාන එකක්
    ඇයි බොදු බල සේනාව පලවෙනි ප්‍රශ්නෙට පමනක් මැදිහත් වෙන්නේ.. දෙවෙනි ප්‍රශ්නේ පලවෙනි එකට වඩා උග්‍ර වියසනයක් යම් ආකරයකින් ක්‍රම සම්පාදන පනත සම්මත උනොත්..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සර් ප්‍රැන්සිස්;15789532 said:
    ඔබ හරි.. හලාල් සම්බන්දව බොදු බල සේනාවේ කාර්යබාරය සම්බන්දව මට කිසිදු විවේචනයක් නැ.. හලාල් ඉවත් කල යුතුයි කියන ස්තාවරයේ මාත් ඉන්නවා.. නමුත් ගැටලුව, ඇයි බොදු බල සේනාව වැනි ජාතික වියාපාරයක්, සූදුව නීතිගත කරලා, රාජ්ය අනුග්‍රහයෙන් බදු සහන යටතේ එන ජේම්ස් පැකර් උන්නාන්සේ ගැන කතිකාවතක් නොගෙනෙන්නේ..

    Ube gatalu wisadanna newi api inne..
    Nikan internet eke pu%a denen nathuwa hitapan..

    Uba Casino gahanne nath nag gahanna epa. Moko kawruwath ubawa balen casino gahanna ekkan yanne na ne.

    Ubata mara amaruwak ne tiyenne... Ube ahawal eka kahanawada casino ekak dammama..

    Tamange wadak balan hitapan rata hadanna kalin..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හලාල් සීන් එක එලියට එන එකේ වරදක් නෑ.
    හලාල් අයින් කරන්න ඕනෙ.

    ඒත් රටේ ඊට වඩා අවධානය යොමු කරන්න ප්‍රශ්න තියෙද්දි මිනිස්සුන්ගෙ අවධානය වෙන පැත්තකට Divert කරන්න හදන එක රටටම කරන විනාශයක්.

    බලුසේනා වල කැරැට්ටුව දිහා බැලුවහම ඕනෙ හරකෙකුට තේරෙනවා උං රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියන වෙලාවට තමා ඔය සීන් උඩට අරන් පෙලපාලි යන්නෙයි සම්මන්ත්‍රණ තියන්නෙයි.

    එතනයි තියන අවුල. :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සර් ප්‍රැන්සිස්;15789612 said:
    ඇයි බොදු බල සේනාව පලවෙනි ප්‍රශ්නෙට පමනක් මැදිහත් වෙන්නේ.. දෙවෙනි ප්‍රශ්නේ පලවෙනි එකට වඩා උග්‍ර වියසනයක් යම් ආකරයකින් ක්‍රම සම්පාදන පනත සම්මත උනොත්..

    Explain how that can be a problem please?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    14vlcvp.jpg
    හලාල් මෙරටින් තුරන් කිරීමේ අරමුණ ඇතිව බොදු බල සේනා සංවිධානය විසින් පසුගියදා නුවර බලා පිටත්වීමට රථවාහන පෙළපාලියක් ආරම්භ කෙරිණි. එහිදී දළදා වහන්සේ වන්දනාමාන කොට හලාල් ඉවත් කිරීමට මෙරට පාලකයින්ට බුද්ධිය පහලවීමට පිං පැතීම තම සංවිධානයේ අරමුණ වී ඇති බවට ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

    කෙසේ වෙතත් අනාවරණය වන අන්දමට මෙය හදිසියේම බොදු බල සේනා සංවිධානයට ලැබුණු කොන්ත්‍රාත්තුවකි. මේ වනවිට රට තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳ විශාල විරෝධයක් මතුවී තිබීමත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ආගමික නායකයින් ආණ්ඩුවේ මෙම තීරණයට එරෙහිව මත දැක්වීමත් හමුවේ එය යටපත් කරලිය යුතු බවට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.

    ඒ අනුව යටපත් වී තිබූ හලාල් මාතෘකාව නැවතත් සමාජගත කරමින් රථවාහන පෙළපාලියක් සංවිධානය කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කර ඇති බව වාර්තා වේ. කැසිනෝ විරෝධය තව තවත් උත්සන්න වීමට පෙර සමාජ අවධානය වෙනතකට යොමු කරවීමට තවත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අන්තවාදි බොදුබල සේනා සංවිධානයට උපදෙස් ලැබී ඇති බවද සඳහන්ය..

    Hambayata hena amaruwa neda? Kohoma hari Casino eka pitin dala goda yanna..

    Api Casino gahanawa. Al thopi mona karannada?
    Bijj&th bagayai ne tiyenne... :lol:
     
    පැටියා;15789618 said:
    හලාල් සීන් එක එලියට එන එකේ වරදක් නෑ.
    හලාල් අයින් කරන්න ඕනෙ.

    ඒත් රටේ ඊට වඩා අවධානය යොමු කරන්න ප්‍රශ්න තියෙද්දි මිනිස්සුන්ගෙ අවධානය වෙන පැත්තකට Divert කරන්න හදන එක රටටම කරන විනාශයක්.

    බලුසේනා වල කැරැට්ටුව දිහා බැලුවහම ඕනෙ හරකෙකුට තේරෙනවා උං රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියන වෙලාවට තමා ඔය සීන් උඩට අරන් පෙලපාලි යන්නෙයි සම්මන්ත්‍රණ තියන්නෙයි.

    එතනයි තියන අවුල. :yes:
    මම කියන්නෙත් අන්න එක ගැනයි.. රතුපස්වල ජල ගැටලුව දැන් මාෆියාවක් වෙලා. තේපැහ උන්නන්සේ කුට්ටිය බැවලු කියලා ගමේ උන් කියනවා, උන්නන්සේ නැ කියනවා, මේ පැත්තෙන් කැසිනො ගෙන්න හදනවා, උතුරේ විග්නේශ්වරන් ඩෙගා නටනවා සින්දු හදාගෙන.. කො මෙව්වට ජාතික වියාපාරයේ සහයොගය..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සර් ප්‍රැන්සිස්;15789612 said:
    ඇයි බොදු බල සේනාව පලවෙනි ප්‍රශ්නෙට පමනක් මැදිහත් වෙන්නේ.. දෙවෙනි ප්‍රශ්නේ පලවෙනි එකට වඩා උග්‍ර වියසනයක් යම් ආකරයකින් ක්‍රම සම්පාදන පනත සම්මත උනොත්..

    ඇයි ඔය දෙක සම්බන්ද කරන්නේ?

    ජාතික ප්‍රශ්නයක් නිසා අහපන්කෝ හලාල් ඕනෙයි කියන උලමා මේකට එන්නේ නැත්තේ කියලා? අහපන්කෝ පල්ලියේ සදකඩ පහන් හදන මැල්කම් ලොක්කා මේකට කතා නොකරන්නේ කියලා? අහලා අහපන් කෝ බොදුබල සේනාව කියලා????
    මෙතන යන්නේ වෙන අරමුනක්. කුනු ලේ තියන පාහර හැත්තට ඕනේ පඩයක් ගියත් ඒක දඩමීමා කරන් ජාතික සංවිදාන වලට කෙලින්න. මම මේක එකපාරකුත් පැහැදිලිව කිව්වා. උබ ආයෙම අහනවා. තවත් තේරෙන්නේ නැත්නම් ලොකු අව්ලක්
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සර් ප්‍රැන්සිස්;15789645 said:
    මම කියන්නෙත් අන්න එක ගැනයි.. රතුපස්වල ජල ගැටලුව දැන් මාෆියාවක් වෙලා. තේපැහ උන්නන්සේ කුට්ටිය බැවලු කියලා ගමේ උන් කියනවා, උන්නන්සේ නැ කියනවා, මේ පැත්තෙන් කැසිනො ගෙන්න හදනවා, උතුරේ විග්නේශ්වරන් ඩෙගා නටනවා සින්දු හදාගෙන.. කො මෙව්වට ජාතික වියාපාරයේ සහයොගය..

    Ubata hena amarui neda hambayo?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සර් ප්‍රැන්සිස්;15789645 said:
    මම කියන්නෙත් අන්න එක ගැනයි.. රතුපස්වල ජල ගැටලුව දැන් මාෆියාවක් වෙලා. තේපැහ උන්නන්සේ කුට්ටිය බැවලු කියලා ගමේ උන් කියනවා, උන්නන්සේ නැ කියනවා, මේ පැත්තෙන් කැසිනො ගෙන්න හදනවා, උතුරේ විග්නේශ්වරන් ඩෙගා නටනවා සින්දු හදාගෙන.. කො මෙව්වට ජාතික වියාපාරයේ සහයොගය..

    එක එකා කියන කතා නම් විස්වාස කරන්න බෑ.
    ඒත් ඇත්ත පෙනි පෙනී බලුසේනාවට කඩේ යන මී හරක් ඉන්න එක ගැනයි දුක. :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15789618 said:
    හලාල් සීන් එක එලියට එන එකේ වරදක් නෑ.
    හලාල් අයින් කරන්න ඕනෙ.

    ඒත් රටේ ඊට වඩා අවධානය යොමු කරන්න ප්‍රශ්න තියෙද්දි මිනිස්සුන්ගෙ අවධානය වෙන පැත්තකට Divert කරන්න හදන එක රටටම කරන විනාශයක්.

    බලුසේනා වල කැරැට්ටුව දිහා බැලුවහම ඕනෙ හරකෙකුට තේරෙනවා උං රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියන වෙලාවට තමා ඔය සීන් උඩට අරන් පෙලපාලි යන්නෙයි සම්මන්ත්‍රණ තියන්නෙයි.

    එතනයි තියන අවුල. :yes:

    සර් ප්‍රැන්සිස්;15789612 said:
    ඇයි බොදු බල සේනාව පලවෙනි ප්‍රශ්නෙට පමනක් මැදිහත් වෙන්නේ.. දෙවෙනි ප්‍රශ්නේ පලවෙනි එකට වඩා උග්‍ර වියසනයක් යම් ආකරයකින් ක්‍රම සම්පාදන පනත සම්මත උනොත්..

    සර් ප්‍රැන්සිස්;15789645 said:
    මම කියන්නෙත් අන්න එක ගැනයි.. රතුපස්වල ජල ගැටලුව දැන් මාෆියාවක් වෙලා. තේපැහ උන්නන්සේ කුට්ටිය බැවලු කියලා ගමේ උන් කියනවා, උන්නන්සේ නැ කියනවා, මේ පැත්තෙන් කැසිනො ගෙන්න හදනවා, උතුරේ විග්නේශ්වරන් ඩෙගා නටනවා සින්දු හදාගෙන.. කො මෙව්වට ජාතික වියාපාරයේ සහයොගය..

    පැටියා;15789673 said:
    එක එකා කියන කතා නම් විස්වාස කරන්න බෑ.
    ඒත් ඇත්ත පෙනි පෙනී බලුසේනාවට කඩේ යන මී හරක් ඉන්න එක ගැනයි දුක. :sorry:

    තව ටික දවසකින් මුන් කියයි මුන්ගේ අම්මලාගේ ඔසප් චක්කරේ නැවතුනා ...එක මහා විහාසනයක් බොදු බල සේනාව හලාල් පස්සේ යනවා ....ගැනුන්ගේ ඔසප් චක්කරේ ගැන හොයන නැතුව කියලා....