සර් ප්රැන්සිස්;15789756 said:ඉස්සර මේ යාග වලින් යම් සුවයක් මානසික වශයෙන් ඇති උන බව මමත් පිලිගන්නවා, නමුත් දැන් ඉස්සර නෙමෙයිනේ.. මුස්ලිම් උන් දෙයියො පස්සේ මිනිමැරුවට තාමත්, අපි මිනීමරනවද යක්කු වගේ ?? නැනේ.. දැන් මොකාද උනට හෙම්බිරිස්සවට තොවිල් නටන්නේ.. මම කතා කලේ අදට සාපේක්ශව, දැන් ඔය ක්රමේ ඇත්තට කරන අය නැ,, ඉන්නේ ඔක්කොම සල්ලි ගන්න කරන හොරු.. මිනිස්සු රැවටෙන එක විතරයි වෙන්නේ.. මම කියන්නේ දැන් ඔවා කරන එක තෙරුමක් නැ කියන එක මිසක්, ඉස්සර කරපු එකේ ප්රතිපල නැ කියන එක නෙමෙයි.ඉස්සර බරබාගේ බඩු අරන් ගියා කියලා දැන් ලොරි විසික් කරලා බරබාගේ බඩු අදින්න යනවනම් ඌ පිස්සෙක්.. ඒ වගේ දැන් තොවිල් නටනවා නම් ඌත්....... .
කොහෙද මහත්තයෝ හෙම්බිරිස්ස්වට තොවිල් නටන අය ඉන්නේ.. ඒ මම හිතන්නේ ඔබතුමාල වෙන්න ඇති
මොකද අද උනත් අපි නම් කරන්නේ කොත්තමල්ලි ටිකක් තම්බලා බොන එක. මොකද දැන් ඉස්සර නෙමෙයි කියලා ගුනයක් තියනවා න්අම් කොත්තමල්ලි නොබී ඉදලා හරියන්නේ නෑ නේ

ඇත්ත මහත්තයගේ කතාවත්, ඉස්සර බටහිර මිනිස්සු හරිම අන්ධයි. ඒ ගොල්ලො හිතාගෙන හිටියේ ලෝකේ මැව්වේ දෙයියෝ කියලා.. නමුත් දැන් ඉස්සර නෙමෙයිනේ..


රිදෙයි ඔන්න හොදේ.....