මචන් ඔකාගේ සී.ඩී එක එක්ක වෙනම ප්ලේයර් එකක් දෙනවලු එකේ දාලා විතරලු අහන්න පුලුවන්...![]()

Salli deela sindu ganne na bola lankawe un. Sindu athal ekata ahanawa misak salli deela ahanna api American gonnu newe
Salli deela ganna oninun sindu epa
Hari haman album ekak karala pothak ekka quality ekata release karapan album ekak ethakota gannawa
Man salli deela aran thiyenne 'Manusakkule' and 'Tharunyaye' witharai 
CD එක release වුන දවසට පහුවදා උදේම එළකිරි.කොම් එකට එන්න එපා ඉරාජ් අය්යේ , බෙල්ලෙ වැල දාගන්න හිතෙයි![]()

මම ජිවිතේටම හාඩ් කොපි එකකට කියලා සල්ලි දීලා ගත්තේ මයිකල් ජැක්සන්ගේ ඩේන්ජරස් ඇල්බම් එක විතරයි.. අනික්වා නම් අයිටියුන්ස් එකෙන් අරන් තියනවා සත ගානට.. ගිෆ්ට් වවුචර් වලින්..Anunge copy karala hadapu sindu thawa ekekta copy karanna bari widihata hadanawaSalli deela sindu ganne na bola lankawe un. Sindu athal ekata ahanawa misak salli deela ahanna api American gonnu newe
Salli deela ganna oninun sindu epa
Hari haman album ekak karala pothak ekka quality ekata release karapan album ekak ethakota gannawa
Man salli deela aran thiyenne 'Manusakkule' and 'Tharunyaye' witharai
![]()
lolsirawata mu hitan athi api oya baila ahanawa kiyaapauuuu iraj
![]()
මම නම් ඉරාජ් ගෙ සිංදු අහන්නේ නැ. ඒක නිසා අවුලක් නැහැ
හරි අපරාධයක් නේද එයාගේ වටිනා සිංදු එක එක අය කොපි කරන කොට
[/QUOT
ඒ ගැන නම් මොන කතාද බන් කොපි කරල කාලයක් අහන්න පුලුවන් සින්දුනෙ කියන්නෙ .
.ඕකෙන් වෙන්නෙ ඔය ගහන සින්දුව ලන්කාවෙ උන්ට කවදාවත් අහන්න වෙන්නෙ නැති එක තමා
CD එක release වුන දවසට පහුවදා උදේම එළකිරි.කොම් එකට එන්න එපා ඉරාජ් අය්යේ , බෙල්ලෙ වැල දාගන්න හිතෙයි![]()