unlimited ice cream for just Rs.100

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    1380635_600680436664824_2014777995_n.png

    Date - Thursday, 31 October 2013
    Time - 11:00 until 15:00

    Location - Nawam Mawatha car park

    *Terms and conditions apply
    *Valid until stocks last
     
    • Like
    Reactions: hichchi malli

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    එලිෆන්ට් හවුස් එකෙන් හෙම්බිරිස්සාව හැදුනාම බෙහෙතු ත් අරගෙන දෙනවද දන්නෙ නෑ නේ???
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    එලිෆන්ට් හවුස් එකෙන් හෙම්බිරිස්සාව හැදුනාම බෙහෙතු ත් අරගෙන දෙනවද දන්නෙ නෑ නේ???
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    oya jarawa kanna epaaa..... ban
    kapalla bada pirena dheyak

    bath kapalla polosui chikenui ekka
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අයිස් ක්‍රීම් ඔහොම කන්න බෑ බං.. අන්න අවුරුදු දෙකකට කලියෙන් පිට්සා ඔෆර් එකක් නම් තිබ්බා.. ඒ වගේ කෑමක් නම් කන්න පුලුවන්.. ඒ උනාට අයිස් ක්‍රීම් ටිකක් එක දිගට කද්දි වමනෙට එනවා අන්තිමට පපුවත් හිර වෙන්න ගන්නවා.. :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,449
    17,439
    113
    Auckland
    අයිස් ක්‍රීම් ඔහොම කන්න බෑ බං.. අන්න අවුරුදු දෙකකට කලියෙන් පිට්සා ඔෆර් එකක් නම් තිබ්බා.. ඒ වගේ කෑමක් නම් කන්න පුලුවන්.. ඒ උනාට අයිස් ක්‍රීම් ටිකක් එක දිගට කද්දි වමනෙට එනවා අන්තිමට පපුවත් හිර වෙන්න ගන්නවා.. :(

    :lol::lol::lol::lol:

    ඔය නම් වයසත් එක්ක එන අමාරු. උබේ ආතරයිටිස් වලට ඔව්ව හොද නෑ පප්පො