තෝ අද උදේ ඉදං ඤාව් ඤෑව් එක හෙව්වෙ ඕකටද ?හොර පුසෙක් ඤාව් ඤාව් බටු මියෙක් පටස් පටස්
හොර පුසියි බටු මීයයි තරගෙට දිව්වා
පුසී වැටිලා කිරි හැලියට මීයා වෑටිලා පැණි හැලියට
අපිට හරි හිනා අපිට හරි හිනා
පැණි බිමත් මත්වුන මියාත් පරාලේ උඩ වැනි වැනි උනි
මට දැන් අහුවුනෝත් එකා මම එලෙව්වා හොර පුසා
කිතු කිතු වලට ඉරා විසි කරනවයි කීවා
මෙක ඇහිලා හොර පුසා කිරි හැලියේන් ඉහ උස්සා
බැලුවා විතරයි ඌ දෙස………………..
වහලෙන් පහළට වැටිලා තඩි වංගෙඩියක හැපිලා
මහා තඩි වංගෙඩි කසයා කකුල ටිකත් පුච්චා ගෙන
බටු මීයාට හැන්ගෙන්නට තැනක් කියනවා
හොර පුසි කෙන්තියෙන් ඌව හොයනවා……///
ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව්
ඤාව් එක හරි නෙද![]()





Kiyannet ne uncle shows karanawa
Tikakin ennam gedara ekka online

හා හා ඒක ළමා ගීයක්.
මට ගොඩක් දේවල් හිතෙනවා මේක දැක්කම.
එත් කියන්න බැ වගේ![]()



නෑ නෑ ළමා ගීයක්..මේක ළමා ගීතයක් කියල ශුවර්ද?18+ වගේ
![]()
