*Terms and conditions apply
*Valid until stocks last
lol
එලිෆන්ට් හවුස් මෙලෝ රහක් නෑ මට නං. මම කන්නේ හයිලන්ඩ් විතරයි.
*Valid until stocks last
lol
එලිෆන්ට් හවුස් මෙලෝ රහක් නෑ මට නං. මම කන්නේ හයිලන්ඩ් විතරයි.
Last edited:
ඔය නම් වයසත් එක්ක එන අමාරු. උබේ ආතරයිටිස් වලට ඔව්ව හොද නෑ පප්පො
සහෝ වෙන කාව හරි එක්ක මාව පටලන්ද මන්දා.. මට පීනස බං.. ඒ උනාට දැන් නිට්ටාවටම හොඳයි.. ඒත් මචං එක දිගට කාලා බලපන්කෝ ලීටරයක් ගෙදර අරන් ඇවිත් කන්න බෑ බං.. ටිකක් කද්දි වමනෙට එනවා.. අනික පපුව හිරවෙන්න ගන්නවා.. මගේ විතරද දන්නේ නෑ ඉතින්...



oya jarawa kanna epaaa..... ban
kapalla bada pirena dheyak
bath kapalla polosui chikenui ekka






tho wage gon huthtek....Chicken ???
Panatipata veramani sikkhapadam samadiyami
Munta Harak mas valata witharai Panatipata .........
ane huke
Saadu Saadu

ඔව් ඔව් උබට විතරයි ඔහොම වෙන්නෙ. වයසට එන ලෙඩ ඔව්ව.


*Terms and conditions apply

