මට අහන්න බැරි උනා බන්. මට නැවත සවන් දෙන්න තැනක එහෙම තියනවදෝ![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1530750
මේකෙ තියනව. ටිකක් හොයන්න අමාරුයි මට PM එකක් දාපන් හම්බුනොත් එවන්නම්...
මට අහන්න බැරි උනා බන්. මට නැවත සවන් දෙන්න තැනක එහෙම තියනවදෝ![]()
එතකොට අර ගුද මාර්ග වල හංගං එන මල් පැකැට් අතුරුදහන් වෙන්නෙ කොහොමද ?![]()
ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා
ගිය සතියේ ඉල්ලන තිබුනනේ....ගල්ලිබෝ වගේ එදා ඉදලා දැන් කෑ ගහනවා![]()
ඉතිං මේ එයම නොවේද වී ඇත්තේ ?එහෙමනම් බන් අපෙ බොන උන් හැටියට මේක අදහස් ලෝකයක් වෙනව....



සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි //
සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුනා මතකයි
අප හදවත් වෙලී නොමියන ලෙස බැඳී
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසින් කීවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි //
