2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    facepalm-hand-gesture-smiley-emoticon.gif
    සිහින ලොවෙන් ආවා මතකයි
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අතිශයින්ම සංවේදී හදවත් වලට පමනයි.:shocked::shocked:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා

    :cool::cool::cool:
    ගිය සතියේ ඉල්ලන තිබුනනේ....ගල්ලිබෝ වගේ එදා ඉදලා දැන් කෑ ගහනවා :lol::lol::lol:
    crossed-arms-smiley-emoticon.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි //

    සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
    ආදර බර උණුසුම මතකයි
    ඉර සඳු තරු කැට පායන මිහිපිට
    ආදරයෙන් බැඳුනා මතකයි

    අප හදවත් වෙලී නොමියන ලෙස බැඳී
    ආදරයෙන් පිරුණා මතකයි
    සිතට දැනෙන සුව ගතට දැනෙන බව
    ඔබ රහසින් කීවා මතකයි

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි //

    :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "සිහින ලොවක්" සුපර් ගෝල්ඩන් චයිම්ස් වර්ෂන් :cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මට මේකත් ඕනේ ඔන්න

    සැදෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සද මගෙ සරා සද
    තනිවෙලා මා තනිවෙලා...ආ...

    වළාකුලකුදු නොමැති අහසේ
    මලානික වූ ‍මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළු වී ඇත
    කදුල පමණක් රජවෙලා...ආ...

    සැදෑ කළුවර...//

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව්ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා...ආ....

    සැදෑ කළුවර...//

    ගායනය - විශාරද නන්දා මාලිනී
    පද රචනය - මඩවල එස්. රත්නායක
    සංගීතය - විශාරද නන්දා මාලිනී
     
    Status
    Not open for further replies.