2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    00020456.gif
    :cool:
    :love::love::love::love::love::love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්
    කුසුමක් වී ඉන්නම්

    තුන්මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ
    හිරිපොද වැස්සේ නැගුනු සතුටු රල මිරිගු සයුර විනි අතීතයේ
    මිරිගු සයුර විනි අතීතයේ

    පාලු නිසන්සල කදුවැටි අතරේ මහවැලි ගං ඉවුරේ
    අත්තටු සිදගත් විහග විලාසෙන් අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ


    :cool:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අවුරුදු දෙකේ නොදැරුවාට මුකුත් කියන්න එපා බොල!

    මම නෙමේ බන් ආස්මි ඇන්ටි තමා කිව්වේ.:no::no:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ …
    නොදැන මඟතොට බලා වටපිට
    අයාලේ යන ගමන කොතැනටදෝ…
    මේඝයක් සේ හුදෙකලා වී…

    පෑලදිග රතු ක්ෂිතිජ රේඛාවේ…
    බුර බුරා නැගි අග්නි ජාලාවේ…
    දැවී අළුවී යාද මා
    අත‍රමං වී ඇදෙන මේ ගමනේ…

    කෲර ව්‍යාකූළ චන්ඩ මාරුතයේ...
    ගසා ගෙන ගොස් ගැටී ගිරි මුදුනේ...
    වහා සුන්වී යාද මා
    අනන්තය ඇස ගැටෙන මතු දිනයේ...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.
     
    Status
    Not open for further replies.