පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇති යන්තම්..saitem උන්ගේ වැඩේ හරියට කරයි.. saitem විතරක් නෙවෙයි ..තව එන්න තියනවා.2014 අග වෙනකොට බලගනින්කෝ..ඒ දවස් වලට උබලට වැඩ තියෙයි..:D:yes:

    wena ratawala oya rassa wala inna eun loku na. mehe e rassa walata awe dakshayo nisa thama loku wela thiyanne

    dan me apathayinta one "dosthara kenek!!" "injineruwek!!" wenna
    warenko man lagata ekek owa kiyagana:rofl: mole yata hilen daala uda hilen enna kiyanawa:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම එකට වැරදියි කිව්වේ නැ.උබ කිව්වා sate uni වගයක් කියලා මේවගේ උන් ස්ට්‍රයික් කරලා තියව්න දැකල තියනවද කියලා.එතින් මන් උබට මතක් කරලා දුන්න..එච්චරයි. අද්යපනෙට 6ක් නෙවෙයි 10 දුන්නත් අපි කැමතියි.එත් උබලට ඕනේ තනියම බුදු වෙන්න.උබල තමයි මචන් කුහක.උබල තමයි රටේ තවත් උන් උපාදියක් ගන්නවට අකමැති.උබල ස්ට්‍රයික් බැරිනම් මොනවා කරත් අපිට අවලක් නැ..එත් අපි දන්නවා අපි කොච්චර මහන්සි වෙලාද ඒගෙන ගත්තේ කියලා.අපිට සල්ලි දුන්නම උපාදිය දුන්නේ නැ.උබ එහෙම වෙනවා කියලා කියනව නම් එක ඔප්පු කරලා පෙන්නපන්.

    උඹ state uni පෙන්නලා කිව්වේ ස්ටුඩන්ට්ස්ලා ස්ට්‍රයික් කරනවා කියලා. උඹ අඩු ගානේ නිව්ස් වත් බලනවද :baffled::baffled:

    මම උඹ ඉගෙන ගන්න දේ ගැන කොහෙද ප්‍රශ්න කරලා තියෙන්නෙ?? උඹ මහන්සි වෙලා ඉගෙන ගන්නවා නම් උඹට හොඳයි. මම උඹට රිප්ලයි කරේ උඹ ගොනෙක් වගේ ප්‍රයිවට් මෙඩිකල් ඩිග්‍රී ගැන හරියට දන්නෙත් නැතුව ගොං ටෝක් දාපු නිසා. එතනින් එහාට, උඹ ඉගෙන ගන්නවද, නැද්ද, උඹ මෝඩයෙක්ද, නිකමෙක්ද කියන එක මට අදාල නෑ.

    මෙච්චර වෙලා මම ටයිප් කරපු ඒවා උඹට කියවගන්න, තේරුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ. බීරි අලින්ට වීනා ගායනා කරා වගේ :baffled::baffled::oo::oo: උඹේ කමෙන්ට්, මගේ කමෙන්ට් බලන කෙනාට තේරෙනවා කවුද කුහක, කවුද ඉරිසියාවෙන්, වෛරයෙන් කමෙන්ට් දාන්නේ කියලා.

    උඹ පොට්ට නම් ඇස් පෙන්නවගනින්.
    Dyslexia නම් ගිහින් බෙහෙත් ගනින්
    Ignorance නම් බක පණ්ඩිතකමට නම් පුටේ බෙහෙත් නෑ. :rofl::rofl:

    මම තවත් උඹට රිප්ලයි කරන්නේ නෑ. උඹ දිනුම්, මම පරාදයි කියලා හිතා ගනින්. :D:D

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,921
    113
    kandy
    බින්දු;15798845 said:

    මන් ගැන මම බලාගන්නම්..අනික ඔයා වගේ කෙනෙක් එක්ක මට මොන තරගයක්ද? බෙහෙත් ගන්න එක මම කරගනම්.එක ගැන ඔයා ලෙඩ කියා කියා අඩන්න එපා...කොහෙන් ඒගෙන ගත්තත් අන්තිමට රටට වැඩක් කරනවා නම් ඒ ඇති..මෙච්චර වෙලා මාත් එක්ක නියම දොස්තර මහත්මයෙක් වගේ කතා කරපු උබට ස්තුත්යි මචන්.අපේ අදහස් අපි ,අපි ලගම තියා ගමු..:yes:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    ara negombo hospital ekakta aapu ahinsaka kellekwa rape karapu reg doctor kohenda degree eka aragena tiyenne SITM de nathnm foreign de?
    etakota tawa are pregnen amma kenekwa room ekakata daala rape karee eya ge degree eka koheda local de foreign de?
    oya mukuth oona neee mee lagadi ara law student ge hand eka amputate wena tharamata medical negligence karapu doctors lawa bihi kalee private uni de locl uni de?
    nikn gon talk dane nathuwa pla yakoo yann thopila final wala viva answer karana hati mama dakala thuyanawaa ...
     
    well said bro. now battle is up to you .
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,921
    113
    kandy
    සැරසේන් එලවේන් මරාගනියා.....ව්...:cool:

    ඔව් බන්..මේ සතිඅන්තේ බලන්න films මොනවත් හම්බ උනෙත් නැ.ඉතින් මේකෙන් වත් පොඩි ආතල් එකක් ගන්න හිතුව..දැන් නම් ඇති වගේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:rofl::rofl: 10 පාරක් විතර MCQ එක ලියලා ඒක ගොඩ දාගන්න බැරි , ගොඩ ගියත් අන්තිමට ලිස්ට් එකේ සෙට් වෙලා, ඩොටේ හොස්පිටල් වල හරියට බෙහෙතක් වත් දෙන්නේ නැත්තේ ලෝකල් ග්‍රැඩ්ස්ලද??
    ලෝකල් ග්‍රැඩ්ලගේ ක්ලාස් වලට ගිහින් යන්තම් අලවලා ගොඩ යන්නේ කවුද :rofl::rofl::D:D
    මගෙන් MCQ books/ Clinical books ඉල්ලගත්ත එවුන්ම කී දෙනෙක් ඉන්නවද :rofl::rofl:
    මමත් ඕන තරම් දැකලා තියෙනවා foreign grad එවුන් එග්සෑම් එකට කලින් කකුල් දෙකේ මැන්ඩලින් ගගහා ඉන්න හැටි :D:rofl:

    හැමෝටම පේන්නේ කෙල වෙච්ච 3-4 විතරයි. ඒ වුනාට ගොඩ දාපු ලක්ශ ගාණ කාටවත්ම පේන්නේ නෑ. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බින්දු;15799051 said:

    :yes::yes::yes::yes:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    harima lassana kataawa ,
    ubata oinanam api act 16 ekee dan kiyana erpm ekeedith wecchi hora okkoma cort case ekath ekka pm krannam ,exam eka local ayata pass rete eka 30%Tath wadaa low wethdi tamai foreign unta 50%oona kiyala nonis and the gang dan kiyanne. meewa mulu ratama danna p joks mehe poth balanne meheta oona syatem eka hadagann misak mula idanma MBBS karanne nemei ewageema medicene bari unta hariyata practial bari un kohomada panthi gihin clinical knowledge eka ganne.
    exam 10paarak karanne wenne medical council eken hoogaala fail karala tamunta oone ewn pass karana hinda eeka tamai 2008 daapu naduwa medical council eka amu widihata paradune!metanadi pahadiliwa medical council eka lamainwa horata pass kalaa kiyala theeruna eka tamai exam eka UGC Ekata dunne namuth taamath ekama final paper eke (commen mcq) pass mark dekakata tamai ynne. nikan dannathi magul kiyawanne nathuwa harak athiwa kathaakarapan.
    mama hari kamati dana ganna mona foreign grads de hariyata beth denna danne nethhe kiyaa habaii unnla ubala wagee horata 3rd year ekee idan pol kadalanam nathiwa athi mokada un poosath salli kaara demaw piyanlage mooda lami kiyalanee samaharak kiyanne :D.
    hama paarakama final exam eka copy karalawath pass wenna bariwa depara thunpara repeat re repeatwenne

    kawruda kiyala mama hodata dnnawna.
    oyaata thiyenne pahadili eerisiyaawak oya wagee kathaa kiwwa Nawloka mudalaali Nawaloka hospital eka hadatdith danuth ekale wagee ling madiyoo innawaa monawa karannad foreign grads la lookema dakala thiyanawa lassane kello ekka sex karlathiyanawa vodka baijiu wala rahabalala life eka maxa enjoy karal thiyanaw e okkoma karala.mehe awith exam ekath pass welaa car ekakin wadata yanawa ithin meewa dakina samahara(samahara kiyanne ithamath sulu pirisak pamani niyama ela local grads la hugak atha)ayata irisiyai ookai heethuwa.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    හෝව් හෝව්. උන්නැහේ මූලග්ගින්න හැදිලා වගේ ඔච්චර බෙරිහන් දෙන්න එපා. දකින මිනිස්සු ඔයාට බේත් දෙයි. foreign graduates ලා pass කරන්නෙ 40 න් ඒත් ගොඩ යන්නෙ 10% කටත් අඩුවෙන්. local graduates ලා පාස් කරන්නෙ හරියට ළකුණු 50 න් ඒත් 80 %-90 % වගේ ගොඩ. දෙගොල්ලොටම දෙන්නෙ එකම common mcq එක. Case ඉතින් hospital එකේ ලෙඩ්ඩු අනුව තමා හැමෝටම. මේවා අහලා දුක් වෙන්න එපා, foreign grad ලා කෙල්ලො එක්ක කරපු දේවල් වලටයි, වොඩ්කා බිව්ව ඒවටයි exam වලදි ළකුණු දෙන්නෙ නෑ. fun එක ගන්නවා කියලා ඔයාලා දන්නෙ ඔච්චර නම් ඉතින් අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. medical council එක හෝගාලා fail කරනවා. exam හොරකරනවා වගේ රට්ටු හිනස්සන කතා නොකියා පොඩ්ඩක් වැඩ ඉගෙන ගත්ත නම් නේද රටට වැඩක් වෙන්නෙ ?
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
    …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

    …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ================================================

    මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...

    ඇතත මචං , මමත් උබට එකගයි, මොකද මමත් දැනට වැඩ කරන්නේ පුද්ගලික අංශයේ ආයතනයක. එතනදී මගේම වයසේ ගොඩක් ඩිග්‍රි කාරයෝ ඉන්නවා මට වඩා පහලින් උන්ට උමනාවක් නැ වැඩ පෙන්වන්න උන් හිතන්නේ උන්ට ඩිග්‍රි තියන නිසා නිකම්ම උඩට යන්න පුලුවන් කියලා ,පුද්ගලික අංශයේ 1 හරියන්නේ නැ එතනදී බලන්නේ කැපවීම කාර්යක්ෂම බව ,වගේ දේවල් එතනදී රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පුද්ගලික අංශයේ අධයාපන ආයතන ඉස්සරහින් ඉන්නවා.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    oba tuhumata wardii atha !!
    final commen mcq ekee pass mark eka local ayata 50% noweeya ema pass mark eka paper eka anuwa wenas wee ema nisaa tamai commen mcq paper eka 40% dakwaa foreign ayagee lakunu adu kalee tawada meya labaa dunne cort order ekakini eyata heethuwa foreign grads laata loku asaadaranayak wena bawa panwaa dun nisaaya!mata tharahaa yaamata kisima heethuwak nomatha mama hudek pasasuuwe mee dak waa exam eka pilibadawa mama labaa gath athdakeem ya mokada pasugiya kaalaye mee pilubadawa tibuu saama cort case ekakatama agatiyaya path wuu paarsawaya wenuwen sahabaagi wiya.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. :D:D exam එකක් පාස් වෙන්න බැරි නම් අනිත් උන්ට බනින්න එපා බන්. උඹේ නොහැකියාවට අනිත් මිනිස්සු පලි නෑ. උඹට එක පාරින් පාස් වෙන්න බැරි වුනාට, බංග්ලා මෙඩිසින් කරපු එක පාරින් පාස් වෙච්ච ලොකු ලොකු කනෙක්ශන් නැති එවුන් මමත් දැකලා තියෙනවා. ප්‍රොෆ්ලගේ පුතාලා තවම පාස් නොවුන එවුන් ඉන්නවා. ඕන නම් කියපන් මමත් PM කරන්නම්. උඹටත් ඕන නම් හොයලා බලන්නත් පුලුවන්. ඔන්න එක උදාහරණයක් > O & G senior Prof කෙනෙක්ගේ පුත්‍ර රත්නය :D හොයලා බලලා පුලුවන් නම් නෑ කියපන් :rofl: එක එකාට ඕන විදියට පාස් වෙනවා නම්, පොර මෙලහකට පාස් වෙන්න ඕන.
    අනිත් එක 30%, 50% ගැන කියනවා නම් අපෙත් 50%න් තමයි පාස් වෙන්නේ. වෙනස තියෙන්නේ MCQ එකේ 50% ටෝටල් එකට එනකොට 30% වෙන එක. මොකද ෆයිනල් එකේ තව components තියෙනවා. ඉතුරු 20% ෆයිනල් අපොයිමන්ට්ස් කරන කාලේ එකතු වෙනවා. Cases/OSCE/ MCQ/ Case presentation/ Shadow house officer etc වගේ schemes වලින් ඒවා එකතු වෙන්නේ :baffled::baffled: නැතුව පේපර් එක 30%න් පාස් කරන්නේ නෑ

    2. :P:P වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා බන් :D උඹලා වගේ සිරා පොරවල් මොකටද මෙහෙට හරියන දේවල් ඉගෙන ගන්න ක්ලාස් යන්නේ :eek::eek: උඹලා පට්ට බ්‍රයිට් පට්ට මීටර් නේ . උඹ කියන විදියට VIVA නාගන්න එවුන්ගෙන් මොනවා ඉගෙන ගන්නද:rofl::rofl: කන්න ඕන වුනාම කබරයා තලගොයා වෙනවා නේද??

    3. පොල් කඩන්නේ 1% ටත් අඩු ගානක් :P අපේ බැච් එකේ ෆයිනල් කරන්න කලින් පොල් කැඩුවේ 2න්නයි. (180කින් ) :rofl::rofl: උඹ කොහෙන් හරි එකක් දෙකක් අහුල ගත්තම ඒක හැමෝටම ඇප්ලයි කරන්න එපා. පොල් කඩපු එවුන් දෙන්නත් සල්ලි නැති නිසා තමයි ඕක කොරේ. :P:P හැබැයි උන්ගෙ බෙහෙත් නම් වැරදිලා නෑ

    4. හැමෝම එක ගානට දක්ශ නෑ නේ. රිපීට් වෙන උන් ඉන්නවා. :P මට තියෙන ප්‍රශ්නේ ලකාවේ මෙඩ් ස්කූළ් වල 1100න් වැඩිම වුනොත් 100-200 රිපීට් වෙනකොට, උඹලාගේ 1500න් 1400ක්ම වැඩේ අනාගන්නේ කොහොමද :rofl::rofl::P:P බොරු බයිලා නැතුව පුලුවන් නම් statistics අරන් වරෙන් ලංකාවේ මොකක් හරි මෙඩ් ෆැක් එකක 10%ක් වත් බැච් මිස් වෙනවා කියලා. මම උබ කියන දේ පිලි ගන්නම්

    5. ලයිෆ් එක එන්ජෝයි කරා කියන එක තමංගේ failure වහගන්න කියලා වැඩක් නෑ ලොක්කා. :D:D මිනිස්සු ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන අනිත් දේවල් කරන ගමන් :D ෆන් එකයි, රස්සාවයි බැලන්ස් කරගන්න දන්නේ නැත්නම් ලිඳේ තමයි. උඹ හිතනවා නම් උඹලා විතරයි බීලා තියෙන්නේ, බඩු ගහලා තියෙන්නේ, කාර් වල යන්නේ කියලා උඹ පව්. :P :rolleyes: :rofl: ඒ කාලේ කරපු කියපුවා මෙතන කියන්නත් බෑ :D:D

    5. :rolleyes::rolleyes: මට තේරෙන්නේ නැත්තේ, මෙහේ මෙඩ් ෆැක් සිලෙක්ට් වෙලා, මෙරිට් ලිස්ට් එකේ උඩින් පාස් වෙලා, හොඳ හොස්පිට්ල් එකක වැඩ කරන අය, අමාරුවෙන් පාස් වෙලා, ඩොටේ හොස්පි එකක වැඩ කරන කෙනෙක්ට ඉරිසියා කරන්නේ මොකද කියන එක :confused::confused:උඹ හිතන විදියේ මොකක් හරි අවුලක් තියෙනවා. මට තේරෙන විදියට ඕකේ අනිත් පැත්ත නේද වෙන්න ඕන :rofl:

    6. :rolleyes: මම එලකිරියට ආපු දවසේ ඉඳලම දැකලා තියෙනවා, උඹ මේ ගැන පෝස්ට් එකක් දැම්මොත් දාන්නේ ලෝකල් ග්‍රැඩ්ලට බැනලා. පුලුවන් නම් එක පෝස්ට් එකක් පෙන්නපන් එහෙම නොකරපු :baffled::baffled: ඉරිසියාවෙන් , කුහක - කමින් පිරිලා තියෙන්නේ උඹද මමද?? මට කොන්ද පන තියෙනවා, ප්‍රයිවට් යුනි ලංකාවට ඕන කියන්න. උඹට අඩුම ගානේ උඹට වඩා හොඳ රිසල්ට් ගන්නේ , උඹට වඩා දක්ශ අය කියලා පිලිගන්නවත් ධෛර්‍යය නෑ. :baffled::baffled: අපේ පවුලෙත් Russian Gradලා 3ක් ඉන්නවා. ගම්පහ, කලුතර, ගාල්ලේ වැඩ කරන අය. උන් කවදාවත් උඹ වගේ කතා කරලා නෑ. උඹට සිරාවට මොකක් හරි අවුලක් තියෙනවා :confused:

    7. උඹ සිරා මීටර් එකක් නේ. ඉක්මනට PG එකක් කරලා කොන්සෙක් වෙලා අරූට මූට බැන බැන ඉන්නේ නැතුව,තමංගේ colleagueලට respect කරන ( මේක වුනොත් නම් ලෝක පුදුමයක් ) රටට වැඩ දායක කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා :yes::yes:

    8. බීරි අලින්ට වීනා වාදනය කරලා වැඩක් නැති නිසා මම තවත් රිප්ලයි කරන්නේ නෑ.( මේ ටික දැම්මෙත් උඹේ රිප්ලයි දැකපු මිනිස්සු වැරදි ආකල්ප ඇති කරගන්න නිසා ) තමං හරි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු එක්ක forum එකක argue කරලා වැඩක් නෑ
    මෙහෙම කරමු. උඹ හරි. මම වැරදියි :D:yes: ඔබේ වෙලාව නාස්ති කරාට සමාව බාජනය කරන්න වෛද්‍ය තුමනි :lol::lol:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    හෝව් හෝව්. උන්නැහේ මූලග්ගින්න හැදිලා වගේ ඔච්චර බෙරිහන් දෙන්න එපා. දකින මිනිස්සු ඔයාට බේත් දෙයි. foreign graduates ලා pass කරන්නෙ 40 න් ඒත් ගොඩ යන්නෙ 10% කටත් අඩුවෙන්. local graduates ලා පාස් කරන්නෙ හරියට ළකුණු 50 න් ඒත් 80 %-90 % වගේ ගොඩ. දෙගොල්ලොටම aදෙන්නෙ එකම common mcq එක. Case ඉතින් hospital එකේ ලෙඩ්ඩු අනුව තමා හැමෝටම. මේවා අහලා දුක් වෙන්න එපා, foreign grad ලා කෙල්ලො එක්ක කරපු දේවල් වලටයි, වොඩ්කා බිව්ව ඒවටයි exam වලදි ළකුණු දෙන්නෙ නෑ. fun එක ගන්නවා කියලා ඔයාලා දන්නෙ ඔච්චර නම් ඉතින් අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. medical council එක හෝගාලා fail කරනවා. exam හොරකරනවා වගේ රට්ටු හිනස්සන කතා නොකියා පොඩ්ඩක් වැඩ ඉගෙන ගත්ත නම් නේද රටට වැඩක් වෙන්නෙ ?

    :rofl::P මේකට නම් ලිඳේම තමයි :lol::lol::lol:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    oba tuhumata wardii atha !!
    final commen mcq ekee pass mark eka local ayata 50% noweeya ema pass mark eka paper eka anuwa wenas wee ema nisaa tamai commen mcq paper eka 40% dakwaa foreign ayagee lakunu adu kalee tawada meya labaa dunne cort order ekakini eyata heethuwa foreign grads laata loku asaadaranayak wena bawa panwaa dun nisaaya!mata tharahaa yaamata kisima heethuwak nomatha mama hudek pasasuuwe mee dak waa exam eka pilibadawa mama labaa gath athdakeem ya mokada pasugiya kaalaye mee pilubadawa tibuu saama cort case ekakatama agatiyaya path wuu paarsawaya wenuwen sahabaagi wiya.
    නැහැ දරුවො නැහැ. 2011 දී pass mark එක අඩු කරන්න හේතුව ෆොරීන් ග්‍රැඩ් ලා පනස් ගානක් දාපු මූලික අයිතිවාසිකම් නඩුව නේ. ඒක ගොනුකළේ එයාලගෙ දෙමව්පියෝ. ඊට කලින් ඕකෙන් සමත් උනේ ෆොරීන් ගැර්ඩ් ලා බොහොම අතළොස්සක්. නඩුවෙන් පාස් මාර්ක් එක එයාලට හතලිස් ගානක් වෙනකම් බැස්සුවා. ලෝකල් ගැර්ඩ්ස් ලට කොහොමත් 50 ම තමයි. කවදාවත් ලෝකල් ගැඩ්ස් ලට ෆොරීන් ගැඩ්ස් ලට වඩා අඩු ළකුණෙන් බලලා නැහැ. මෙතන ලොකුම අසාධාරණය වෙන්නෙ එයාලට. මගේ නම් මතය දෙගොල්ලොන්ම පාස් කරන්න ඕනෙ ළකුණු 50 න්.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බින්දු;15799633 said:

    :rofl::P මේකට නම් ලිඳේම තමයි :lol::lol::lol:

    අපි ෆන් ගන්න දන් නැල්ලු. වොඩ්කා බිබී කෙල්ලො එක්ක ඉන්න එකළු ෆන් එක :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙතන A/L කෙලව ගත්තු එවූන් කියන ප්‍රධානම දේ තමයි අපිට A/L කෙල වුණේ අපි ජීවිතේ Enjoy කරපු නිසා කියලා. A/L ගොඩ දාපු එවුන්ට බනින්නේ උඹලා ජීවිතේ Enjoy කරන්නේ නැතුව පාඩම් කරලා විභාග pass වුණා කියල.

    දක්ෂතාවය කියන්නේ හැමදේම සමබරව කරගෙන යන එක. නැතුව එකක් නැතුව අනිත් දේ ලබා ගන්න එක නෙමෙයි. හොඳට බලපන් A/L හොඳට ගොඩ දාන එවුන්ම තමයි ඉස්කෝලේ තියෙන බාහිර ක්‍රියාකාරකම් ඔක්කොටම බැහැල වැඩ කරන්නෙත්. fun ගන්න යන්නෙත්. අනිකුත් හැමදේම කරන්නෙත්.

    මොකද A/L කර ගන්න බැරිවෙයි කියල ගින්දරෙන් ඉන්න එකෙක්ට මොන fun ද? උන් බලන්නේ හැමතිස්සෙම විභාගේ pass කර ගන්න විදියක්. ඔය A/L කෙලකර ගන්න එවුන් ඔක්කොම එහෙම කරගෙන තියෙන්නේ අනිත් අයට වඩා fun ගන්න ගිහින් නෙමෙයි. උන්ගේ නොහැකියාව නිසා.

    කිතුලට නැගපු එකාටත් කියන්න දේවල් තිබ්බ නේ බං.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Hmm bonna oone prahnayak... :rofl::rofl::rofl:

    Ane itin api government campus vala ayane.. api kohomada deyyane me private campus valin ena buddhimathun ekka vada karanne..:sorry::sorry::sorry:

    baya hithenawa affa...:rolleyes::rolleyes::rolleyes:

    Api itin oya yantam Computer Science & Engineering poddak dannava... :oo::oo::oo: