පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් උපාධිය ගත්ත තැන අනුව පඩිය තීරනය වෙන්නෙ නැහැ. ඒක තීරනය වෙන්න පලපුරුද්දයි හැකියාවයි එක්ක, බලපෑමක් නැත්නම් මොකටද බන් මේ බනින්නෙ :lol:

    ආ එතකොට මොකද මේ ranks වගයක් තියන්නෙ? SLIIT එකෙනුයි osford එකෙනුයි passout වෙච්ච එවුන්ගෙ පඩි සමාන ඇති.

    අපි උඹ වගේ තමන් ගැන විතරක් හිතන කාලකන්නි නෙමෙයි. එහෙම තමන් ගැන විතරක් හිතනවනම් ඔය කිසි දෙයක් ගැන අහන්නවත් අවශ්‍ය නෑ:lol:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මචන් උබම කියනව උබට පේරා යන්න ආවට ගියෙ නැතිලු. මම දන්න විදියට යු.ජී. සී. එකෙන් ඇප්ල්යි නොකරපු කෙනෙක්ට එන්න කියල ලියුම් එවන්නෙ නෑ. උබ ඇප්ලයි කරල තියෙන්න ඔනි. ඒ වගේම උබ කියනවා උබට ආපු ඩ්ග්‍රිය කලාට ගොඩ යාමක් නැති නිසා උබ ඒක කලේ නැතිලු. වෙන දුප්පත් එකෙක්ට ඒ අවස්තාව ලබා ගන්න සැලැස්සුවලු. දැන් ඉන්ජිනයරින්ග් ඩිග්‍රියක් ප්‍රයිවට් කරනවාලු. ආඩම්බරයි මචන් උබට උබ ඇප්ලයි කරපු ඉන්ජිනියරින් ඩිග්‍රිය ඉගෙන ගන්න උබව සිලෙක්ට් උනා උනත් උබ දුප්පත් එකෙකුට ඒ චාන්ස් එක දීල ඩිග්‍රිය එපා කියනව කියල මට විශ්වාසයි. ඒත් මචන් උබ යූ.ජී.සී. ඇප්ලයි කලෙ මොකද කියල මට කියනවද? මට ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? එතකොට උබ කියපු පුකෙ අමාරුව තියෙන්නෙ කාටද කියල මේක කියවන එවුන් තේරුම් ගනියි.
    උබට ගවමන්ට් යුනි යන්න කවදාවත්ම ඔනි කමක් තිබිලා නෑ. උබට සල්ලි තියෙන නිසා උබ ප්‍රයිවට් ඉගෙන ගන්නම්යි ඉදල තියෙන්නෙත්. උබ හිතන විදියට ගවමන්ට් යුනි වල ඉන්නෙ පුකෙ අමාරු කාරයො. ඒකනෙ උබ ගවමන්ට් ඇප්ලයි නොකරම ප්‍රඉවට් යුනි ගියෙ. යූ.ජී.සී. එකේ එවුන්ගෙ පුකේ අමාරුවට උබව උබ ඇප්ලයි කරපු ඉන්ජිනියරින්ග් වලට සිලෙක්ට් කර නොගත්තට නේද?

    ඇප්ලයි කරා තමයි. මොකද්ද එකේ වැරැද්ද? ඇප්ලයි කරන හැම එකාම යන්න ඕනේ නැනේ. මට එන්නේ ෆිසිකල් කියල මම දැනගන හිටිය. එන ඕනේ එකකට යන්නත් ලෑස්ති වෙලා හිටියේ. තමන්ගේ දිස්ත්‍රික් රෑන්ක් එකට එන කොස් එක ගැන සාමාන්‍ය දැනීමක් ඕනේ එකෙකුට තියනවනේ, ගොන් කතා කියන්න එපා. පස්සේ ගෙදර මිනිස්සුත් එක්ක කතා කරාම තීරණේ වෙනස් වුනා. '' ලියුම එන්නත් කලින් මම ප්‍රයිවට් එකකට ගියා. ඉතින් පෙරා ආවට මට යන්න ඕනේ කමක් තිබුනේ නැහැ, එකයි මේකයි දෙකම බදාගන්න ගියේ නැහැ.
    මම තව එකෙකුට චාන්ස් දුන්න කියල පොර ටෝක්ස් දෙනවා නෙවෙයි, එත් මම ගියේ නැති නිසා මට යටින් රෑන්ක් දාපු දුප්පත් හරි පොහොසත් හරි පොරකට ඒ චාන්ස් එක ආවනේ. මම එක සද්භාවයෙන් කරා නොවෙන්න පුළුවන්. මම කැමති නැති ඩිග්‍රී එකක් කරන් නැතුව මට ඕනේ එක මම කරා. ඒඋනත් එනිසා වෙන එකෙකුට මම නොකරන ඩිග්‍රී එක කරන්න චාන්ස් එක ආවනේ. දැන් උඹට තව මොනාද තියන ප්‍රශ්නේ ඒ සම්බන්දයෙන්?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy

    ආ මේ 0.5 කින් වගේ ගිය ආට් අනාතයොත් අපේ ගොඩට දැම්මද?
    හපොයි. ඔන්න ඕකුන්ට වඩානම් උඹල උඩින් ඉන්නෙ.:lol::lol:

    මොක? අපි IT පොට් වලට එන්නෙ මොකටද බං? තේකක් බොන්නවත් ඕවයෙ එනවද? private පොට් වලින් ඉගනගත්ත එවුන් උන්ටමයි අදින්නෙ. ඒකෙ තියන අවුල මොකක්ද?

    ok machan. im done with U. සිරාවටම මම හිතුවේ උබ IT side එකේ කියලා.උබ ඉන්න side එක මන් දන්නේ නැති හින්දා උබත් එක්ක වැඩකරන්නේ නැ.මොකද මන් ඒ ගැන දන්නේ නැ.හැබැයි IT වල නම් ඔයා ඔය කියන දේ නැ.මොකද එකේදී salary සහ අනෙක් දේවල් තිරණය වෙන්නේ තමගේ හැකියාව මත පමණයි.degree එක ඇතුල් වීමේ සුදුසුකමක් විතරයි.එතන ඒදන් ඉස්සරහට යන්න තමන්ගේ දක්ෂතාව තියෙන්න ඕනේ.සමහර උන් ඉන්නව උන්ට මෙලෝ deree එකත් නැ.නමුත් උන්ටදැනුම සහ experience එක එක්ක ගොඩක් ලොකු තැනකට යන්න පුළුවන්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවාර්යෙන්ම වැර උඩ ඉන්න එකාට දෙන්න කියලා තමයි කියන්නෙ. සල්ලි තියාගෙන මොකටද බන් දුප්පත් එකෙක්ට බඩේ පාර ගහන්නෙ.

    එතකොට අර ගොං පේපර් එක හරියට කරගන්න බැරි වෙච්ච එකාට 0.00001 කින් miss වෙනව කියල මම කෝටි ගාණක් වියදම් කරං UK යන්න ඕනෙ. එහෙමද????????:rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ආ මේ 0.5 කින් වගේ ගිය ආට් අනාතයොත් අපේ ගොඩට දැම්මද?
    හපොයි. ඔන්න ඕකුන්ට වඩානම් උඹල උඩින් ඉන්නෙ.:lol::lol:

    මොක? අපි IT පොට් වලට එන්නෙ මොකටද බං? තේකක් බොන්නවත් ඕවයෙ එනවද? private පොට් වලින් ඉගනගත්ත එවුන් උන්ටමයි අදින්නෙ. ඒකෙ තියන අවුල මොකක්ද?
    :shocked:
    ශික් මචන් උඹලගෙ ගෙදර උන් කවුද බන්? උඹෙ තාත්තා කවුද? අඩුගානෙ මිනිහෙක්ගෙ ජොබ් එකකට ගරු කරන්නවත් ඉගෙනගනින්කො බන්, මෙතන ලොකුකම් පාන තොපි වගේ එකෙක් දෙන්නෙක් නිසා තමයි ආන්ඩුවෙ කැම්පස් බල්ලට වැටෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

    උපාධි එකට දහයක් තිබුනත් උඹ වගෙ උන්ගෙන් ඇති වැඩේ මොකක්ද:growl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ok machan. im done with U. සිරාවටම මම හිතුවේ උබ IT side එකේ කියලා.උබ ඉන්න side එක මන් දන්නේ නැති හින්දා උබත් එක්ක වැඩකරන්නේ නැ.මොකද මන් ඒ ගැන දන්නේ නැ.හැබැයි IT වල නම් ඔයා ඔය කියන දේ නැ.මොකද එකේදී salary සහ අනෙක් දේවල් තිරණය වෙන්නේ තමගේ හැකියාව මත පමණයි.degree එක ඇතුල් වීමේ සුදුසුකමක් විතරයි.එතන ඒදන් ඉස්සරහට යන්න තමන්ගේ දක්ෂතාව තියෙන්න ඕනේ.සමහර උන් ඉන්නව උන්ට මෙලෝ deree එකත් නැ.නමුත් උන්ටදැනුම සහ experience එක එක්ක ගොඩක් ලොකු තැනකට යන්න පුළුවන්..

    ආ IT වලට එහෙම තමා. වෙනම නූල් බෝලයක් ඒක. කෝඩ් එකක් හරියට ගහගන්න බැරි එවුන් වැහි වැහැල දෙපැත්තෙම:lol::lol:. වැඩේ වෙලාවට හරියට කරනවනම් පඩි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :shocked:
    ශික් මචන් උඹලගෙ ගෙදර උන් කවුද බන්? උඹෙ තාත්තා කවුද? අඩුගානෙ මිනිහෙක්ගෙ ජොබ් එකකට ගරු කරන්නවත් ඉගෙනගනින්කො බන්, මෙතන ලොකුකම් පාන තොපි වගේ එකෙක් දෙන්නෙක් නිසා තමයි ආන්ඩුවෙ කැම්පස් බල්ලට වැටෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

    උපාධි එකට දහයක් තිබුනත් උඹ වගෙ උන්ගෙන් ඇති වැඩේ මොකක්ද:growl:

    ලොල්. ප්‍රභාකරන්ටත් වැඳගන ඉන්න උඹද මේ කියන්නෙ? පුදුමයක් නෑ:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ආන්ඩුවෙ කැම්පස් නියෝජනය කරන හැන්කොක්ගෙ පෝස්ට් දැක්කම ආන්ඩුවෙ කැම්පස් යන උන්ගෙ තරම පේනව:lol::lol:

    කෝ මගේ ප්‍රශ්නෙට උත්තරේ හොයා ගත්තද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආ එතකොට මොකද මේ ranks වගයක් තියන්නෙ? SLIIT එකෙනුයි osford එකෙනුයි passout වෙච්ච එවුන්ගෙ පඩි සමාන ඇති.

    අපි උඹ වගේ තමන් ගැන විතරක් හිතන කාලකන්නි නෙමෙයි. එහෙම තමන් ගැන විතරක් හිතනවනම් ඔය කිසි දෙයක් ගැන අහන්නවත් අවශ්‍ය නෑ:lol:
    රෑන්ක්ස් වලදි හැමදේම ලැබෙන්නෙ නැහැ. ජොබ් වලදි නම් ඇත්තෙම නැහැ.. මොන කැම්පස් එකෙත් සුපිරි මට්ටමේ විභාග ප්‍රතිපල ගත්තත් ඌ සයිකො කාරයෙක් නම් ඌව ජොබ් වලට ගන්නෙ නැහැ... ජොබ්වලදි මේව වැඩියෙන්ම බලන්නෙ. මේ ටික තේරෙන්නෙ නැති උඹට මොකටද බන් ඩිග්‍රී.

    දැන් උඹට මූල්‍ය වත්කම් තියාගෙන ආන්ඩුවෙ කැම්පස් රින්ගලා වෙන එකෙක්ට තියෙන චාන්ස් එක නැති කරන උඹ අපිට කියනව අපි හිතන්නෙ තමන් ගැන විතරයි කියල. :lol:ගොන් බඩුවකට ජාතක වුනාම ඔහොම තමයි බන් පූරුවෙ කරුමෙ. කන්න දුන්නට මොලේ දෙන්න බැහැ.

    එතකොට අර ගොං පේපර් එක හරියට කරගන්න බැරි වෙච්ච එකාට 0.00001 කින් miss වෙනව කියල මම කෝටි ගාණක් වියදම් කරං UK යන්න ඕනෙ. එහෙමද????????:rofl::rofl:
    ඔව් මොකද උඹට ඒකට වත්කමක් තියෙනව:yes:

    ලොල්. ප්‍රභාකරන්ටත් වැඳගන ඉන්න උඹද මේ කියන්නෙ? පුදුමයක් නෑ:lol:

    ඔක්කොටම කලින් අකුරු කියවල තේරුම් ගන්න පුරුදුවෙයන්. ඒකට මොන්ටිසෝරි පලයන්:lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy

    ආහ් කියන්න අමතක වුණා.

    ලංකාවෙ තියන private පොට් සහ UK වල තියන universities වල ලොකු වෙනසක් තියනව.

    ඒව වල සල්ලි වලට අමතරව A/L results උත් ඕනෙ.

    එතනදි ඉල්ලං කෑවදත් කියල හිතෙනව
    :lol:

    මොකද්ද බන් අන්තිමට හැම ත්‍රෙඩ් එකේම මෝඩ චූන් එකක් දාන්නේ.කලින් එකේ අය එන්නේ නැ කිව්වා.දැන් කියනව ඉල්ලන් කෑවලු..කලින් එකේදී මඩන් කරාවක් කිව්වා. ඕව උබට හිතෙන දේවල් බන්.ඒවාට උත්තර දෙන්න මට වෙලාවක් නැ.මම උබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්.
    මචන් මම AL BBC ගත්තා. එක හින්ද මම උබලගේ ඕකට තේරුණා.එත් මන් කැමති උන් මට කරන්න කියලා දුන්න එකට නොවන හින්ද තවමයි NIBM ආවේ..එදා ඒ ගත්තා තීරණේ හරි කියලා මන් අද දන්නවා.මොකද බන් සිරාවටම මාත් එක්ක හිටපු උන් තාම උබලත් එක්ක sate uni වල..

    සමහර උන් අපිත් එක්ක ඉන්නව උන් AL ABF තියන උන්. (A-physics,B-Maths F for chemistry).මන් නම් කොහෙත්ම කැමති නැ මේවගේ අය මෝඩයෝ කියන්න.මීට වඩා අඩු result තියාගෙන වෙන පති වලින් උන් sate uni යනවා. මේ වගේ අය තමන් දක්ෂ filed එක තෝරාගෙන
    එකේ degree එකක් කරන එකේ වැරැද්ද මොකද්ද බන්.උන් මෝඩයෝ නෙවෙයි. please මචන් කලින් වගේ ගොන් කතාවක් නොකියා comment කරපන්.මොකද එක උබට ගැලපෙන්නේ නැ :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    off topic :cool:

    දැන් මොකද කරන්නේ .....විසදුමක් වැඩෙන් .....කලේ කන්නනම් හොදයි මේ වැඩේ....ඕන මගුලක් කරලා ...ගොඩ යමු බන් ...දැන් වමනේ යන්න එනවා මේ case එක ....
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy

    කෝඩ් එකක් හරියට ගහගන්න බැරි එවුන් වැහි වැහැල දෙපැත්තෙම.

    යකෝ දන්නේ නැතුව කතා කරන්න එපා..මම උබේ filed එක ගැන දන්නේ නැති හින්ද මම කියන්නේ නැ එක ගැන.අපේ දෙපැත්තේම එන්න හැමෝටම code කරන්න පුළුවන්. interview කරලා ගන්නේ.රජයේ රස්සා නෙවෙයි බන් පන්දම් වලින් එන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ දන්නේ නැතුව කතා කරන්න එපා..මම උබේ filed එක ගැන දන්නේ නැති හින්ද මම කියන්නේ නැ එක ගැන.අපේ දෙපැත්තේම එන්න හැමෝටම code කරන්න පුළුවන්. interview කරලා ගන්නේ.රජයේ රස්සා නෙවෙයි බන් පන්දම් වලින් එන්න.

    agreed
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආ එතකොට මොකද මේ ranks වගයක් තියන්නෙ? SLIIT එකෙනුයි osford එකෙනුයි passout වෙච්ච එවුන්ගෙ පඩි සමාන ඇති.

    අපි උඹ වගේ තමන් ගැන විතරක් හිතන කාලකන්නි නෙමෙයි. එහෙම තමන් ගැන විතරක් හිතනවනම් ඔය කිසි දෙයක් ගැන අහන්නවත් අවශ්‍ය නෑ:lol:
    eka nemei oxford kiyala hariyata liyanna igenagaththoth mokada
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දැන් බලපන් මාලබේ prvt uni එකට හොටු පෙරාගෙන අඩන්නේ කව්ද කියලා..උබලගේ උන් නේ. MMBS අරන් private prcts කරන්න හොදයි, degree එක private කරන්න හොද නැ.අනේ උබලගේ වැදී බන..

    අදාල ටිකට විතරක් උත්තර දෙන්නම්. ඩිග්‍රී එක අරගෙන ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ ලංකාවේ හරි සැලරි එකක් නොලැබෙන නිසා. ලෝකේ අනිත් රටවල් වල විදියට ( දියුණු, නොදියුණු ) ඩොකෙක්ට සැලරි තියෙන්න ඕන අඩුම 1:14 අනුපාතෙට. ( හරි නම් 1:20 ) මේක තමයි පිලිගත්ත ස්ටෑන්ඩර්ඩ් එක :rolleyes: ඒකට ලංකාවේ හවුස් ඔෆිසර් කෙනෙක්ට 1:2 , සීනියර් හවුස් ඔෆිසර් කෙනෙක්ට 1:4 වැඩිම වුනොත් 1:6 ( සර්ජරි වෝඩ් එකක දවස් 2න් 2ට කැශුවල්ටි කරලා, ඕටී කරලා එන ගාන )
    ඉගෙන ගත්ත දේ වටිනකමට ගැලපෙන සැලරි එකක් දෙනවා නම් කවුරුවත් පු% ඉරාගෙන ප්‍රයිවට් ප්‍රැක්ටිස් කොරන්නේ නෑ

    ඩිග්‍රී එක ප්‍රයිවට් කරනවට කවුද විරුද්ද?? :lol::lol: නොදන්න ගොං ටෝක්ස් දාන්න එපා. ඩොක්කු විරුද්ධ, කොලිටි එකක් නැති ඩිග්‍රි එකක් දෙනවට.
    මාලබේ බුවාලා ඇයි උංගේ රෙජිස්ට්‍රේශන් ඩීටේල් එලියට දෙන්න බය?? ඒ ලෙවල් වත් නැති අය කී දෙනෙක් ඉන්නවද කියලා එලි වෙන නිසා. ( පාඩම් කරන්න බැරි කෙනෙක්ට මෙඩිසින් කරන්න බෑ )
    මාලබේ බුවාලා ඇයි කොමන් එම් සී කිව් ලියන්න බය?? නොලේජ් එක අඩු බව එලි හැමෝටම පේන නිසා

    මෙඩිසින් පොතක් බලාගෙන , පොතේ රූප බලාගෙන ඉගෙන ගන්න බෑ. අදාල ලෙඩේ ගැන පොතේ කොච්චර තිබුනත්, කොච්චර කට පාඩම් කරලා තිබුනත් ලෙඩේ අඳුරගන්න පුලුවන් වෙන්න ඕන. ඒකටයි clinical exposure ඕන වෙන්නේ. ඔන්න ඕක ඔය අලුතෙන් හදපු ඉස්පිරිතාලෙන් ලැබෙන්නේ නෑ. :lol::lol:

    ඕවා හදාගෙන කොමන් එම් සී කිව් ලියන්න කැමති නම් ඩොක්කුගෙන් කිසි අවුලක් නෑ :D:D

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    බින්දු;15794792 said:

    උබේ අප්‍රබ්‍රන්ස මට තේරෙන්නේ නැ බන්.අනික මට නිදි මතයි.ඔය මොනවා කිව්වත් මාලබේ එක නම් අගේට වැඩ.මේ ලදී උන්ටම hospital එකකුත් හැදුව.උබලගේ කියන ඒවා අහන්නේ නැ බන් කව්රුවත් දැන්..දන්න හැටියට දැන් යන්නේ batch 10 ද කොහෙද..:lol:උන්ගෙන් එකෙක් ඇවිත් උබ කියන දේවල් වලට උත්තර දෙයි.කොමෝම උනත් මන් මාලබේ uni එකට කැමතියි.එක මගේ අදහස.එක උබට වෙනස් කරන්න බැ.වැරදි තියනවා නම් උන් එක හදා ගනී..කොහොම උනත් උබල සැලෙන්න එපා.දිගටම පිකට් කරන්න :lol:
     
    1. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති දේවල් නැති දේවල් කතා කරන්න එපා බන්.නොදැනුවත්කම ප්‍රදර්ශනය වෙනවා :lol:
    2. හොස්පිටල් එක හැදුවට තියෙන ප්‍රශ්නේ මම උඩින් කියලා ඇති
    3. බැච් 10 නෙවෙයි 15ක් ගියත් තවම එක බැච් එකක් වත් අවුට් වෙලා තියෙනවද?? ඩිග්‍රී එකක් දීලා තියෙනවද :D:D ලංකාවේ බෙහෙත් දෙන්න පුලුවන්ද??
    4. උඹේ කැමැත්ත උඹේ පෞද්ගලික දෙයක් මට ප්‍රශ්නයක් නෑ
    5. අපි නම් පිකට් කරන්නේ නෑ. :lol::lol:උඹේ මෝඩකම පෙන්නන්න එපා. කැම්පස් කියන්නේ පිකට් ද?? :D:D මාලඹේ ඩොක්ස්ලා, ලංකාවේ මිනිස්සුන්ට හොඳ නම් අපිට මොකද?? ඒකෙන් පාස් අවුට් වෙන අය බෙහෙත් දෙනවා නම් දෙන්නේ අපිට නෙවෙයි :lol: කවද හරි ඔතනින් බෙහෙත් ගන්න යන්නෙත් උඹලමයි, වැඩ වැරදුනාම පාඩුවත් උඹලටමයි. තමංගේ මට්ටම්, තම්මට්ටම් :D
    6. වැරදි හදාගන්නවා නම් අපිත් කැමතියි :P වෙලා තියෙන්නේ ඕක කරන බක පණ්ඩිතයෝ වැරදි හදාගන්නේ නැති එක ;)

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බින්දු;15794966 said:

    1. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති දේවල් නැති දේවල් කතා කරන්න එපා බන්.නොදැනුවත්කම ප්‍රදර්ශනය වෙනවා :lol:
    2. හොස්පිටල් එක හැදුවට තියෙන ප්‍රශ්නේ මම උඩින් කියලා ඇති
    3. බැච් 10 නෙවෙයි 15ක් ගියත් තවම එක බැච් එකක් වත් අවුට් වෙලා තියෙනවද?? ඩිග්‍රී එකක් දීලා තියෙනවද :D:D ලංකාවේ බෙහෙත් දෙන්න පුලුවන්ද??
    4. උඹේ කැමැත්ත උඹේ පෞද්ගලික දෙයක් මට ප්‍රශ්නයක් නෑ
    5. අපි නම් පිකට් කරන්නේ නෑ. :lol::lol:උඹේ මෝඩකම පෙන්නන්න එපා. කැම්පස් කියන්නේ පිකට් ද?? :D:D මාලඹේ ඩොක්ස්ලා, ලංකාවේ මිනිස්සුන්ට හොඳ නම් අපිට මොකද?? ඒකෙන් පාස් අවුට් වෙන අය බෙහෙත් දෙනවා නම් දෙන්නේ අපිට නෙවෙයි :lol: කවද හරි ඔතනින් බෙහෙත් ගන්න යන්නෙත් උඹලමයි, වැඩ වැරදුනාම පාඩුවත් උඹලටමයි. තමංගේ මට්ටම්, තම්මට්ටම් :D
    6. වැරදි හදාගන්නවා නම් අපිත් කැමතියි :P වෙලා තියෙන්නේ ඕක කරන බක පණ්ඩිතයෝ වැරදි හදාගන්නේ නැති එක ;)

    Well Said Machan... :yes::yes::yes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඒ උබට කියලා දීලා තියන හැටි..

    University College Dublin - Collaborate with NIBM sri lanka NIBM

    world rank 161
    Times University Rankings 2013-2014

    බලල පුළුවන් නම් නැ කියපන්.
    ඕවා ගිහිල්ලා කියපං චීනුන්ට. පිටරට කොහේ හරි ඩොටේ කැම්පුස් එකක ටියුශන් එකක් මෙහෙ අරින්නෙ කැම්පස් එක පිටින් මෙහෙ උස්සන් ඇවිල්ල නෙමේ නෙ. ඒකට වෙනම රෑන්ක් හදනවා. මෙන්න බලාගනින් http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez