ඩයලොග් ඩේටා සිම් වල 678 ට mbb ගහලා යවල යූසේජ් එක බලන්න පුලුවන්ද මචංලා ?? මගේ වැඩ නහැනේ සතියක විතර ඉඳන්..
ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකෙන් 678 ට MBB සෙන්ඩ් කලාම සෙන්ඩ් වෙන්නෙ නෑ මචන්. සිම් එක ඩේටා සිමක්.
mage sim eke hari fon eke hari awulak wage machanla. help kalaata thanks. kisima number ehekata SMS yanne na kiyala danagatte dan.

Last edited:

habai online web site ekata log wela usage balanna pulwuan. ethakota Day and Night data usage eka ekatamai penne. wenama balaganna widiyak naha. thanks macho 