Dialog mobile broadband usage

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    යාලුවනේ මම පාවිච්චි කරන්නේ ඩයලොග් මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් පෝස්ට්පේයිඩ් පැකේජ් එක. 22GB (12GB + 10 GB) පැකේජ් එක (1449). ඒකේ usage එක sms එකකින් චෙක් කලාම (MBB ගහලා 678 ට send කලාම) මෙහෙම එන්නේ

    Your Mobile Broadband Package usage during 8 a.m. to 12 midnight is 2,593.75MB & 12 midnight to 8 a.m. is 935.41MB.

    2,593.75MB ඒ කියන්නේ මම දවල්ට 2.5 GB ක් වගේද පාවිච්චි කරල තියේන්නේ. රෑට 0.9 GB ද use කරලා තියෙන්නේ. නැත්තන් 2,593.75 සහ 935.41 කියන්නේ ගාස්තුවද?

    මට සම්පූර්ණ බිල් එක 4405 ක් ඇවිල්ලා තියෙනවා.ඒ කියන්නේ GB අඩුවෙන් පාවිච්චි කලා වෙන්ඩ නම් බෑ නේද?
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    during 8 a.m. to 12 midnight is 2,593.75MB & 12 midnight to 8 a.m. is 935.41MB.

    MB kiyana eka teruma mokakda megabyte

    itin oka gaanak wenna ba oka awilla use karapu GB gaana bun

    ane manda oka terene natuwa bill eka kohoma terum ganida
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    during 8 a.m. to 12 midnight is 2,593.75MB & 12 midnight to 8 a.m. is 935.41MB.

    MB kiyana eka teruma mokakda megabyte

    itin oka gaanak wenna ba oka awilla use karapu GB gaana bun

    ane manda oka terene natuwa bill eka kohoma terum ganida

    eka hari machan eth 2593 kiyanne asanna vashayen GB 2 k ne. eth mata mase maddedi data limit eka exceed kala kiyala vatenawane.man ekai saka kale mun MB kiyala daala gaasthuwa evanawada kiyala
     
    Last edited:

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    ඔයාගේ පැකේජ් එකෙන් දැනට පාවිච්චි කරලා තියෙන ඩේටා ගැන ඔය කියන්නේ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ඔයාගේ පැකේජ් එකෙන් දැනට පාවිච්චි කරලා තියෙන ඩේටා ගැන ඔය කියන්නේ.

    a kiyanne man 23 gb valin gb 3 k wath use karala nane ban. ehenam package eke gaasthuwa vage 3 gunayaka gaathuwak enne ai