Dialog Data usage වැඩද මචංලා?

ඩයලොග් ඩේටා සිම් වල 678 ට mbb ගහලා යවල යූසේජ් එක බලන්න පුලුවන්ද මචංලා ?? මගේ වැඩ නහැනේ සතියක විතර ඉඳන්.. :sorry: ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් 678 ට MBB සෙන්ඩ් කලාම සෙන්ඩ් වෙන්නෙ නෑ මචන්. සිම් එක ඩේටා සිමක්.:(

mage sim eke hari fon eke hari awulak wage machanla. help kalaata thanks. kisima number ehekata SMS yanne na kiyala danagatte dan.:(
 
Last edited: