hama game ekakma 1080p maxout karanna puluwan kiyala kiyanna amarui.mage HD7770 CF karala tibilath 40 to 70 fps enne godak welawata.
ඕකත් එක්ක power unitත් ගත්තද ? මම අහලා තියෙනවා හොද performance තියෙන VGA වල normal power unit 1වෑඩ කරන්නේ නෑ කියලා.
Benchmark results?
put some bechmarks
7770 එකට වඩා 650Ti එක හොදයි බන්.
2GB එක නිසා කොහොමත් අව්ලක් නෑ මෙමරි සයිස් එක වැඩි නිසා.
http://www.hwcompare.com/13633/geforce-gtx-650-ti-vs-radeon-hd-7770/
http://tpucdn.com/reviews/Zotac/GeForce_GTX_650_Ti_Amp_Edition/images/perfrel.gif
![]()
mamath ube card eka ganna giye salli madi una bn eeka nisa meeka gatte mama![]()
Ea ban Mage PC Eke Ram eka DDR2...
Ekata DDR3 VGA Gahala wada karanda puluwanda...???
Help me....
උබේ රැම් එක මොකක් උනත් උබේ මදර්බෝඩ් එකේ තියෙන්නේ pci-express 2.0 x16 එකක් හෝ ඊට වැඩි වර්ශන් එකක් නම් ddr5 vga එකක් උනත් ගහන්න පුලුවන්.





gtx 660Ti එක ගන්න සල්ලි මදි උන නිසා මම gtx 650ti එක ගත්තා.
අව්ලක් නෑ බන්.ලද දෙයින් සතුටු වෙලා ඉමු අපි.





