ඔන්න එහෙනම් ඉදලා ඉදලා මාත් ගත්තා VGA කාඩ් එකක් මගේ මැශින් එකට(Asus GTX650Ti OC 2GB ).
ගත්තේ අබුඩාබී වලින් එන කෙනෙක්ට කියලා ගෙන්න ගෙන.
මේකත් එක්ක 650W පවර් සප්ලයි එකක් ගත්තා.
VGA එකටයි පවර් සප්ලයි එකටයි ගියේ ලන්කාවේ සල්ලි වලින් රු.32000.00
ග්රැෆික්ස් නම් කියලා වැඩක් නෑ ඕන ගේම් එකක් 1080p මැක්සිමම් ඩීටේල්ස් දාලා ගහන්න පුලුවන්.
මේක තමා මගේ මැශින් එක.
ECS G41T-M16 Motherboard.
Intel Core 2 Duo E8400 3.0GHz 6mb Cache Processor.
6GB G-Skill DDR3 1333GHz Ram.(2GB+4GB)
1TB Hitachi Sata Hard Disk.
Asus GTX650Ti OC 2GB Graphic Card.
Samsung B2230 LCD 21.5 inch HD Monitor.