Mar 9, 2010
432
16
0
මචන්ලා අපේ ඔෆිස් එකේ ඉන්න පට්ට වෙs*යෙක් මම එකිගේ gmail එක hack කරලා කියලා ඔෆිස් එකේ හැමතැනම කිය කිය යනවා, ඇත්තටම මම එකිගේ gmail එක hack කලේ නැහැ මචන්ලා. දැන් නම් මට මෙකිත් එක්ක පුදුම තරහක් තියෙන්නේ, කන පැලෙන්න ගහන්න හිතෙනවා මට මේකිට, වරදක් නොකර එකි මට එහෙම චොදනා කරන නිසා මට අනිවා එකිගේ gmail එක hack කරන්න ඕනේ, උබලා ලඟ තියෙනවනම් මට හොඳ gmail hacking software එකක් දීපල්ලාකෝ මචන්ලා. මගේ තරහ එහෙම පිට උනේ නැත්තන් අනිවා මම ඕකිට ගහනවා. අයි එකේ 2ක් නැහැ. මට ඔෆිස් එකේ තියෙන හොඳ නම සම්පූර්ණයෙන්ම මේකි විනාශ කලා. :growl::growl::growl:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
anith para ehema kiyanakota mae 2.50 kellonge gmail hack karanna mata amaruwak ne kiyapan...lassana kellekge nan kamakuth ne kiyapan joke ekata wage..bokkatama wadinawa kellonta kethai kivama...aye kata arina ekak ne...
 
cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් කරනවනම් වැඩක් තියෙනව ... ෆයර්ෆොකස් යූස් කරනව නම් ඒකේ කෝඩ් වල ලයින් තුන හතරක් එඩිට් කලොත් පාස්වර්ඩ් එක ඔටෝ සේව් වෙන විදියට හරවන්න....

    සර්ච් කරල බලපන් ......
    ඉන්ටර්නෙට් එකේ තියෙනව ....

    [FONT=&quot]This DOES still work in Firefox 3.6 - 4.0+, it's just not in the same place as shown in the picture.[/FONT]
    [FONT=&quot]Using Firefox 4.0:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Edit [/FONT][FONT=&quot]nsLoginManagerPrompter.js[/FONT][FONT=&quot] which is normally located in [/FONT][FONT=&quot]C:\Program Files\Mozilla Firefox\components\[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]Replace the code from lines 800 - 869 with: [/FONT]
    [FONT=&quot]var pwmgr = this._pwmgr; pwmgr.addLogin(aLogin);[/FONT]
    [FONT=&quot]Save and replace original file.[/FONT]
    [FONT=&quot]Et voila! [/FONT]
    [FONT=&quot]Saves passwords and doesn't promp[/FONT]

    http://www.raymond.cc/blog/hacking-...ve-password-without-showing-notification-bar/

    සයිට් එක බලපන්....

    මේක අලුත් වර්ෂන් වල තියෙන්නෙ
    C:\Documents and Settings\All Users\Application Data\Mozilla Firefox කියන තැන

    C:\Documents and Settings\All Users\Application Data\Mozilla Firefox
     
    Mar 9, 2010
    432
    16
    0
    මගේ ජොබ් එකටත් කෙලවෙන තත්වෙට ඇවිලා තියෙන්නේ දැන්. අනිවා මට ඕකිගේ gmail එක hack කරගන්න බැරි උනොත්, කන පැලෙන්න ගහන එක නම් ගහනවා අණ්ඩුවේ බොඩිමට යන්න උනත් . . .
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හපොයියා;15804589 said:
    මගේ ජොබ් එකටත් කෙලවෙන තත්වෙට ඇවිලා තියෙන්නේ දැන්. අනිවා මට ඕකිගේ gmail එක hack කරගන්න බැරි උනොත්, කන පැලෙන්න ගහන එක නම් ගහනවා අණ්ඩුවේ බොඩිමට යන්න උනත් . . .
    uba hena kebbak arinawada ban
    saakki nathuwa ayathanayakin ain karanne na
    ekko eki lokka ekka budiyan athi
    nathnam ain karanne na ne
    ubata kage hari hack karanna ona wela pachayak danawa :P
     
    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    eki kari wadak karanam ibath e wage ekak karapan... rakata awith ekige 4to tikak print karala baduwak kiyala gahapan office eka issarahama (habayi eki kari wadak karanam witarayi nathnam machan paw)
     
    Mar 9, 2010
    432
    16
    0
    uba hena kebbak arinawada ban
    saakki nathuwa ayathanayakin ain karanne na
    ekko eki lokka ekka budiyan athi
    nathnam ain karanne na ne
    ubata kage hari hack karanna ona wela pachayak danawa :P

    waraddak karala nathnam mona ekakata uba baya wenne.. ethakota uba ekiwa aththatama hack karama eki eka gana kiya kiya giyata kamak nadda.. ubata gmail ekak hack karana hati danaganna ona kiwwa nam harine boru baila nokiya

    eki kari wadak karanam ibath e wage ekak karapan... rakata awith ekige 4to tikak print karala baduwak kiyala gahapan office eka issarahama (habayi eki kari wadak karanam witarayi nathnam machan paw)

    [FONT=&quot]එකි ඔෆ්ෆිස් එකේ ඇඩ්ඩියගේ ජිල්මාට් එකක්, එකයි ප්‍රශ්නේ, දැන් ඔෆ්ෆිස් එකේ හැමෝම මගේ දිහා බලන්නේ නිකන් අමුතු විදියට, එකි අඬ අඬ තමයි කියලා තියෙන්නේ, බොරුවක් නෙමෙයි බන් කියන්නේ, ඇඩ්ඩියා ඉහල අයට කම්ප්ලෙන් කරලා, මම සතියක් ගෙදර "you are suspended for the period of 01 week with effect from 28-10-2013 as a punishment for the offence committed by you while severely warning to prevent from this nature of misconduct in future. :([/FONT]

    උබලටනම් විහිළු:growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,485
    113
    Auckland
    හපොයියා;15804726 said:
    [FONT=&quot]එකි ඔෆ්ෆිස් එකේ ඇඩ්ඩියගේ ජිල්මාට් එකක්, එකයි ප්‍රශ්නේ, දැන් ඔෆ්ෆිස් එකේ හැමෝම මගේ දිහා බලන්නේ නිකන් අමුතු විදියට, එකි අඬ අඬ තමයි කියලා තියෙන්නේ, බොරුවක් නෙමෙයි බන් කියන්නේ, ඇඩ්ඩියා ඉහල අයට කම්ප්ලෙන් කරලා, මම සතියක් ගෙදර "you are suspended for the period of 01 week with effect from 28-10-2013 as a punishment for the offence committed by you while severely warning to prevent from this nature of misconduct in future. :([/FONT]

    උබලටනම් විහිළු:growl:

    ithin bung oppu karanna kiyapan. oluwa wanala gedara giya kiyanne piligaththa kiyana eka ne :lol::lol::baffled:
     
    Mar 9, 2010
    432
    16
    0
    ithin bung oppu karanna kiyapan. oluwa wanala gedara giya kiyanne piligaththa kiyana eka ne :lol::lol::baffled:

    යකෝ ඔප්පු කරන්න කියලා මම කිව්වා, උබ හිතුවද මම මැටි හරකෙක් කියලා. සතියකට වැඩ නැවැත්තුවා IT කට්ටියට Investigation කරන්න ඕනා කියලා. මට haking පුළුවන්නම් මම මෙතනට වෙලා මුන්ට කබුර කබුර ඉන්නෙ නැහැ යකෝ.

    :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl:
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    හපොයියා;15804774 said:

    ehema leesiyen karanna ba machan. mokakhari weak point ekak allaganna oona :oo: