මචන්ලා අපේ ඔෆිස් එකේ ඉන්න පට්ට වෙs*යෙක් මම එකිගේ gmail එක hack කරලා කියලා ඔෆිස් එකේ හැමතැනම කිය කිය යනවා, ඇත්තටම මම එකිගේ gmail එක hack කලේ නැහැ මචන්ලා. දැන් නම් මට මෙකිත් එක්ක පුදුම තරහක් තියෙන්නේ, කන පැලෙන්න ගහන්න හිතෙනවා මට මේකිට, වරදක් නොකර එකි මට එහෙම චොදනා කරන නිසා මට අනිවා එකිගේ gmail එක hack කරන්න ඕනේ, උබලා ලඟ තියෙනවනම් මට හොඳ gmail hacking software එකක් දීපල්ලාකෝ මචන්ලා. මගේ තරහ එහෙම පිට උනේ නැත්තන් අනිවා මම ඕකිට ගහනවා. අයි එකේ 2ක් නැහැ. මට ඔෆිස් එකේ තියෙන හොඳ නම සම්පූර්ණයෙන්ම මේකි විනාශ කලා. 










