910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    yako oya investigation eka iwara wenakan sadda wahala hitu. umba waraddak karala naththan awulak naane. eth umba dan aththtatama ekige gmail eka hack keruwoth umba nikamma waradi karaya wela job ekath nathi weyi.:frown:
     
    Mar 9, 2010
    432
    16
    0

    නැහැ බන් මට තියෙන කේන්තිය මම එහෙම දෙයක් නොකරත් මෙකි මට මඩ ගහන එක බන්, අනිවා මම ඕකිට ගහන එක ගහනවා, පට්ට බැ*ල් නරක මිනිහට ටොක් කලේ. :growl: එකි ඇඩ්ඩියත් එක්ක වෙසකමේ යනවා මදිවට එනවා මට ටොක් කරන්නත්, ඔකිගේ සීන් මට දවස් ගානක් මාට්ටු උනා මම පරේ ඉන්නකොට නිසා තමයි ඉය මට ෂොට් එක දෙන්න හදන්නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    gmail හරියට පාවිච්චි කරන්න දන්නව නම්.. ජීවිතේට account එක lost වෙන්නෙ නැහැ බං.. weak පාස්වර්ඩ් එකක් දාල account එක පාස්වර්ඩ් එක දාල guess කරල අර ගත්ත කිව්වත් ගත්ත එකාට ගැලවීමක් නැහැ බං.. basic විදියට account එක හදල තියනව නම් ඉතින් කරන්න දෙයක් නැහැ..

    මොකටද දැන් උබ ඒකිගෙ account එක hack කරන්න හදන්නෙ.. it සෙට් එකට හොයාගන්න දියන් මොකාද කරේ කියල.. ඒකිගෙන් ඕනෙ නම් පරණ පාස්වර්ඩ් එක ඉල්ලගෙන account එක ගන්න try එකක් දාත හැකි..

    recovery mails, phones නම්බර්ස් දාල නැත්තම් ඉතින් account එකට සොරි ම තමයි..

    අනිත් එක software එකක් දාල බ්රූට් ෆෝර්ස් ගහල zip file එකක පාස් කඩනවා වගේ සෙල්ලම් නැහැ බං gmail හැක් කරන්න.. he he

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    athdakeemenma kiyanava neh :P
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    හපොයියා;15804589 said:
    මගේ ජොබ් එකටත් කෙලවෙන තත්වෙට ඇවිලා තියෙන්නේ දැන්. අනිවා මට ඕකිගේ gmail එක hack කරගන්න බැරි උනොත්, කන පැලෙන්න ගහන එක නම් ගහනවා අණ්ඩුවේ බොඩිමට යන්න උනත් . . .

    Ubalage office eke computers network karalada tiyenne ?
    Internet yanne static da dynamic ip da ?
    Office eka use karana virus guard eka mukakda ?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    gmail හරියට පාවිච්චි කරන්න දන්නව නම්.. ජීවිතේට account එක lost වෙන්නෙ නැහැ බං.. weak පාස්වර්ඩ් එකක් දාල account එක පාස්වර්ඩ් එක දාල guess කරල අර ගත්ත කිව්වත් ගත්ත එකාට ගැලවීමක් නැහැ බං.. basic විදියට account එක හදල තියනව නම් ඉතින් කරන්න දෙයක් නැහැ..

    මොකටද දැන් උබ ඒකිගෙ account එක hack කරන්න හදන්නෙ.. it සෙට් එකට හොයාගන්න දියන් මොකාද කරේ කියල.. ඒකිගෙන් ඕනෙ නම් පරණ පාස්වර්ඩ් එක ඉල්ලගෙන account එක ගන්න try එකක් දාත හැකි..

    recovery mails, phones නම්බර්ස් දාල නැත්තම් ඉතින් account එකට සොරි ම තමයි..

    අනිත් එක software එකක් දාල බ්රූට් ෆෝර්ස් ගහල zip file එකක පාස් කඩනවා වගේ සෙල්ලම් නැහැ බං gmail හැක් කරන්න.. he he

    මරු එකෙක් උපදෙස් දීලා තියෙන්නේ... :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මරු එකෙක් උපදෙස් දීලා තියෙන්නේ... :lol::lol:

    vm එකක් දාල තිබුන නිසා සහෝ ටිකක් උක දීල යන්න ආවෙ
    2.gif

    vga card එක පිච්චුනා..
    2.gif

    අනේ මටමයි වෙන්නෙ
    2.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    vm එකක් දාල තිබුන නිසා සහෝ ටිකක් උක දීල යන්න ආවෙ
    2.gif

    vga card එක පිච්චුනා..
    2.gif

    අනේ මටමයි වෙන්නෙ
    2.gif
    COD ගහන්න එන්න බය යැයි නොකියා කීම... :lol::lol::lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart
    Machan uba weraddak kale na nam baya nowi indapan .. uba weradi na kiyala oppu unahama ekita wiruddawa case ekak dapan .. HR ekatama deepan.

    wandi illapan,anika ube charitheth nathi kara ne :nerd:

    IT un hoyai magulak . gmail hack karanna lesi na ban :lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හපොයියා;15804377 said:
    මචන්ලා අපේ ඔෆිස් එකේ ඉන්න පට්ට වෙs*යෙක් මම එකිගේ gmail එක hack කරලා කියලා ඔෆිස් එකේ හැමතැනම කිය කිය යනවා, ඇත්තටම මම එකිගේ gmail එක hack කලේ නැහැ මචන්ලා. දැන් නම් මට මෙකිත් එක්ක පුදුම තරහක් තියෙන්නේ, කන පැලෙන්න ගහන්න හිතෙනවා මට මේකිට, වරදක් නොකර එකි මට එහෙම චොදනා කරන නිසා මට අනිවා එකිගේ gmail එක hack කරන්න ඕනේ, උබලා ලඟ තියෙනවනම් මට හොඳ gmail hacking software එකක් දීපල්ලාකෝ මචන්ලා. මගේ තරහ එහෙම පිට උනේ නැත්තන් අනිවා මම ඕකිට ගහනවා. අයි එකේ 2ක් නැහැ. මට ඔෆිස් එකේ තියෙන හොඳ නම සම්පූර්ණයෙන්ම මේකි විනාශ කලා. :growl::growl::growl:

    ubath ekka mokak hari aulak unada issella?