yako oya investigation eka iwara wenakan sadda wahala hitu. umba waraddak karala naththan awulak naane. eth umba dan aththtatama ekige gmail eka hack keruwoth umba nikamma waradi karaya wela job ekath nathi weyi.![]()
එකි ඇඩ්ඩියත් එක්ක වෙසකමේ යනවා මදිවට එනවා මට ටොක් කරන්නත්, ඔකිගේ සීන් මට දවස් ගානක් මාට්ටු උනා මම පරේ ඉන්නකොට නිසා තමයි ඉය මට ෂොට් එක දෙන්න හදන්නේathdakeemenma kiyanava nehgmail හරියට පාවිච්චි කරන්න දන්නව නම්.. ජීවිතේට account එක lost වෙන්නෙ නැහැ බං.. weak පාස්වර්ඩ් එකක් දාල account එක පාස්වර්ඩ් එක දාල guess කරල අර ගත්ත කිව්වත් ගත්ත එකාට ගැලවීමක් නැහැ බං.. basic විදියට account එක හදල තියනව නම් ඉතින් කරන්න දෙයක් නැහැ..
මොකටද දැන් උබ ඒකිගෙ account එක hack කරන්න හදන්නෙ.. it සෙට් එකට හොයාගන්න දියන් මොකාද කරේ කියල.. ඒකිගෙන් ඕනෙ නම් පරණ පාස්වර්ඩ් එක ඉල්ලගෙන account එක ගන්න try එකක් දාත හැකි..
recovery mails, phones නම්බර්ස් දාල නැත්තම් ඉතින් account එකට සොරි ම තමයි..
අනිත් එක software එකක් දාල බ්රූට් ෆෝර්ස් ගහල zip file එකක පාස් කඩනවා වගේ සෙල්ලම් නැහැ බං gmail හැක් කරන්න.. he he

හපොයියා;15804589 said:මගේ ජොබ් එකටත් කෙලවෙන තත්වෙට ඇවිලා තියෙන්නේ දැන්. අනිවා මට ඕකිගේ gmail එක hack කරගන්න බැරි උනොත්, කන පැලෙන්න ගහන එක නම් ගහනවා අණ්ඩුවේ බොඩිමට යන්න උනත් . . .
මරු එකෙක් උපදෙස් දීලා තියෙන්නේ...gmail හරියට පාවිච්චි කරන්න දන්නව නම්.. ජීවිතේට account එක lost වෙන්නෙ නැහැ බං.. weak පාස්වර්ඩ් එකක් දාල account එක පාස්වර්ඩ් එක දාල guess කරල අර ගත්ත කිව්වත් ගත්ත එකාට ගැලවීමක් නැහැ බං.. basic විදියට account එක හදල තියනව නම් ඉතින් කරන්න දෙයක් නැහැ..
මොකටද දැන් උබ ඒකිගෙ account එක hack කරන්න හදන්නෙ.. it සෙට් එකට හොයාගන්න දියන් මොකාද කරේ කියල.. ඒකිගෙන් ඕනෙ නම් පරණ පාස්වර්ඩ් එක ඉල්ලගෙන account එක ගන්න try එකක් දාත හැකි..
recovery mails, phones නම්බර්ස් දාල නැත්තම් ඉතින් account එකට සොරි ම තමයි..
අනිත් එක software එකක් දාල බ්රූට් ෆෝර්ස් ගහල zip file එකක පාස් කඩනවා වගේ සෙල්ලම් නැහැ බං gmail හැක් කරන්න.. he he


මරු එකෙක් උපදෙස් දීලා තියෙන්නේ...![]()
vm එකක් දාල තිබුන නිසා සහෝ ටිකක් උක දීල යන්න ආවෙ![]()
vga card එක පිච්චුනා..![]()
අනේ මටමයි වෙන්නෙ![]()













COD ගහන්න එන්න බය යැයි නොකියා කීම...vm එකක් දාල තිබුන නිසා සහෝ ටිකක් උක දීල යන්න ආවෙ![]()
vga card එක පිච්චුනා..![]()
අනේ මටමයි වෙන්නෙ![]()





හපොයියා;15804377 said:මචන්ලා අපේ ඔෆිස් එකේ ඉන්න පට්ට වෙs*යෙක් මම එකිගේ gmail එක hack කරලා කියලා ඔෆිස් එකේ හැමතැනම කිය කිය යනවා, ඇත්තටම මම එකිගේ gmail එක hack කලේ නැහැ මචන්ලා. දැන් නම් මට මෙකිත් එක්ක පුදුම තරහක් තියෙන්නේ, කන පැලෙන්න ගහන්න හිතෙනවා මට මේකිට, වරදක් නොකර එකි මට එහෙම චොදනා කරන නිසා මට අනිවා එකිගේ gmail එක hack කරන්න ඕනේ, උබලා ලඟ තියෙනවනම් මට හොඳ gmail hacking software එකක් දීපල්ලාකෝ මචන්ලා. මගේ තරහ එහෙම පිට උනේ නැත්තන් අනිවා මම ඕකිට ගහනවා. අයි එකේ 2ක් නැහැ. මට ඔෆිස් එකේ තියෙන හොඳ නම සම්පූර්ණයෙන්ම මේකි විනාශ කලා.![]()