Help me to buy a bike sinhalu

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මට බයිසිකලයක් ගන්න ඕනෙ. හරියටම කියනවනම් racing bicycle එකක්.(මෙන්න මේ වගෙ dropped handle bars තියන එකක්.)

    Giant_Defy_Advanced_SL_Rabo_On-Road_Man_Racing_Bicycle_Bike.jpg

    හතර අතේ ගියා කොහෙවත් නෑනෙ බං මේව:(. තියන්නෙම mountain bikes සහ hybrid bicycles . එක තැනක විතරක් තිබ්බ ඒක 115 000 ක්.:sorry::sorry::sorry:

    ebay එකේ තියනව ඊට වඩා අඩුවට.

    raleigh-equippe-rw-road-bike.jpg

    http://www.ebay.com/itm/Raleigh-Equ...40443?pt=UK_Bikes_GL&var=&hash=item2a33180c3b

    මෙහෙම ගෙන්නුවොත් එයිද?
    custom එකේ අයියල tax කීයක් විතර ගහයිද දන්නෑ:(:(

    ලංකාවෙ ගන්න තැනක් නැද්ද 50 - 60 වගේ range එකේ

    දන්න කෙනෙක් කියන්නකූ...:D :D :D
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    me kesbewa paththe use karapu japanese bike wikunana pot ekak thiyenawalu. uba ethana baluweda?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mountain ekak ganin hankukuloh- owa den outta style.

    kukulo mountain bike thiyanne mountain wala yanna. mekaka bara 2kg withara. thawa tyres wala mahatha 2 cm withara. road bikes thiyanne drag eka aduma karala agen dena power ekata maximum efficiency ekak ganna. tho gona wage mountain bike aran pare yanawane :P
    mekak aran balapan ayi god™ wage yanna puluwan
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,282
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    kukulo mountain bike thiyanne mountain wala yanna. mekaka bara 2kg withara. thawa tyres wala mahatha 2 cm withara. road bikes thiyanne drag eka aduma karala agen dena power ekata maximum efficiency ekak ganna. tho gona wage mountain bike aran pare yanawane :P
    mekak aran balapan ayi god™ wage yanna puluwan

    mata owa kiyawanna $50 deepan SOnnayo
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    Try Suriyage Bicycles Maradana. They import all shimano parts frames. they can assemble a one to suit height even.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    උඹ ඕක ගන්නේ රේස් පදින්න නෙමේනේ. ආසාවට පදින්නනේ.
    එහෙනං චයිනිස් එකක් ගන්න.
    20 කට අඩුව ගන්න පුළුවන් වෙයි.
    මගේ යාලුවෙක් ගාව තියෙනව tomahawk එකක්.
    අවුලක් නෑ. බරත් සැහෙන්න අඩුයි.
    ටයර් සයිස් නං හොයන්න තියෙනවද දන්නේ නෑ.​
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ ඕක ගන්නේ රේස් පදින්න නෙමේනේ. ආසාවට පදින්නනේ.
    එහෙනං චයිනිස් එකක් ගන්න.
    20 කට අඩුව ගන්න පුළුවන් වෙයි.
    මගේ යාලුවෙක් ගාව තියෙනව tomahawk එකක්.
    අවුලක් නෑ. බරත් සැහෙන්න අඩුයි.
    ටයර් සයිස් නං හොයන්න තියෙනවද දන්නේ නෑ.​

    මොන වගේ තැන් වලද මචන් තියන්නෙ :D
    ආසාවට දුර පදින්න තමා ඕනෙ.:yes:
    රේස් පදින්න ගියොත් world record එකක් තියයි

    If_you_know_what_I_mean_.png
     
    aruna47

    Well-known member
  • මට බයිසිකලයක් ගන්න ඕනෙ. හරියටම කියනවනම් racing bicycle එකක්.(මෙන්න මේ වගෙ dropped handle bars තියන එකක්.)

    Giant_Defy_Advanced_SL_Rabo_On-Road_Man_Racing_Bicycle_Bike.jpg

    හතර අතේ ගියා කොහෙවත් නෑනෙ බං මේව:(. තියන්නෙම mountain bikes සහ hybrid bicycles . එක තැනක විතරක් තිබ්බ ඒක 115 000 ක්.:sorry::sorry::sorry:

    ebay එකේ තියනව ඊට වඩා අඩුවට.

    raleigh-equippe-rw-road-bike.jpg

    http://www.ebay.com/itm/Raleigh-Equ...40443?pt=UK_Bikes_GL&var=&hash=item2a33180c3b

    මෙහෙම ගෙන්නුවොත් එයිද?
    custom එකේ අයියල tax කීයක් විතර ගහයිද දන්නෑ:(:(

    ලංකාවෙ ගන්න තැනක් නැද්ද 50 - 60 වගේ range එකේ

    දන්න කෙනෙක් කියන්නකූ...:D :D :D

    thota mona bicycle da ganin chopper ekak:lol::lol: