මට බයිසිකලයක් ගන්න ඕනෙ. හරියටම කියනවනම් racing bicycle එකක්.(මෙන්න මේ වගෙ dropped handle bars තියන එකක්.)
හතර අතේ ගියා කොහෙවත් නෑනෙ බං මේව
. තියන්නෙම mountain bikes සහ hybrid bicycles . එක තැනක විතරක් තිබ්බ ඒක 115 000 ක්.

ebay එකේ තියනව ඊට වඩා අඩුවට.
http://www.ebay.com/itm/Raleigh-Equ...40443?pt=UK_Bikes_GL&var=&hash=item2a33180c3b
මෙහෙම ගෙන්නුවොත් එයිද?
custom එකේ අයියල tax කීයක් විතර ගහයිද දන්නෑ

ලංකාවෙ ගන්න තැනක් නැද්ද 50 - 60 වගේ range එකේ
දන්න කෙනෙක් කියන්නකූ...

yako oya salli walin game console ekak ganin...
. math ahala thiyanawa used japan bikes dena thanak gana. koi hariyeda thiyanne kiyala dannadda.