පැටියා;15799104 said:
![]()
bump

සිරාවට මචන් ජීවිතය අනිත්යයි කියන්නේ ඕක තමයි....මගේ පපුව හෝස් ගල ගියා බන්.. පපුව හිර උනා වගේ දැනුන..![]()

aniwaa. docalata loku wagakeemak thiyanawa. eth e wagakeema gana amathaka karala salli walata pamanak wada karana dokala thamai bohomayak inne dan..ඡායාරූප ටික නම් ඇත්තට ම හරිම සංවේදීයි..................
මෙහෙම තමා මචං......මනුස්ස ජීවිත හරියට තණ අග පිණි බිදු වගේ.............
අපේ සීනියර් සර්ජන්ස්ල කියන්නේ -
"You have to accept that patients are dieing. But It's our task to not give it a way easily. You have to fight, as it's worth to fight. Don't let it go easily. Fight, fight & fight. For that's what you are trained."
(මේක කිව්වේ අපේ සීනියර් ලෙක්චරර් ඩොක්ටර් නන්දදේව, එතුමා ඒ අප තුළ දැල් වූ ආශාවට මේ සටහන උපහාරයක් වේවා!)

අනිවා දොස්තරලා කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරු වගේ කියන්නේ ඒක තමයිනේ......ඡායාරූප ටික නම් ඇත්තට ම හරිම සංවේදීයි..................
මෙහෙම තමා මචං......මනුස්ස ජීවිත හරියට තණ අග පිණි බිදු වගේ.............
අපේ සීනියර් සර්ජන්ස්ල කියන්නේ -
"You have to accept that patients are dieing. But It's our task to not give it a way easily. You have to fight, as it's worth to fight. Don't let it go easily. Fight, fight & fight. For that's what you are trained."
(මේක කිව්වේ අපේ සීනියර් ලෙක්චරර් ඩොක්ටර් නන්දදේව, එතුමා ඒ අප තුළ දැල් වූ ආශාවට මේ සටහන උපහාරයක් වේවා!)
ආණ්ඩුවේ ඉස්පිරිතාලවල සම"හරක්" දොස්තරලා ගැනනන් කතා කරල වැඩක් නෑ. ලෙඩ්ඩුන්ගේ ලෙඩේ තව වැඩි වෙනවා එහෙම අය ඉන්නකොට. මොනවහරි කිව්වොත් එහෙම "ඒක නිසා තමයි නොමිලේ දෙන්නේ අපි වැඩ කරන විදියට කැමති නැත්තන් ප්රයිවට් එකකට යන එකයි ඇත්තේ කියලා මූනටම කියනවා......aniwaa. docalata loku wagakeemak thiyanawa. eth e wagakeema gana amathaka karala salli walata pamanak wada karana dokala thamai bohomayak inne dan..![]()

සිරාවට බන්......wane wana hathurektawath mewan wipathak nowewa...