#Cancer #Battle #Photography

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අපේ නැන්දට තිබ්බා , සේරම වෙන්න අවුරුදු 3 ගියේ , මට මතකයි මුල ඉදන් අගට, හතුරෙක්ටවත් එහෙම ලෙඩ හැදෙන්න හොද නෑ

    :no::no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඡායාරූප ටික නම් ඇත්තට ම හරිම සංවේදීයි..................

    මෙහෙම තමා මචං......මනුස්ස ජීවිත හරියට තණ අග පිණි බිදු වගේ.............

    අපේ සීනියර් සර්ජන්ස්ල කියන්නේ -
    "You have to accept that patients are dieing. But It's our task to not give it a way easily. You have to fight, as it's worth to fight. Don't let it go easily. Fight, fight & fight. For that's what you are trained."

    (මේක කිව්වේ අපේ සීනියර් ලෙක්චරර් ඩොක්ටර් නන්දදේව, එතුමා ඒ අප තුළ දැල් වූ ආශාවට මේ සටහන උපහාරයක් වේවා!)
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    aniwaa. docalata loku wagakeemak thiyanawa. eth e wagakeema gana amathaka karala salli walata pamanak wada karana dokala thamai bohomayak inne dan..:(
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඡායාරූප ටික නම් ඇත්තට ම හරිම සංවේදීයි..................

    මෙහෙම තමා මචං......මනුස්ස ජීවිත හරියට තණ අග පිණි බිදු වගේ.............

    අපේ සීනියර් සර්ජන්ස්ල කියන්නේ -
    "You have to accept that patients are dieing. But It's our task to not give it a way easily. You have to fight, as it's worth to fight. Don't let it go easily. Fight, fight & fight. For that's what you are trained."

    (මේක කිව්වේ අපේ සීනියර් ලෙක්චරර් ඩොක්ටර් නන්දදේව, එතුමා ඒ අප තුළ දැල් වූ ආශාවට මේ සටහන උපහාරයක් වේවා!)
    අනිවා දොස්තරලා කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරු වගේ කියන්නේ ඒක තමයිනේ......

    aniwaa. docalata loku wagakeemak thiyanawa. eth e wagakeema gana amathaka karala salli walata pamanak wada karana dokala thamai bohomayak inne dan..:(
    ආණ්ඩුවේ ඉස්පිරිතාලවල සම"හරක්" දොස්තරලා ගැනනන් කතා කරල වැඩක් නෑ. ලෙඩ්ඩුන්ගේ ලෙඩේ තව වැඩි වෙනවා එහෙම අය ඉන්නකොට. මොනවහරි කිව්වොත් එහෙම "ඒක නිසා තමයි නොමිලේ දෙන්නේ අපි වැඩ කරන විදියට කැමති නැත්තන් ප්‍රයිවට් එකකට යන එකයි ඇත්තේ කියලා මූනටම කියනවා......:dull: