[Announcements] ElaKiri Interactive Radio !

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අකමැත්තෙන් උනත් කියන්න වෙනවා.:baffled::baffled:
    ඒකට කියන්නේ කාලකන්නි කම බන්.:baffled::baffled:
    ඒක නෙමෙයි කුකුළව බෑග් එකක දාන් පලයන්.:):)
    නැත්තන් කොටයි.:(:(

    ඇයි බන් උබ මගේ හදවත පාරන්නේ :(
    එළකිරියේ අනාත කුකුලෙක්වත් හෙට සෙට් උනා නම් කම්මැලි නැතිව යන්න තිබ්බා :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් තව එකම එක ඉල්ලීමක් තියෙනවා....

    අර හල්පරුවා සින්දුව දෙනවද? නිහාල් නෙල්සන් ගේ

    එක අපේ ඩොන්ටා වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා ඉල්ලනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙට මේ පැත්තේ එන්න ලැබේවා!! :lol::lol::lol:

    ඒවා කියන්න බැහැ ...ගිය සතියේ කිබුලගේ මලු පාන් හැදුවා ...අවුලක් උනේ නම් නැහැ
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් තව එකම එක ඉල්ලීමක් තියෙනවා....

    අර හල්පරුවා සින්දුව දෙනවද? නිහාල් නෙල්සන් ගේ

    එක අපේ ඩොන්ටා වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා ඉල්ලනවා

    :shocked::shocked::angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් උබ මගේ හදවත පාරන්නේ :(
    එළකිරියේ අනාත කුකුලෙක්වත් හෙට සෙට් උනා නම් කම්මැලි නැතිව යන්න තිබ්බා :lol:

    :shocked::shocked::eek::eek::lol::lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඒවා කියන්න බැහැ ...ගිය සතියේ කිබුලගේ මලු පාන් හැදුවා ...අවුලක් උනේ නම් නැහැ

    බය වෙන්න එපා බන්.
    ගන් කඹරයන්ට ඕන ජරාවක් ඔරොත්තු දෙනවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :lol::lol::lol::lol::lol:

    මමත් කිබුල් pizza හදන්න යන්නේ..පිටි .ගුලිය හැදුවා

    හෙට උබට කීපාරක් බඩ හෑල්ලු කරගන්න දුවන්න වෙයිද දැන් නෑ :lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඇයි බන් උබ මගේ හදවත පාරන්නේ :(
    එළකිරියේ අනාත කුකුලෙක්වත් හෙට සෙට් උනා නම් කම්මැලි නැතිව යන්න තිබ්බා :lol:

    සෙට් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.:):)
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ඒවා කියන්න බැහැ ...ගිය සතියේ කිබුලගේ මලු පාන් හැදුවා ...අවුලක් උනේ නම් නැහැ

    එහෙනන් අවුලක් වෙන එකක් නෑ අපිටත් එක්ක කාපන් ;):lol:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මචන් තව එකම එක ඉල්ලීමක් තියෙනවා....

    අර හල්පරුවා සින්දුව දෙනවද? නිහාල් නෙල්සන් ගේ

    එක අපේ ඩොන්ටා වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා ඉල්ලනවා

    :lol::lol::lol::lol::lol::lol::lol:
    අදමයි ඇහුවේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙට උබට කීපාරක් බඩ හෑල්ලු කරගන්න දුවන්න වෙයිද දැන් නෑ :lol::lol:

    මල මගුලයි යකෝ...එහෙම උනොත්......කාලම කියන්නම්කො හෙට