Peralikara data plans dan airtel wethin.

Kamal Pereraa

Active member
  • Oct 14, 2013
    519
    122
    43
    airtel prepaid anytime internet.
    Max speed 7.2mbps.
    1.5 GB rs 265.
    5.5 GB rs 699.
    6.5 GB rs 799.
    8.5 GB rs 999.
    Data valid 1 month.
    Dial *155#
    Click internet packs.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Oka postpay neh bn. Tax wadinawa. 1100k wei.hama masema gewa gewa inta wenawa.
    But meka prepay.no tax. Anytime can activate. As u need.

    ආ එහෙමද බං? එහෙම නම් වාසියි තමයි මචන්. එතකොට මේකේ තියෙන ගාන විතරමද බං කැපෙන්නේ? තව tax එකතු වෙන්නේ නැද්ද? ඒ වුනත් prepaid නිසා අවුලක් නෑ. ඕනේ වෙලාවට විතරක් use කරන්න පුළුවන් නේ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    hutch 12 gb 999..පෙරළිකාර වෙන්න තිබුනා මීට අවරුදු 2 කට විතර කලින් දුන්න නම්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොකක් ගත්තත් Mobitel නම් ගන්න එපා...එච්චරයි..:growl::growl: මොබිටෙලුයි SLT එකයි, එක වල්ලේ පොල්..(One voice..One Country..One kbps..:angry::angry: )
     
    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan man langadi dakka mobitel data paln ekak day time 7gb night 7gb mathaka hatiyata rs 899i.e kiyanne tax ekka 1100k vithara,,meka pavichchi kanna hari danna hari aya innava nn poddak kiyannako,,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොකක් ගත්තත් Mobitel නම් ගන්න එපා...එච්චරයි..:growl::growl: මොබිටෙලුයි SLT එකයි, එක වල්ලේ පොල්..(One voice..One Country..One kbps..:angry::angry: )

    machan man langadi dakka mobitel data paln ekak day time 7gb night 7gb mathaka hatiyata rs 899i.e kiyanne tax ekka 1100k vithara,,meka pavichchi kanna hari danna hari aya innava nn poddak kiyannako,,

    අනේ මන්දා...උබට ඉන්නම බෑ වගේ නම් ගනින්...:no::no: