Airtel Mega Data Promotion

rusandun

Member
Feb 23, 2019
9
1
0
Matara
Airtel MEGA Data Promotion for Sinhala/ Hindu New Year (2019)

Airtel දුරකථන ජාලය මගින් සිංහල හා හින්දු නව අවුරුද්ද වෙනුවෙන් සියලුම Data පැකේජවලින් 25% ක් අඩු කර ඇත. එමෙන්ම Flash Deal Ribbon එක හරහා Mega Data Packages දෙකක් ඉතාම අඩු මුදලකට Activate කර ගත හැක. ඉක්මන් කරන්න අවස්ථා ප්‍රමාණය සීමිත විය හැක. මේ සියලු පැකේජ Activate කිරීමට නම් ඔබට Airtel App එක ඔබගේ Mobile Phone එකට Install කර තිබිය යුතුය. මේ සියළු පැකේජ Anytime Data Category එකට අයත් වේ.

Airtel App එක Download කරගන්න.

~අලුත් අවුරුදු Offers~

1.5GB Anytime Data - පෙර Rs.179 / දැන් Rs.134
5.0GB Anytime Data - පෙර Rs.479 / දැන් Rs.359
1.0GB Anytime Data - පෙර Rs.118 / දැන් Rs.89
12GB Anytime Data - පෙර Rs.999 / දැන් Rs.749

~Flash Deal Ribbon~

16GB Anytime Data - Rs.69/-
40GB Anytime Data - Rs.155/-

සම්පුර්ණ විස්තරය දැනගන්න

අන්තර්ජාලය පිළිඹදව ගවේෂණාත්මක වන ඔයාලට ඒ ගැන සවිස්තරාත්මකව දැන ගන්න මගේ වෙබ් සයිට් එකට පිවිසෙන්න.