Sun Raha Hai live Shreya ghoshal

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Patta live voice

    මං ආසම ගායිකාවක් මෙයා. සුපිරිම කටහඬක් තියෙනවා කෘතිම කෑලි බෑලි අවශ්‍යය නැති කටහඬක් තියෙන කෙනෙක් :love: ඒ වුනාට මෙතන නම් කියන්නේ නෑ හරියට :eek::eek: අනේ මංදා. ඔරිජිනල් එකෙයි මේකෙයි සෑහෙන්න වෙනසක් තියෙනවා මට නම් සමහර නෝට්ස් වල එහෙම. ඒත් මෙයාට ලයිව් හොඳට සින්ග් කරන්නත් පුළුවන්. අනේ මංදා :dull::dull:

    orginal song eke rock widihata naa. me live ekedi podda rock kallak dala thawa. Shasthriya sangithaye variation kallak damma eka nisai wenas