ඒ වුනාට මෙතන නම් කියන්නේ නෑ හරියට 
අනේ මංදා. ඔරිජිනල් එකෙයි මේකෙයි සෑහෙන්න වෙනසක් තියෙනවා මට නම් සමහර නෝට්ස් වල එහෙම. ඒත් මෙයාට ලයිව් හොඳට සින්ග් කරන්නත් පුළුවන්. අනේ මංදා 
මං ආසම ගායිකාවක් මෙයා. සුපිරිම කටහඬක් තියෙනවා කෘතිම කෑලි බෑලි අවශ්‍යය නැති කටහඬක් තියෙන කෙනෙක්ඒ වුනාට මෙතන නම් කියන්නේ නෑ හරියට
අනේ මංදා. ඔරිජිනල් එකෙයි මේකෙයි සෑහෙන්න වෙනසක් තියෙනවා මට නම් සමහර නෝට්ස් වල එහෙම. ඒත් මෙයාට ලයිව් හොඳට සින්ග් කරන්නත් පුළුවන්. අනේ මංදා

මැත කාළීන ආව ගායිකාවන්ගෙන් ආසම ගායිකාව ඉස්සර
ලතා / අශා ඉලගට කවිතා කිශ්ණමුර්ති/ අල්කා .දැන් මෙයා