වෙනම සින්හල පන්තියකට යන්නත් වෙයි වගේඅතැඹුල - නෙල්ලි වලට තමයි අතැඹුල කියන්නේ![]()

අතැඹුල - නෙල්ලි වලට තමයි අතැඹුල කියන්නේ![]()
ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?
එකෙකුටවත් අඹ මතක් වෙන්නෙ නැද්ද?
එකෙකුටවත් අඹ මතක් වෙන්නෙ නැද්ද?
එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?
![]()
වෙන්න ඇති . තේරුම හරියට නිකන් ලෝකයම ඔබේ දෝතට වගේ එකක්එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?
![]()

අඹ, අන්නාසි, අනෝදා, අලිගැටපේර කියන අනිත් පළතුරැ වර්ග 4ම අනිත් අය කිව්වා....5 වෙනි පළතුර තමයි කව්රැවත් කිව්වෙ නැත්තේ...ඒක තමයි අතැඹුල
එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?
![]()
නෙල්ලි වල රස වර්ග 6ක් තියෙනවා.... අපිට නෙල්ලි කනකොට දැනෙන ඇඹුල් මිශ්ර කටුක රස නෙවෙයිනෙ කෑවට පස්සෙ දැනෙන්නේ...කෑවට පස්සෙ පැණි රස දැනෙනවා....මේ විදියට නෙල්ලි ගෙඩියේ තියෙන රස 6ම නිවැරදිව අවබෝධ කර ගන්න එක අමාරැයි..ඒකයි ලෝකයේ තියෙන හැම දේම ඉතා හොදින් දැන ගන්නවට ලෝකයම අතැඹුලක් වගේ දැන ගන්නවා කියන්නේ.....එහෙම දැන ගත්තේ බුදු හාමුදුරැවො විතරයි....

ඔව්.බුදුරජාණන්වහන්සේ මුලු විශ්වයම අතැඹුලක් (මිටමොලවාගත් නෙල්ලි ගෙඩියක්)සේ දැන සිටි සේක කියන්නේ.![]()
වෙන්න ඇති . තේරුම හරියට නිකන් ලෝකයම ඔබේ දෝතට වගේ එකක්![]()

නෙල්ලි වල රස වර්ග 6ක් තියෙනවා.... අපිට නෙල්ලි කනකොට දැනෙන ඇඹුල් මිශ්ර කටුක රස නෙවෙයිනෙ කෑවට පස්සෙ දැනෙන්නේ...කෑවට පස්සෙ පැණි රස දැනෙනවා....මේ විදියට නෙල්ලි ගෙඩියේ තියෙන රස 6ම නිවැරදිව අවබෝධ කර ගන්න එක අමාරැයි..ඒකයි ලෝකයේ තියෙන හැම දේම ඉතා හොදින් දැන ගන්නවට ලෝකයම අතැඹුලක් වගේ දැන ගන්නවා කියන්නේ.....එහෙම දැන ගත්තේ බුදු හාමුදුරැවො විතරයි....

නෙල්ලි වල රස වර්ග 6ක් තියෙනවා.... අපිට නෙල්ලි කනකොට දැනෙන ඇඹුල් මිශ්ර කටුක රස නෙවෙයිනෙ කෑවට පස්සෙ දැනෙන්නේ...කෑවට පස්සෙ පැණි රස දැනෙනවා....මේ විදියට නෙල්ලි ගෙඩියේ තියෙන රස 6ම නිවැරදිව අවබෝධ කර ගන්න එක අමාරැයි..ඒකයි ලෝකයේ තියෙන හැම දේම ඉතා හොදින් දැන ගන්නවට ලෝකයම අතැඹුලක් වගේ දැන ගන්නවා කියන්නේ.....එහෙම දැන ගත්තේ බුදු හාමුදුරැවො විතරයි....
නෑ යකෝ.. අතැඹුලක් වගේ දැනගන්නව කියන්නෙ අතට ගත්ත නෙල්ලි ගෙඩියක ඔක්කොම දේවල් දකිනව වගේ අදාල දේ ගැන ඔක්කොම දැන ගන්නව කියන එක..එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?
![]()

හීනෙන්ද?අඹ කියලා මුල ඉදන්ම කියල තියෙන්නේ.![]()
පිල්ම් එකක් බල බල හිටියෙ.. නිකන් මූන දානකොට දැක්කෙ කස්ටිය අ යන්නෙන් එක එක එව්ව දානව..අඹ, අන්නාසි, අනෝදා, අලිගැටපේර කියන අනිත් පළතුරැ වර්ග 4ම අනිත් අය කිව්වා....5 වෙනි පළතුර තමයි කව්රැවත් කිව්වෙ නැත්තේ...ඒක තමයි අතැඹුල

ඒක නෙමෙයි හේතුව.. උබ පට්ට මෝඩයි...මේ එළකිරියේ ඉන්න ඔක්කොම බවලත්තු ඔක්කොම අපිට වඩා හෙන බහුශ්රුතයිනේ බොලේ![]()

නෙල්ලි කියන්නෙ අතැඹුල නෙමෙයි.. ඇඹුල..අඹ, අන්නාසි, අනෝදා, අලිගැටපේර කියන අනිත් පළතුරැ වර්ග 4ම අනිත් අය කිව්වා....5 වෙනි පළතුර තමයි කව්රැවත් කිව්වෙ නැත්තේ...ඒක තමයි අතැඹුල