Gahanu Pirimi Mal Palathuru

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    අතැඹුල - නෙල්ලි වලට තමයි අතැඹුල කියන්නේ :yes::yes::D

    එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..:eek: ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?:baffled:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    එකෙකුටවත් අඹ මතක් වෙන්නෙ නැද්ද?

    අඹ, අන්නාසි, අනෝදා, අලිගැටපේර කියන අනිත් පළතුරැ වර්ග 4ම අනිත් අය කිව්වා....5 වෙනි පළතුර තමයි කව්රැවත් කිව්වෙ නැත්තේ...ඒක තමයි අතැඹුල
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..:eek: ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?:baffled:

    ඔව්.බුදුරජාණන්වහන්සේ මුලු විශ්වයම අතැඹුලක් (මිටමොලවාගත් නෙල්ලි ගෙඩියක්)සේ දැන සිටි සේක කියන්නේ.:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..:eek: ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?:baffled:
    වෙන්න ඇති . තේරුම හරියට නිකන් ලෝකයම ඔබේ දෝතට වගේ එකක්:eek:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අඹ, අන්නාසි, අනෝදා, අලිගැටපේර කියන අනිත් පළතුරැ වර්ග 4ම අනිත් අය කිව්වා....5 වෙනි පළතුර තමයි කව්රැවත් කිව්වෙ නැත්තේ...ඒක තමයි අතැඹුල

    animated_gif_animals_0337.gif
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..:eek: ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?:baffled:

    නෙල්ලි වල රස වර්ග 6ක් තියෙනවා.... අපිට නෙල්ලි කනකොට දැනෙන ඇඹුල් මිශ්‍ර කටුක රස නෙවෙයිනෙ කෑවට පස්සෙ දැනෙන්නේ...කෑවට පස්සෙ පැණි රස දැනෙනවා....මේ විදියට නෙල්ලි ගෙඩියේ තියෙන රස 6ම නිවැරදිව අවබෝධ කර ගන්න එක අමාරැයි..ඒකයි ලෝකයේ තියෙන හැම දේම ඉතා හොදින් දැන ගන්නවට ලෝකයම අතැඹුලක් වගේ දැන ගන්නවා කියන්නේ.....එහෙම දැන ගත්තේ බුදු හාමුදුරැවො විතරයි....
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90

    මේ එළකිරියේ ඉන්න ඔක්කොම බවලත්තු ඔක්කොම අපිට වඩා හෙන බහුශ්‍රුතයිනේ බොලේ :angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    ඔව්.බුදුරජාණන්වහන්සේ මුලු විශ්වයම අතැඹුලක් (මිටමොලවාගත් නෙල්ලි ගෙඩියක්)සේ දැන සිටි සේක කියන්නේ.:)

    වෙන්න ඇති . තේරුම හරියට නිකන් ලෝකයම ඔබේ දෝතට වගේ එකක්:eek:

    :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    නෙල්ලි වල රස වර්ග 6ක් තියෙනවා.... අපිට නෙල්ලි කනකොට දැනෙන ඇඹුල් මිශ්‍ර කටුක රස නෙවෙයිනෙ කෑවට පස්සෙ දැනෙන්නේ...කෑවට පස්සෙ පැණි රස දැනෙනවා....මේ විදියට නෙල්ලි ගෙඩියේ තියෙන රස 6ම නිවැරදිව අවබෝධ කර ගන්න එක අමාරැයි..ඒකයි ලෝකයේ තියෙන හැම දේම ඉතා හොදින් දැන ගන්නවට ලෝකයම අතැඹුලක් වගේ දැන ගන්නවා කියන්නේ.....එහෙම දැන ගත්තේ බුදු හාමුදුරැවො විතරයි....

    අහලා තිබුනාට ව්ස්තරේ දැනගත්තේ අද:)
     
    ඔව් ඇඹුල් රස,තිත්ත රස,කහට රස,පැණි රස,ලුණු රස අනිත් රස දන්නේ නැහැ.රස වර්ග 5 නේද තියෙන්නේ?එකනේ නෙල්ලි වලට පස්ගෝරස තියෙන පලතුර කියන්නේ?.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එතකොට ලෝකයම අතැඹුලක් වෙනවා කියන්නේ..:eek: ලෝකයම නෙල්ලි ගෙඩ්යක් වෙනවා කියන එකටද?:baffled:
    නෑ යකෝ.. අතැඹුලක් වගේ දැනගන්නව කියන්නෙ අතට ගත්ත නෙල්ලි ගෙඩියක ඔක්කොම දේවල් දකිනව වගේ අදාල දේ ගැන ඔක්කොම දැන ගන්නව කියන එක..:cool:
    හීනෙන්ද?අඹ කියලා මුල ඉදන්ම කියල තියෙන්නේ.:P

    අඹ, අන්නාසි, අනෝදා, අලිගැටපේර කියන අනිත් පළතුරැ වර්ග 4ම අනිත් අය කිව්වා....5 වෙනි පළතුර තමයි කව්රැවත් කිව්වෙ නැත්තේ...ඒක තමයි අතැඹුල
    පිල්ම් එකක් බල බල හිටියෙ.. නිකන් මූන දානකොට දැක්කෙ කස්ටිය අ යන්නෙන් එක එක එව්ව දානව.. :sorry:
    හතර විලි ලැජ්ජාවයි..:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඹ, අන්නාසි, අනෝදා, අලිගැටපේර කියන අනිත් පළතුරැ වර්ග 4ම අනිත් අය කිව්වා....5 වෙනි පළතුර තමයි කව්රැවත් කිව්වෙ නැත්තේ...ඒක තමයි අතැඹුල
    නෙල්ලි කියන්නෙ අතැඹුල නෙමෙයි.. ඇඹුල..
    අත + ඇඹුල= අතට ගත්ත නෙල්ලි ගෙඩියක්