නැහැ සලමන් නෙවෙයි පොත ලිව්වේ ,,,
ඔය කතාව ඇත්තටම සිදුවුණු බෙටී මහමුද් තමයි පොත ලිව්වේ ...![]()
මම හිතන් හිටියේ සල්මාන් රුශ්ඩි ලියලා තියෙන්නෙ කියලා.
thanks.
නැහැ සලමන් නෙවෙයි පොත ලිව්වේ ,,,
ඔය කතාව ඇත්තටම සිදුවුණු බෙටී මහමුද් තමයි පොත ලිව්වේ ...![]()
thanks.

පොත සල්ලිවලට හරි අරගෙන කියවන්න හිතෙනවා දැන්නන්.තෑන්ක්ස්.![]()

මම ලොකුකම පෙන්නනවා කියලා හිතන්න එපා ,,,
ඔයාලට පුලුවන්නම් මෙන්න මේ පොත් ටික හොයාගෙන කියවන්න.
යටියන්තොට අහල පහල ඉන්න කෙනෙක් පොතට කිසිම හානියක් කරන්නේ නැත්නම් කියවලා ආපහු පොත ගෙනත් දෙනවා නම් මම පොත් දෙන්නම්.
ජයසේන ජයකොඩි මහතාගේ
"අමාවැස්ස"
"යසෝදාව" (අපි ජිවත්වෙන මේ විශම සමාජයේ
පිරිමියෙකු වෙනුවෙන් මෙහෙමත් කැපවීම් කරන ගැහැනුන් සිටියාද කියල හිතනවා)
ජයසේන මහත්මයාගේ බෞද්ධ සාහිත්‍ය යටතේ ලියු සියලුම පොත් ඇති විශිෂ්ටයි ,,,
ඒ වගේම සමාජ සමාචාරය යටතේ ලියු
සුදු වලාකුළු
අස්වැන්න (1971 සාහිත්‍ය සම්මාන)
පරසතුරෝ(1977 සාහිත්‍ය සම්මාන)
රයිගම් පුත්තු(1989 සාහිත්‍ය සම්මාන)
පිච්චමල නවකතා මාලාව
ඒ වගේම ඉතින් සුනේත්‍රා රාජකරුණා මහත්මියත් අමතක කරන්නම බැහැ
ඇත්තටම ඔව්න් දැයේ පිනට පහල උණු කතෘන් ,,,,
එතුමියගේ "කවි කදුර" මම කියවපු ඇති විශිෂ්ටම කෘතියක් ...
තව එයාගේ කවි කඳුර, බුද්ධ දාසි, පොදු පුරුෂයා, සර්ව කාළාත්ර ප්‍රේමය
ඒ වගේම කැතී ග්ලාස් ලියපු දිලීප ජයකොඩිගෙ පරිවර්තන කෙරු ''බිඳුනු බිලින්දා''
ප්‍රියස් පොල් රීඩ් ලියපු ඉන්ද්‍රානි කරුණාරත්න පරිවර්තන කෙරු ''ජිවතුන් අතර''
Alan Marshall ලියපු කත්‍යානා අමරසිංහ පරිවර්තන කෙරු ''මට පුළුවං''

මම පොත් කියවල තියෙනව. ඒත් මේවා කියවන්න ලැබිලා නැහැ.

ජයසේන ජයකොඩි නේද ගෝතමී ගීතය ලිව්වේ?
මම කියවපු පට්ටම පොතක්.
http://www.goodreads.com/book/show/17367866

.සුනෙත්‍රා රාජකරුණානායක මහත්මියගේ විචිත්‍ර වීර්ය,නන්දිතය,සුබොදාලන්කාරය,හෘද සූත්‍රය...අම්මෝ මතකත් නෑ,ඒ පොත් වැඩිහරියක් කියවලා තියෙයි.පොදු පුරුශයා,කවි කඳුර මාර ලස්සනයි .ජයසේන ජයකොඩි මහත්තයාගෙ අරලියමල් ආරාමය,සුදු නෙලුම.රයිගම් පුත්තු,මමත් ඔය පොත් වැඩි හරියක් කියවලා තියෙයි.

මම පොත් කියවල තියෙනව. ඒත් මේවා කියවන්න ලැබිලා නැහැ.

ඇත්තටම සින්හල/බෞද්ධ සාහිත්‍යමය පොත් කියවන්න ලැබිලා නැහැ. අනික දැන් එහෙම පොත් නොබලන්න මට්ටමට මගෙ ආකල්ප වෙනස්වෙලා.ඒක තමා ඛේදවාචකය...![]()

ඔය තියෙන්නේ අනික් ටික,,,
උබ කොහේද මචෝ ඉන්නේ,,කොලඹද ..
ඉන්නෙ කොලඹ තමා.තව තිලක කුඩාහෙට්ටි මහත්තයගෙ පොතුත් හරිම ලස්සනයි.හෘද සූත්‍රය පොත ලියලා තියෙන්නේ සමන් අතාවුදහෙට්ටි එක්ක.වෙනස් පොතක්. බලමු බන්, පොත් බලන එක දැන් මගේ විනෝදාන්ශවලින් ඈත් වෙලා
නිකන් ඉන්න වෙලාවක හොයාගෙන කියවපන් මචෝ ...
. ඒ වුනාට ෆිල්ම් බලන එකනම් හැමදාම කරනව.
නිකන් ඉන්න වෙලාවක හොයාගෙන කියවපන් මචෝ ...
ඒ මට්ටමට ආකල්ප වෙනස්වෙලා කියන්නේ උබේ මොලේ අවුල්වෙලා,,,ඇත්තටම සින්හල/බෞද්ධ සාහිත්‍යමය පොත් කියවන්න ලැබිලා නැහැ. අනික දැන් එහෙම පොත් නොබලන්න මට්ටමට මගෙ ආකල්ප වෙනස්වෙලා.![]()
මම මචෝ කෙනෙක් නෙමෙයි හලෝ.ඉන්නෙ කොලඹ තමා.තව තිලක කුඩාහෙට්ටි මහත්තයගෙ පොතුත් හරිම ලස්සනයි.හෘද සූත්‍රය පොත ලියලා තියෙන්නේ සමන් අතාවුදහෙට්ටි එක්ක.වෙනස් පොතක්.

බටහිර කිඹුල් කදුළු ඇමරිකාවේ පිරිමි සුන්නත් කිරිම් වලින් අවුරුද්දට 100 කට වඩා ළමයින් මැරෙනවා නමුත් තමන්ගේ රටේ එහෙම වෙන කොට උන් අනුන්ගේ රටේ ගෑණු ගැනයි දුක් වෙන්නේ.
http://www.circinfo.org/USA_deaths.html
100+ circumcision deaths each year in United States