මම මේක බැලුව කතාව චාටර් වගේ![]()
නියමයි. උඹ චාටර් කිව්වා කියන්නේ මේක අනිවා හොඳ ඇති. මම දැන්මම දානවා torrent එකක්...
මම මේක බැලුව කතාව චාටර් වගේ![]()
මම ඔය වගේ පොත් වලින් බලලා තියෙන්නෙ ලැජ්ජා විතරයි.. මට දැන් පොත් බැලෙන්නෙ නෑ. වෙන දෙයක් ගැන හොයනවඅනුල ද සිල්වා නෙමෙයි.රන්ජිත් කුරුප්පු පරිවර්තනය කරලා තියෙන්නේ.මේ කතාව තව හොඳයි.ඔය කාන්තාරයේ කුසුම කියන නවල් එකේ තියෙනවට වඩා..ඒකෙ හැටියට සුන්නත්කරණය නිසා ගොඩාක් ගෑණු ලමයි මැරෙනවා.පොතේ කතා නායිකාවත් දවස් ගානක් උණ හැදිලා මැරෙන්න ගිහින් යාන්තන් නොමැරි බේරිලා තියෙන්නේ.දැන් එයා ඒ කියන්නේ වාරිස් ඩයරි ලෝකය පුරාම තියෙන ස්ත්‍රී සුන්නත්කරණයට විරුද්ධව කටයුතු කරන ක්‍රියාකාරී සමාජ සේවිකාවක්.ඒ පොත කියෙව්වම හිතෙනවා අපි මොනතරන් පිංවන්තද කියලා මෙහෙම ආගමක් ඇති හොඳ රටක ඉපදෙන්න.
උඹල නම් එල කොල්ලෝ බන්. මට උඹල වගේ පොත් කියවන යාලුවෝ නම් සෙට් වුනේම නෑ බන්. සතුටුයි මේකෙදිවත් උඹලා හම්බ වෙච්ච එක ගැන. මමත් පුංචි කාලේ හෙනම පොත් පිස්සෙක්. කන්නේ බොන්නේ නැතුව එළිවෙනකන් පොත් කියෙව්වා.
දැන් ඒවා කරන්න වෙලාවක් නෑ ඉතින්.![]()

නියමයි. උඹ චාටර් කිව්වා කියන්නේ මේක අනිවා හොඳ ඇති. මම දැන්මම දානවා torrent එකක්...
නියමයි. උඹ චාටර් කිව්වා කියන්නේ මේක අනිවා හොඳ ඇති. මම දැන්මම දානවා torrent එකක්...
ඒත් මේකටත් මම කැමතියි.. මම මෙච්චර කාලෙකට බලපු අමාරුම ෆිල්ම් එක මේක
මම මේක බැලුව කතාව චාටර් වගේ![]()



මම මේ ඔයාගෙ උඩ කමෙන්ට් එක qt කරල "දෙවියන්ගේ අඩවිය" පොතත් හොයන් කියවන්න කියල දාන්න හැදුවෙ..මමත් පුස්තකාලෙන් මාස ගානක් මහන්සිවෙලා ඒකේ වැඩකරන කෙනෙක්ට කියලා හොයන් කියෙව්වේ.තව පොතක් තියේ දෙවියන්ගේ අඩවිය කියලා,ඒකනන් පරිවර්තනය කරලා තියෙන්නේ අනුල ද සිල්වා.ඒක ලියලා තියෙන්නේ සල්මාන් රුශ්ඩි මට මතක විදිහට.මුස්ලිම් ආගමේ සැබෑ තත්වය තමා ඔය පොත්වල අන්තර්ගත වෙලා තියෙන්නේ.


ඕකෙ ගොලු කෙල්ලෙක් එහෙම ඉන්නව නේද? මගෙ ලඟ තියෙනව. කතාව ආපහු බලන්න වෙයි වගේ
ඔය කිව්වේ ,,
අනේ මන්දා බන් උබට මොනවා කියන්නද කියලා ...![]()

මම මේ ඔයාගෙ උඩ කමෙන්ට් එක qt කරල "දෙවියන්ගේ අඩවිය" පොතත් හොයන් කියවන්න කියල දාන්න හැදුවෙ..
දෙවියන්ගේ අඩවිය පොත තාම හොයාගන්න බැරිවුනා.ආසවෙන් ඉන්නවා ඒක කියවන්න.අනිත් පොත not without my daughter එකේ සාරාංශය මොන වගේද?

තව පොතක් තියේ දෙවියන්ගේ අඩවිය කියලා,ඒකනන් පරිවර්තනය කරලා තියෙන්නේ අනුල ද සිල්වා.ඒක ලියලා තියෙන්නේ සල්මාන් රුශ්ඩි මට මතක විදිහට.මුස්ලිම් ආගමේ සැබෑ තත්වය තමා ඔය පොත්වල අන්තර්ගත වෙලා තියෙන්නේ.


නෑ නෑ,සල්ලිවලට ගන්න ඕනේ තරන් තියෙනවා.මම ඉතින් සල්ලි වියදම් නොකර කියවන්න හෙව්වා.තව පොතක් තියෙයි මට නම මතක නෑ,අරාබි රජ කුමරියකගෙ කතාවක්.එකෙත් ඔය වගේ සිදුවීමක් තිබුනා.රජපවුල්වල අන්තඃපුර මුර කරන්න පිරිමි විදිහට ඉපදුනු මිනිස්සුන්ව පොඩි වයසෙදිම නපුන්සකයො කරන විදිහ ඒ පොතේ තිබුනා.තවත් පොතක් තිබුනා එන්ගලන්තයේ ජීවත්වෙන පාකිස්තාන පවුලක ඉපදුනු ගෑණු ලමයෙක් ගැන.එයාගෙ තාත්තා මුල්ලාවරයෙක්.වයස 6 ඉදන් තාත්තගේ අතවර වලට ලක්වෙන කතාවක්.තව පොතක් තියෙයි ගිනි දියනි කියලා.එකත් ඔය වගේ කතාවක්.බඳින්න කලින් ගැබ්ගත්තා කියලා පණපිටින් ඒ කෙල්ලව පුච්චන කතාවක්.අපෝ ඔය පොත් ටික හොයන් කියෙව්වොත් ඇති මුස්ලිම් ආගමේ ම්ලේච්චත්වය තේරුන් ගන්න.
http://champikaranawaka.net/?page_id=2232
නිකන් ඩවුන්ලෝඩ් කරලලා කියවල බලන්න Al Jihad Al Qaeda (Sinhala / 2003)
සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන එකම පාර්ලිමේන්තුවේ ඉන්න මංත්‍රී. අනිත් UNP, JVP සංදානේ එකෙක්ටවත් කොන්දක් නෑ
පොත සල්ලිවලට හරි අරගෙන කියවන්න හිතෙනවා දැන්නන්.තෑන්ක්ස්.
ලග පාතක හිටියා නම් දෙන්න තිබුනා මචෝ ,,,
කතාව මෙහෙමයි ,,
බෙටී කියන්නේ ඇමරිකන් ජාතික කාන්තාවක්
එයා විවාහ වෙන්නේ මුදී කියලා ඇමරිකාවේ ජීවත්වෙන ඉරාන ජාතික වෛදයවරයෙක්.
මෙයාලට පොඩි දුවෙක් ඉන්නවා නම මාතුබි.බොහෝම සෙනෙහසින් සතුටින් පවුල් ජීවිතය ගලාගෙන යනවා.
ඒත් හිටපු ගමන් මුදීට ඕනි වෙනවා තම උපන් රටට ගොස් නෑදෑයන් බලාකියාගෙන එන්න.
බෙටී මේකට අකමැති උනත් මුදී කුරානයේ අත තබා දිවුරා කියනවා ඉරානයට ගොස් ටික දිනකින් නැවත ඔවුන් සමග ඇමරිකාවට පැමිණෙනවා කියලා.
ඒත් එහෙම කියන මුදී ඉරානයේදී වෙනස් වෙනවා.බෙටී සහ මාතුබි ඉරානේ සිරකරුවන් බවට පත්වෙනවා.
මේ සියලු කරදර තුලින් සිය ආදරණිය දියණියත් බේරාගෙන නැවත තම රටට පැමිණෙන
දිරිය මවකගේ කතාව තමයි ''දෙවියන්ගේ අඩවිය''.
හොදම දේ තමයි මේක සත්‍ය කථාවක් වීම..
මෙහෙම ගැහැනුන් ලෝකයේ ජිවත්වෙනවද කියලා හිතෙනවා ..
මම දැනට පොත පස් පාරකට වඩා කියවලා තියනවා ,,,ඒත් හිත පිරෙන්නේ නැහැ ..
.අනේ ආපහු එවන්න නන් පුලුවන්.ආපහු එවනව නම් මේල් කරන්න පුලුවන්..![]()