repost දෝ කියලත් හිතෙනව, එහෙම නම් නොසැලී ආයිත් බලන්න. ඔෆිස් එකේ එවුන් කන්න වගේ බැලුව මගෙ දිහා දවසක් කාඩ්බෝඩ් කිරි එකක් මුලු අතෙන්ම අල්ලල අරින්න හදද්දි. පස්සෙ හොයල බැලුවම දන්නෙ ලේසි සීන් එකක් තියෙන්නෙ, අතේ කුණු carton එකේ කටේ නොගෑවෙන්න ඒක අරින්න. උඹල නම් දන්නව ඇති කලින්ම මේක, මම නම් ළඟදි දැන ගත්තෙ. ප්රයෝජනයක් උනා නම් එල කිරි.

ara kothmale kiri pkt ekatath oya wage lesi widiyak thieda balannako
