how to open a milk carton

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    repost දෝ කියලත් හිතෙනව, එහෙම නම් නොසැලී ආයිත් බලන්න. ඔෆිස් එකේ එවුන් කන්න වගේ බැලුව මගෙ දිහා දවසක් කාඩ්බෝඩ් කිරි එකක් මුලු අතෙන්ම අල්ලල අරින්න හදද්දි. පස්සෙ හොයල බැලුවම දන්නෙ ලේසි සීන් එකක් තියෙන්නෙ, අතේ කුණු carton එකේ කටේ නොගෑවෙන්න ඒක අරින්න. උඹල නම් දන්නව ඇති කලින්ම මේක, මම නම් ළඟදි දැන ගත්තෙ. ප්‍රයෝජනයක් උනා නම් එල කිරි.





     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් බං.. මාත් අදයි ඒ සීන් එක දැනගත්තෙ.. වෙනදා මං කතුරෙන් කපන්නෙ..:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තෑන්ක්ස් බං.. මාත් අදයි ඒ සීන් එක දැනගත්තෙ.. වෙනදා මං කතුරෙන් කපන්නෙ..:yes:

    :)

    carton hadana ewun dannawa nam api oka arapu widi, un kathuren unduka puchche kapagannawa :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ♥-Aurora-♥;15816681 said:
    :cool: ara kothmale kiri pkt ekatath oya wage lesi widiyak thieda balannako

    eke hilak thiyanawa neda paththen batayak gahanna. nathnam karanna thiyenne arinna lesi brand ekakata maru wena eka (kauru hari mola karayek youtube vid ekak danakan) :)