Paba's 3g and GPS

killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    28t8k13.jpg
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    "සත්තු තැන තැන වල ජරා කරාට මිනිස්සු ශරිරකෘත්ය කරන පිළිවෙලක් තිනවා" :) :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඇයි මොකක්ද මේකේ තියෙන වැරැද්ද ?

    3G කැමරාවෙන් බැලුවා
    GPS වලින් ස්ථානය හරියටම හොයාගෙන අතවර උනාද බැලුවා (බස් එකේ ගොඩක් සෙනග නම් ස්ථානය හොයන්න අමාරු නිසා තමයි GPS භාවිතා කරන්නේ )

    :cool::cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඕකි ගොන් බඳින කණුවක් බං..:dull: ඒකි කියන දේවල් ඒකිටවත් තේරෙනවද මන්දා.. අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන් හැදිලා ඉන්ඩ එපෑය බං.. ඒකිගෙ නැහැදිච්චකම නිසානේ මිනිහත් ඒකිව දාලා ගියේ.. හැබැයි ඌ නිකන් නෙමෙයි ගියේ හක්ක කුඩු පට්ටම් වෙන්න ගහලා.. :rofl: