512MB RAM VPS එකක් අවුරුද්දකට Free ගන්න

ruchira88

Well-known member
  • May 16, 2008
    5,171
    928
    113
    512MB RAM VPS එකක් අවුරුද්දකට Free ගන්න

    ගොඩක් කට්ටිය VPS පාවිච්චි කරනවනේ එක එක වැඩ වලට. එත් මේවා ගන්න මාසෙකට ගානක් වියදම් කරන්න වෙනවා. මට අද ඉන්ටෙර්නෙට් එකේ කරකෙද්දී මරු Deal එකක් සෙට් උනා IRC චැට් එකකදී. මේ Coupon එක ගැන තාම ඉන්ටෙර්නෙට් එකේ කොහෙවත් නැති තරම් අනික ඉක්මනට Expire වෙයි

    www.digitalocean.com

    එකට යන්න. මේක පිළිගත්ත මේ අංශයේ ලොකු Company එකක්. සමහරු මේ ගැන දන්නවත් ඇති. මේකෙන් $70 වටිනා Services නොමිලේ ගන්න හැටි තමා කියලා දෙන්න යන්නේ

    මේකට ඕන වෙන එකම දේ International Credit/Debit කාර්ඩ් එකක් තමා. ඒක නම් දැන් ගොඩක් අය ගාව තියෙනවනේ Ebay එකෙන් එහෙම බඩු ගෙන්නන හින්දා. බයවෙන්න එපා සල්ලි කැපෙන්නේ නෑ.

    ඉස්සෙල්ලම www.digitalocean.com එකට ගිහින් මේ coupon code එක දාල signup වෙන්න. "DIVEIN10" credit card details ඉල්ලයි එත් සල්ලි කැපෙන්නේ නෑ.

    ඒ coupon එකෙන් $10 credit හම්බෙනවා. ඊට පස්සේ https://www.digitalocean.com/promos/campaigns/51 ලින්ක් එකට ගිහින් account එකට signin වෙන්න තව $60 account එකට credit වෙයි.

    මේ සල්ලි වලින් 512MB RAM,1TB transfer VPS එකක් මාස 14ක් දුවන්න ඇති :) Torrents seedbox එකක් එහෙම setup කරගත්ත හැකි ලස්සනට :)

    QrHWwr9.png


    PS - වැඩ නැත්නම් මට බනින්න එපා මොකද මේක දැනටම Expire වෙලාද දන්නේ නෑ මොකද මේක පිටට දෙන්න හදපු promotion code එකක් නෙමෙයි. මම මෙතනත් දැම්මා http://lowendtalk.com/discussion/157...-credit-coupon ගොඩක් අයට වැඩ කරා බොරුනම් බලන්න

    $60 eka wada nathi unath $10 free eka wada karanawa kohomath

    Edit 2 -

    menna dan wada na. customer support eken ahuwama ekekta apu reply eka. eth $10 eka wada

    Unfortunately, this promotional code was never meant for the public. It was sent for a select event for a select group of people. The minute we found out that it was made public, it was disabled. We apologize for the inconvenience and any confusion this has caused. I have applied DIVEIN10, our largest publicly available promotional code to your account. Keep an eye on our Twitter feed for new promotions that are active.
     
    Last edited:
    • Like
    Reactions: kosandpol

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,171
    928
    113

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,171
    928
    113
    වැඩ නැත්නම් මට බනින්න එපා මොකද මේක දැනටම Expire වෙලාද දන්නේ නෑ මොකද මේක පිටට දෙන්න හදපු promotion code එකක් නෙමෙයි. මම මෙතනත් දැම්මා http://lowendtalk.com/discussion/15772/digitalocean-free-60-credit-coupon ගොඩක් අයට වැඩ කරා බොරුනම් බලන්න
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,171
    928
    113
    mama try kala. mun card eken transaction ekak karanna haduwa.sampath bank eken call karala kiwwa decline kala kiyla.

    e kapenne verification ekata ban aye eka credit wenawa. $60 coupon eka nathi unath $10 eka wada karanawa kohomath
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    mama try kala. mun card eken transaction ekak karanna haduwa.sampath bank eken call karala kiwwa decline kala kiyla.

    :confused: උබ 5$ පේපැල් බටින් එක ඔබන්න ඇති:oo: ඇඩ් කාඩ් එක වෙනුවට

    කොහොමත් දැම්ම කාඩ් එකෙන් පේමට් කරන්න බෑ මගේ නම් නෝ අව්ල් ඒක හින්දා:P
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :confused: උබ 5$ පේපැල් බටින් එක ඔබන්න ඇති:oo: ඇඩ් කාඩ් එක වෙනුවට

    කොහොමත් දැම්ම කාඩ් එකෙන් පේමට් කරන්න බෑ මගේ නම් නෝ අව්ල් ඒක හින්දා:P

    uba hithuwe mama eye online payment karanna gatta kiyalada? :rofl: