හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
නා තත තතත තත තත තත තතත ............තත
ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත
ඇයි මම.




හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
නා තත තතත තත තත තත තතත ............තත
ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත




අද පොඩ්ඩක් කෙලවිලා ලු..
ගීත ඉල්ලිම් නොදෙන සීන් එකක් ලු තියෙන්නේ..
තියෙන විදිහකට අහගෙන හිටින්


සංසාරේ සරණ තුරා..
සුදු කෙල්ලව හමුවන තුරු..
ඇය වෙනුවෙන් ආදරෙ මං ..
පුද කරනවා මියයන තුරු...
ඇයි මම.![]()
අද පොඩ්ඩක් කෙලවිලා ලු..
ගීත ඉල්ලිම් නොදෙන සීන් එකක් ලු තියෙන්නේ..
සුභ පැතුම් ලොක්කා![]()



enna beri una kalekin chat ekata...මතකයි අපිත් කවි ලිව්වා එකතු ........ වෙලා
කව්රුත් වැඩිය නැහැ උන් දැන් බිසී .... වෙලා
මල්ලිලා මොකද ඉන්නේ පැත්තක්ට ... වෙලා
කවි දෙක තුනක් ලියමුද අපි එකතු ..... වෙලා
හොද කෙල්ලක් හොයනා එක ..
කළුනික හොයනවා වාගෙයි..
වදයක් නැහැනේ දෙයියනි..
තනිකඩකම බොහොම අගෙයි..
ලොක්කෝ සොක්කෝ ඉන්නවනම්.... වරෙල්ලා
වට්ටි අම්මලා උස්සන් .................වරෙල්ලා
පට්ට පතුරු ඇරගන්නට ................වරෙල්ලා
කවි පරපුරේ ලොකු අයියා ..............ඇවිල්ලා





oh ehemada..
ela ela thank you..
me tike busyenna beri una kalekin chat ekata...
