2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

donta

Member
Jun 11, 2013
2,916
304
0
හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
නා තත තතත තත තත තත තතත ............තත
ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත

ඇයි මම.:angry::angry::angry::angry:
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අද පොඩ්ඩක් කෙලවිලා ලු..
    ගීත ඉල්ලිම් නොදෙන සීන් එකක් ලු තියෙන්නේ..
    තියෙන විදිහකට අහගෙන හිටින්

    ඔන්න බලාපල්ලකෝ එකෙත් හැටි. :dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සංසාරේ සරණ තුරා..
    සුදු කෙල්ලව හමුවන තුරු..
    ඇය වෙනුවෙන් ආදරෙ මං ..
    පුද කරනවා මියයන තුරු...

    මතකයි අපිත් කවි ලිව්වා එකතු ........ වෙලා
    කව්රුත් වැඩිය නැහැ උන් දැන් බිසී .... වෙලා
    මල්ලිලා මොකද ඉන්නේ පැත්තක්ට ... වෙලා
    කවි දෙක තුනක් ලියමුද අපි එකතු ..... වෙලා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හොද කෙල්ලක් හොයනා එක ..
    කළුනික හොයනවා වාගෙයි..
    වදයක් නැහැනේ දෙයියනි..
    තනිකඩකම බොහොම අගෙයි..
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Bill-Haverchuck.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි මම.:angry::angry::angry::angry:

    ලොක්කෝ සොක්කෝ ඉන්නවනම්.... වරෙල්ලා
    වට්ටි අම්මලා උස්සන් .................වරෙල්ලා
    පට්ට පතුරු ඇරගන්නට ................වරෙල්ලා
    කවි පරපුරේ ලොකු අයියා ..............ඇවිල්ලා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මතකයි අපිත් කවි ලිව්වා එකතු ........ වෙලා
    කව්රුත් වැඩිය නැහැ උන් දැන් බිසී .... වෙලා
    මල්ලිලා මොකද ඉන්නේ පැත්තක්ට ... වෙලා
    කවි දෙක තුනක් ලියමුද අපි එකතු ..... වෙලා



    මට නම් බැරුවා ලියන්නට.. කවි
    උබම ලියහන් අයියේ හිටිවන.. කවි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද කෙල්ලක් හොයනා එක ..
    කළුනික හොයනවා වාගෙයි..
    වදයක් නැහැනේ දෙයියනි..
    තනිකඩකම බොහොම අගෙයි..

    ඉක්මන් උනා කෙල්ලෙක් හෙම....... හොයාගෙන
    ඉක්මන් කොටයි දුක් විදිනවා බදා ............ගෙන
    අහවල් එකට උන්නත් කෙල .............හලාගෙන
    කල් යල් යද්දී මම දැන් ඇත හු# ............ගෙන
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ලොක්කෝ සොක්කෝ ඉන්නවනම්.... වරෙල්ලා
    වට්ටි අම්මලා උස්සන් .................වරෙල්ලා
    පට්ට පතුරු ඇරගන්නට ................වරෙල්ලා
    කවි පරපුරේ ලොකු අයියා ..............ඇවිල්ලා

    ලොකු අයියද මොන ප#යද කියාලා
    ගස් වැද්දෙක් අද මෙතැනට ඇවිල්ලා
    ලොකු මිනිහෙක් ලෙසට ටෝක් දමාලා
    පීචන් වෙලා යනවා පොර #කිලා
    :angry::angry::angry::angry::angry: